'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'Sowan Phalaya' wikunanna thiyanawalu... :oo: laksha pahayi lu! :shocked:

    Umbala danna kawuruharith ehema marga phala 'kaden ganna' gihin innawa nam, e booruwanta meka balanna kiyahalla. thawa posts 7-8 withara yanakota mama thopila serama Sowaan karanawa nomilema!!! gon sowaan neweyi, 100% genuine Sowaan!!! :yes: ekayi mokekutawath sansare yanna denne naa kiyalama me session eka patan gaththe... :) dan control eka mage athe!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    control එක තියා ගන්න එක ගොඩයි , මතක තියා ගන්න මුලින්ම තමන් control කරගන ඉන්න.මිනිස්සුන්ට සත්තුන්ගේ නම් නොකිය ඉන්න පුළුවන් ද බලන්න.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    'Sowan Phalaya' wikunanna thiyanawalu... :oo: laksha pahayi lu! :shocked:

    Umbala danna kawuruharith ehema marga phala 'kaden ganna' gihin innawa nam, e booruwanta meka balanna kiyahalla. thawa posts 7-8 withara yanakota mama thopila serama Sowaan karanawa nomilema!!! gon sowaan neweyi, 100% genuine Sowaan!!! :yes: ekayi mokekutawath sansare yanna denne naa kiyalama me session eka patan gaththe... :) dan control eka mage athe!!

    ube eka genuine kiyala kiyanne kohoma de ?
    :nerd::nerd:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    පෞරුෂයක් නැති මිනිස්සු කුණුහරප කීම , තර්ජනය කිරීම , ආදියෙන් අනෙක් මිනිස්සු පාලනය කරන්න හදන එක සාමාන්‍ය දෙයක් , ඒ වගේම මත්පැන් බීම , කාන්තාවන්ට පහර දීම වගේ දේවලුත් කරනවා .
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    අහෝ දුකකි....

    අහෝ දුකකි....:confused::confused:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ithin hitha hitha inne nathuwa daapan pako!! :angry::angry:

    tho sahena 'dawal heena' dakina bawa penawa... mage ganiyi, mage yaluwoyi serama thoge 'iththo' ne tho kiyana widiyata!! :rofl::rofl::rofl:

    nikam pala huththo yanna!! :baffled::baffled::baffled:

    hitapiya dawasaka man meka iwara wenakam... thota karana de pennanna!!! :growl::growl::growl:

    පිස්සුව හොඳටම තද වෙලා වගේ :lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ~ හැබැයි මේ ඇත්ත කතාව තේරුම්ගන්න සෑහෙන අමාරුයි!!! ඒක තේරුම්ගන්න අනිවාර්යයෙන් ප්‍රඥාවන්ත මනුස්සයෙක්ම වියයුතුයි!!! ඒකයි බුදුරජාණන්වහන්සේ, 'මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි!!' කියලා, වේලපහින්ම කියලා තියෙන්නේ!!! !!! !!! නොතේරෙන මෝඩයෙක් නම් කරන්න දෙයක් නෑ... තමුන්ගේ මෝඩකමට වෙන කවුරුවත් පලි නෑ!!!

    ~ උන්වහන්සේ කිව්වෙම, "හිස ගිනිගන්නවා වෙන්න පුළුවන්... ඒකට කමක් නෑ!! ඒක ඔහේ ගිනිගත්තාවේ... තමුන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න උත්සාහ කරන්න!!!" "ආයුධයකින් පහර කාල ලේ ගලනවා වෙන්න පුළුවන්... ඕනේ තරම් ලේ ගලපුවාවේ!! තමුන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න උත්සාහ කරන්න!!!" කියලයි. මොකද මේ ඇඟ ගැන බලලා වැඩක් නෑ... ඒක කොහොමත් අනිත්‍යයි!!! තමුන්ට වටින්නේ මේ ලැබුණු අවස්ථාවයි!!! !!! !!! මේ ක්‍ෂණ සම්පත්තිය miss උනොත් ආයේ කල්ප බර ගණනකට තමුන්ට ගොඩ යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතිවෙන්න පුළුවන්!!! !!! !!! සසර සැඩපහරින් බේරෙන්න නම්, ගොඩටම නැගගන්න 'රහත්වෙන්න' අමාරු උනත්, ආයුෂ ඉවරවෙන්න කලින් ගැට්ටේ හරි එල්ලෙන්න, 'සෝතාපන්න' වත් වෙන්න ඕනෙමයි!!! !!! !!!
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    මෙන්න....

    හැබැයි මේ ඇත්ත කතාව තේරුම්ගන්න සෑහෙන අමාරුයි!!!ඒක තේරුම්ගන්න අනිවාර්යයෙන් ප්‍රඥාවන්ත මනුස්සයෙක්ම වියයුතුයි!!! :yes::yes:
    ඒකයි බුදුරජාණන්වහන්සේ, 'මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි!!' කියලා, වේලපහින්ම කියලා තියෙන්නේ!!! !!! !!!
    නොතේරෙන මෝඩයෙක් නම් කරන්න දෙයක් නෑ...:P:P තමුන්ගේ මෝඩකමට වෙන කවුරුවත් පලි නෑ !! !!! !!!:P:P:P

    වැඩිය ඒ ගැනම හිතන්න එපා මෙන්න මෙවත් ටිකක් කියවනකොට ඔය ගතිය මගහැරිල ප්‍රඤ්ඤාව දියුනු වෙනව..!!! එතකොට පුලුවන් ඇත්ත කතාව තේරුම්ගන්na :lol::lol:

    http://www.rerukanemahanahimi.lk/book.php

    http://www.mahamevnawa.lk/sermons/
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ~ හැබැයි මේ ඇත්ත කතාව තේරුම්ගන්න සෑහෙන අමාරුයි!!! ඒක තේරුම්ගන්න අනිවාර්යයෙන් ප්‍රඥාවන්ත මනුස්සයෙක්ම වියයුතුයි!!! ඒකයි බුදුරජාණන්වහන්සේ, 'මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි!!' කියලා, වේලපහින්ම කියලා තියෙන්නේ!!! !!! !!! නොතේරෙන මෝඩයෙක් නම් කරන්න දෙයක් නෑ... තමුන්ගේ මෝඩකමට වෙන කවුරුවත් පලි නෑ!!!

    ~ උන්වහන්සේ කිව්වෙම, "හිස ගිනිගන්නවා වෙන්න පුළුවන්... ඒකට කමක් නෑ!! ඒක ඔහේ ගිනිගත්තාවේ... තමුන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න උත්සාහ කරන්න!!!" "ආයුධයකින් පහර කාල ලේ ගලනවා වෙන්න පුළුවන්... ඕනේ තරම් ලේ ගලපුවාවේ!! තමුන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න උත්සාහ කරන්න!!!" කියලයි. මොකද මේ ඇඟ ගැන බලලා වැඩක් නෑ... ඒක කොහොමත් අනිත්‍යයි!!! තමුන්ට වටින්නේ මේ ලැබුණු අවස්ථාවයි!!! !!! !!! මේ ක්‍ෂණ සම්පත්තිය miss උනොත් ආයේ කල්ප බර ගණනකට තමුන්ට ගොඩ යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතිවෙන්න පුළුවන්!!! !!! !!! සසර සැඩපහරින් බේරෙන්න නම්, ගොඩටම නැගගන්න 'රහත්වෙන්න' අමාරු උනත්, ආයුෂ ඉවරවෙන්න කලින් ගැට්ටේ හරි එල්ලෙන්න, 'සෝතාපන්න' වත් වෙන්න ඕනෙමයි!!! !!! !!!

    ado uba thamath innawa de pons ? :baffled::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    වැඩිය ඒ ගැනම හිතන්න එපා මෙන්න මෙවත් ටිකක් කියවනකොට ඔය ගතිය මගහැරිල ප්‍රඤ්ඤාව දියුනු වෙනව..!!! එතකොට පුලුවන් ඇත්ත කතාව තේරුම්ගන්na :lol::lol:

    http://www.rerukanemahanahimi.lk/book.php

    http://www.mahamevnawa.lk/sermons/

    muta owa hariyanne na bans. me lagadi damiya uge mole MRI scan ekak karala. (because his wife found something wrong with him)

    Scan eke report eke thiyenne mehema ekak lu: "EMPTY HEAD" - NO BRAIN / BRAIN CELL FOUND ON HEAD :baffled::baffled:

    meka boru nam, mama Scan report eke copy ekak post karannam methana. :angry::angry:
     
    Last edited: