මම දන්නෙත් අද
හැබැයි ඕකේ අර dangerous road වගේ ඒවා නැහැනෙ
මම දන්නෙත් අද
YT eke nathi ewa thiyenawa, mama oken balanne david attenborough ge ewaමම දන්නෙත් අද
හැබැයි ඕකේ අර dangerous road වගේ ඒවා නැහැනෙ
මම ආස අමාරුවෙන් එදිනෙදා ගමන් යන ඒවාYT eke nathi ewa thiyenawa, mama oken balanne david attenborough ge ewa
tv series boringටී වී සීරීස් බෝරින් නැද්ද
යූ ට්යුබ් පැකේජ් එකක් දාගෙන මොකක් හරි ඩොකියුමෙන්ටරියක් බලපන්
මොකක්ද බං වෙනස?anime venai.
animation wenai
උබ නිකන් ආස කොයි වගේ ඒවාටද ?The Walking Dead
කම්මැලිකම දරා ගන්ඩ බෑ වෙලාවකට
මේ කතාව දිහා බලං ඉන්නකොට හිතට සැහැල්ලුයි

mamanm deparakma baluwa peaky blinders,money heist deka tamaThe Walking Dead
කම්මැලිකම දරා ගන්ඩ බෑ වෙලාවකට
මේ කතාව දිහා බලං ඉන්නකොට හිතට සැහැල්ලුයි
money heist hodai.love seen tiyanawa.storyath patta.කෙල්ලයි කොල්ලයි අතරේ ලව් සීන් එකක් එක්ක නැගලා යන ෆයිට් සීන් තියෙන කතා මොනවද තියෙන්නේ???
Initial D balahan
TV සීරිස් එකද බං? 2005 ෆිල්ම් එකත් නියමයි වගේ. ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.
ඇයි බං මූවි එක එච්චරට අවුල්ද?Ammo for the love of the GOD DO NOT WATCH THE MOVIE before you complete the TV Series - it'll ruin Initial D for you forever

ඇයි බං මූවි එක එච්චරට අවුල්ද?![]()
අපෝ ඔව් මුළු premise එකම විනාස කරලා තියෙන්නේ TV Series ඔක්කොම seasons බලල ඕන නම් බලන්න ඒත් බැලුවෙ නැතුවට කමක් නෑ ඒ තරම් සවුත්තුයි
