'මම' ඉන්නේ කොහෙද?

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    pyOrCWF.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඔව් තොගේ ගෑණි තොට සයනයිඩ් දාල රෑ බත් එක කන්න දෙයි උදේ වෙද්දී තොගේ ආත්මේ මාරු වෙලා
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හෙට තමයි දවස!!! ;) :yes::yes: ඒත් හෙට උදේ නැගිටින්න බැරිවුණොත්??? :oo: :shocked: මැරිල තිබුණොත්??? ??? :oo::oo: :shocked::shocked: ඒ නිසා අදම දානවා!!! !!! !!! :yes::yes::yes: ලෑස්ති වෙන්න. ;) :D:D

    අර.. අතන තමයි තැන. :rolleyes:

    'මම' ඉන්නේ කොහෙද? 05-02-2015 04:11PM ai bn tawat buddagmata kelawanne
    Pin karagena!!! :lol::lol: mata moko. :cool:

    ඕං දැම්ම. ගිහිං බලන්න.

    'ඇත්ත' තිත්තයි! ඒත් ඔබ ඒ 'ඇත්ත' දැනගත යුතුයි!! ;)
     
    • Like
    Reactions: Radioactive

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    :)Radioactive ++
    කුණුහරුප කියන්නේ නැතුව ධර්මය ගැන දාන්න, එතකොට ඕන කෙනෙක් ඕවා අහයි.

    මං 'ධර්මය' කියන්නෙ ඔය විදියට විතරයි!!! ඕනෙ නම් බලල නිවියන්. නැත්නම්, කර්ණ රසායන.. මධුර මනෝහර.. සිත් නිවාලන.. දෙසවන් සනසන.. ගොං බණ අහලා, අපාගත වෙයන්. :growl::growl: :rofl:

    ගිහිං දාපු එක බලහං. :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මං 'ධර්මය' කියන්නෙ ඔය විදියට විතරයි!!! ඕනෙ නම් බලල නිවියන්. නැත්නම්, කර්ණ රසායන.. මධුර මනෝහර.. සිත් නිවාලන.. දෙසවන් සනසන.. ගොං බණ අහලා, අපාගත වෙයන්. :growl::growl: :rofl:

    ගිහිං දාපු එක බලහං. :)

    කවුරුත් කැමති නෑනේ කුණු හරුප අහගෙන බණ අහන්න?:baffled:
    සාමාන්‍යය කෙනෙක් නම් කුණුහරුප කිව්වට කමක් නෑ, නමුත් ධර්මය මේවිදියට කියන කෙනෙක් වශයෙන් ටිකක් සංවරව බණ කිව්වා නම් තමයි හොද. :)
    මතක ඇති නේ සත්තිකුම්භ ජාතකය.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔන්න වෙසක් පෝයට දාපු post එකේ තුන්වැනි කොටසත් දැම්මා!!! චුට්ටක් පරක්කු උනා තමයි. ඒත් දැම්මා!!! :yes::yes: :)
    ඉතින්... :rolleyes: ... බැහැපියව් වැඩේට!!! :growl::growl: ගිහිං රහත්වෙලා වර!!! !!! !!! :D:D ;)

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

    දැන් ආයි මේ Thread එකේ වැඩ පටන්ගන්නත් ලඟයි. :)
     
    • Like
    Reactions: kinkon

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔන්න පොසොන් පෝයට දාන්න හදපු, ඒත් දාන්න හිතුනෙ නැති post එකෙන් කොටසක් දැම්මා!!! දිග වැඩියි වැඩියි වගේ නිසා දෙපාරකට දාන්න හිතුවා. බලන්න!!! ඇයි පෝයට publish නොකලෙ කියල බලනකොට තේරෙයි.

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඔන්න වෙසක් පෝයට දාපු post එකේ තුන්වැනි කොටසත් දැම්මා!!! චුට්ටක් පරක්කු උනා තමයි. ඒත් දැම්මා!!! :yes::yes: :)
    ඉතින්... :rolleyes: ... බැහැපියව් වැඩේට!!! :growl::growl: ගිහිං රහත්වෙලා වර!!! !!! !!! :D:D ;)

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

    දැන් ආයි මේ Thread එකේ වැඩ පටන්ගන්නත් ලඟයි. :)

    තිත්ත ඇත්තද හුට්ටෝ
    එහෙනං ඒක තියල වාඩි වෙයන් සක්කිලියා
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඔන්න පොසොන් පෝයට දාන්න හදපු, ඒත් දාන්න හිතුනෙ නැති post එකෙන් කොටසක් දැම්මා!!! දිග වැඩියි වැඩියි වගේ නිසා දෙපාරකට දාන්න හිතුවා. බලන්න!!! ඇයි පෝයට publish නොකලෙ කියල බලනකොට තේරෙයි.

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
    attama kiyapan! thoge thaththa heeraluwek neda?:confused:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔන්න පොසොන් පෝයට හදපු post එකේ ඉතුරු කොටසත් දැම්මා. බලපිය!!!

    මෙන්න පොඩි සමරියක්.
    ~ තොපි තොපේ මැටිමෝල් කමට ගොං සංඝයන්ගෙ ගොං කතා විශ්වාස කරලා, උන් කියන විදියට දාන මාන දිදී.. පිං කොර කොර.. සසර සැරිසරාගෙන සරාගෙන ගෙහුං ප්‍රර්ථනා කොරන බෝධියකින් නිවන් යන්න ගියොත්, ඊටපස්සෙ ආයෙ අනන්ත කල්ප කාලාන්තරයක් තිස්සෙ අනන්ත අප්‍රමාණ සත්වයෝ පිරිසක් ඉපදිලා... හතර අපායෙ වැටි වැටී අම්බානට විඳවලා... තව බුද්ධ සාසන බරගාණකට පස්සෙ හැදෙන එකෙකුට හරි මොළේ පෑදිලා... "මං මේ සංසාර දුකින් නිදහස්වෙන්න ඕනේ!!" කියල හිතුණත්, අන්න එදාට ඌටත් සංසාර කතන්දරේ ඉවරයක් කරගන්න නම් කරන්න වෙන්නේ, මේ දැන් කියපු ටිකම තමයි!!! !!! !!! මොකද, සංසාර පැවැත්මක් අවසන් වෙන්නේ, ඉපදිලා ඉන්න සත්වයෙක් 'සත්‍යය' අවබෝධ කරගෙන උපාදාන මොකුත් නැතුව භවය නිරුද්ධවෙන විදියට මැරුණොත් විතරයි!!! !!! !!! ඒ නැතුව, අම්බානට පිං කොරගෙන.. තණ්හා නැති කොරගෙන.. ප්‍රාර්ථනා කොරන බෝධි වලින් නිවන් යන්න හිතුවට, එව්ව හරියන වැඩ නෙවෙයි!!! !!! !!!

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!