'මම' ඉන්නේ කොහෙද?

lilman

Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    meka dekala bogak set una bola :eek:

    2Q==
    shit2.jpg

    2Q==
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාලුලා,
    මේ දාන එව්වා හොඳට.. 'බොක්කෙන්ම'.. බලාගන්න!!! !!! !!! :yes::yes:
    මේ ඔහෙල කවුරුවත් හීනෙකින් වත් අහල / කියවලා තියන... දන්න... කතන්දරයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no:
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හැරෙන්න මේ ඇත්ත කතන්දරය හරියටම දැනගෙන හිටියේ, මහා ප්‍රාඥ සාරිපුත්ත මහ රහතන්වහන්සේ විතරයි!!! !!! !!! :yes::yes:
    {දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ කොට්ටිත කියල හාමුදුරු නමකට මේ ඇත්ත කතන්දරේ pin point කරල කියපු හැටි, දේශණාවල සඳහන් වෙනවා!!! උන්වහන්සේ seen එක හරියටම දැනගෙන හිටිය බව මං දැනගත්තෙ ඒකෙන් තමයි. ;) :D}



    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඒ.. මාර seen එක කියන්නෙ, blog එකට post එකක් දාපු ගමන් 'සූ ගාල' 20-30ක් ඒක බලනව. :yes::yes: හැබැයි එච්චරයි!!! :cool: ඒ.. ඔය මං දාන එව්ව බලන උඹලට යාළුවො / නෑදෑයෝ / දන්න කියන එවුන් එහෙම නැද්ද බොලල්ල??? :confused::confused: එතකොට ඒ උඹලගෙ යාලුවොන්ටත් උඹව හැරෙන්න වෙන යාලුවො / නෑදෑයෝ / දන්න කියන එවුන් මොකෙක්වත්ම නැද්ද බොලල්ල??? :confused::confused::confused: මාරයි!!! !!! !!! :shocked::shocked:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඕං මේ පාර හදාගෙන ආව posts set එකේ දෙවැනි කොටසත් ඊයෙ දැම්මා. :D
    මීට කලින් කොහෙවත් publish කරල නැති අලුත් කරුණු කාරණාවලුත් මේ posts වල තියනවා!!! !!! !!! :yes::yes:
    උවමණාවෙන් කියවන්න. :):)


    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!


    එතකොට ඔය reps කපපු / කපන.. කුණුහරුපෙන් බැනපු / බනින.. අම්මව මතක්වෙච්ච / මතක්වෙන.. ගූ tags - ගූ comments - ගූ pics දාපු / දාන H's පුතාල දුලා,
    එව්ව ඒ ලෙසටම කරගෙන යන්න!!!
    දැන් එව්ව නැවත්තුවයි කියල සිද්ධවෙන සෙතක් නෑ!!! !!! !!! :no::no::no: දැන් වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි!!! !!! !!! :yes::yes::yes:
    කාලය ගතවෙන්න ගතවෙන්න තොපි සුඛෝ ගත්ත සුඛෝ ගැනිල්ලේ රඟේ තොපිටම තේරෙයි!!! !!! !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    • Like
    Reactions: kinkon

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අළුත් post එකක් being composed ! ;) :D සෑහෙන සැරයි!!! Shocking!!! !!! !!! :shocked::shocked: Relax වෙන්නත් එක්ක, වෙන වෙන පොඩි දේවල් ටිකක් ලියන්න හිතුනා... :cool::cool:

    ඒයි.. උඹල දන්නවද?? 'තෙරුවන් සරණයි!!' කියන්නෙත් හරියට 'Sweet Dreams!!' කියනවා වගේම එකක් තමයි!!! !!! !!! :oo::oo:
    Sweet Dreams!! කිව්වට sweet dreams පේන්නෙ නැහැ වගේම, තෙරුවන් සරණයි!! කිව්වට කිසිම සරණක් ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no:
    අනික, 'තුණුරුවන්' කිව්වට දැන් එක 'රුවණක්' ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: ලොකුම 'රුවණ'... 'බුදු රුවණ'... දැන් නෑ නේ?? :oo::oo: 'බුදු' පිරිණිවන් පෑවා නේ??? ??? ??? :D :(:(:(
    පිරිණිවන් පෑවා කියන්නෙ, ආයෙ කොහේවත්... විශ්වයේ කොයිම අහුමුල්ලක වත්... මොනම විදියකින් වත්... අංශුමාත්‍ර වශයෙන් වත්... නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉවරෙටම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes:
    ඒ නිසා, දැන් ඇත්තටම 'බුද්ධං සරණං ගච්චාමි!!' කිව්වත්... 'නමෝ බුද්ධාය!!" කිව්වත්... 'බුදු සරණයි!!' කිව්වත්... වැඩක් ඇත්තේම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: අඩුම ගානේ අනාගාමී වත් නොවුණොත්, 'බොග දාල flush කළා වගේ!!' තමා!!! !!! !!! ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes:
    දැන් ඇත්තටම තියෙන්නෙ රුවන් දෙකක්... ම්ම්.. නෑ!!! නෑ!!! !!! නෑ!!! !!! !!! දැන් ඇත්තටම තියෙන්නෙ 'රුවන්' 1යි දසම ගාණක් :baffled: (1.000,002,016) විතර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුද්ධ කාලයේ ඉඳල පැවතගෙන ආව ආර්යශ්‍රාවක මහරහතන් වහන්සේලා, මුඛ පරම්පරාවෙන් රැකගෙන ඇවිල්ල ආරක්ෂා කරල දීපු පිරිසුදු Genuine / Original බුද්ධ දේශණා ටිකයි.. 'ඇත්ත කතන්දරේ' ප්‍රත්‍යක්ෂ කරගත්තු බොහෝම සුළු පිරිසකුයි.. විතරයි!!! !!! !!! :sorry::sorry:
    හැබැයි උඹලට ඕනෙ නම් ඒ Genuine / Original බුද්ධ දේශණා වලින් සැබෑම 'බුදු සරණ'... 'භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගේ පිළිසරණ'... ලබාගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    උන්වහන්සේ, "යෝ ධම්මං පස්සති.. සෝ මං පස්සති!!" (යමෙක් ධර්මය දැක්කා නම් මාව දැක්කා වගේ තමයි!!) කිව්වෙ ඒකයි!!! !!! !!!
    ඇත්තටම උන්වහන්සේ බොල හැමෝටම කරන්නය කිව්වෙත්,
    "අත්ත දීපා භික්ඛවේ විහරථ.. අත්ත සරණා.. අනඥ්ඥ සරණා!! ධම්ම දීපා භික්ඛවේ විහරථ.. ධම්ම සරණා.. අනඥ්ඥ සරණා!!" {(සසර සැඩපහරේ ගහගෙන නොගිහින් බේරෙන්න) තමන්වම තමන්ට දූපතක් කරගන්න.. තමන්වම තමන්ගේ පිළිසරණය කරගන්න.. වෙන පිළිසරණ හොයන්න එපා!! (සසර සැඩපහරේ ගහගෙන නොගිහින් බේරෙන්න) ධර්මය තමන්ට දූපතක් කරගන්න.. ධර්මයේ කියවෙන විදියට කටයුතු කරලා, ගහගෙන නොගිහින් බේරෙන්න.. වෙන බේරෙන්න ක්‍රම හොයන්න එපා!!}
    සරලවම කිව්වොත්,
    'මං නැති කාලෙට එක එකාගෙ ගොං කතන්දර අහල / කියවලා නන්නත්තාර වෙන්නෙ නැතුව, මං කියල දීපු ධර්මය උපකාර කරගෙන උඹලගෙ ආරක්ෂාව උඹලම හදාගනිල්ලා!!' කියල තමයි!!! !!! !!!


    http://maninnekoheda.blogspot.com
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දන්නවද?? ගොං සංඝයන්ට.. ගොං බෞද්ධයන්ට.. හෙණ ගහන්න ලඟයි!!! !!! !!! :shocked::shocked: අනේ මන්ද. හරියටම කිව්වොත් කියන්න වෙන්නෙ, ආගම් / ජාති බේධයක් නැතුව, මුළු ලෝකෙම එවුන්ගෙන් වැඩිම උනොත් ඉලක්කම් 3-4ක ගානක පිරිසක් හැරෙන්න, 'අනික් ඔක්කොටම' හෙණ ගහන්න ලඟයි කියල තමයි!!! !!! !!! :sorry::sorry::sorry:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊයෙ අපේ ගෙදර කස්ටියත් සාංගික දානයක් දුන්න. මම භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෙක් මිසක් ගොං සංඝලාගේ ශ්‍රාවකයෙක් නොවන නිසා, මං නම් දායක වෙන්න ගියේ නෑ!!! !!! !!! කොහොම හරි, සංඝලා වැඩලා.. දානෙ වළඳලා.. කාරිය, ඔය එව්ව මෙව්ව ටිකකුත් කිව්වා. කෙනෙක්, "දැන් මේ කස්ටියත් බුදුරජාණන්වහන්සේට බුද්ධ පූජාව පවත්වලා විශාල පිණක් රැස් කරගත්තා. මුළු ලෝකෙම බැලුවත් අපට හිතාගන්නවත් බැරි තරම් විශාල පිරිසක් මේ විදියට පූජා පවත්වනවා." ගගා, මොන මොනවද 'දාන ආනිසංස' කතාවකුත් කිව්වා. වැඩේ තියෙන්නෙ, බුදුරජාණන්වහන්සේ 'ලෝක විදූ' නේ?? උන්වහන්සේ සියලු දේ ගැන අවබෝධයෙන්ම දන්න නිසා, උන්වහන්සේ ඔය කස්ටියටම ලැබෙන ආනිසංස ගැන වේලපහින්ම කිව්වා!!! !!! !!! උන්වහන්සේ, "මැරෙන මැරෙන කෙනා පෙරේත.. තිරිසන්.. නිරිසත්.. ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ නෑ!!" කියලා, සහසුද්දෙන්ම කිව්වා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ගොං සංඝයෝ / ගොං බෞද්ධයෝ ඒක දන්නෙ නෑ!!! !!! !!!

    ඒයි.. උඹල දන්නෙත් නැහැ නේද, "ඒ කොහොමද ඒ??" නැත්නම්, "එහෙම වෙන්නෙ කොහොමද??" කියලා??? ??? ???

    හොඳවයින් ලොකු පොල් මුඩ්ඩක් හොයාගෙන ලෑස්තිවෙයල්ලා.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකට හදල දාපු post එකක්!!! බලන්න... මේකෙ අයටත් වැදගත් වෙයි.

    FB එකේ ධර්මය කතාකරන උන්දලාගෙ කතා ඇහුවාම, 'අවබෝධ කරගත්තු' උදවිය අම්බානයි!!! !!! !!! අවබෝධ නොවෙච්ච එකෙක් නැති ගාණයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ අදටත් ජීවමානව වැඩ හිඳලා, උන්වහන්සේත් ඔය මොකක්හරි ID එකක් හදාගෙන.. මොකක්හරි පිනතුරෙකුත් දාගෙන.. ඇවිත් FB එකේ ධර්මය කිව්වා නම්, "ඔහේ අල්ලගන තියන point එක වැරදියි!!".. "ඒක එහෙම නෙවෙයි මෙහෙමයි!!".. කියලා, උන්වහන්සේට උනත් උපදෙස් දෙන්න තරමට ධර්මය දන්නා, 'අවබෝධ කරගත්ත උත්තමයෝ' එමටයි!!! !!! !!! ඒ උත්තමයන්ගෙ කියුම් කෙරුම් දැකලා, බුදුහාමුදුරුවෝ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සීමිත පිරිසක් විතරයි!!" කිව්වේ, උන්වහන්සේට වැරදිලා වත්ද?? කියලා, මට හිතුන වාර අනන්තයි. මෙහම දෙයක් ලියන්න හිතුණේ, ඒ 'අවබෝධ කරගෙන ඉන්න පිරිස' උඩ දාගෙන නිවන් යන්න ගියාට, නිවන් ගිහිල්ලා මර විලාප දෙන්න උනෝතින්??? ??? ??? කියලා, පොඩි දුකකුත් ඇතිවුණු නිසයි.

    මෙහෙමයි, මේ ධර්ම කතන්දරේදී යම් කෙනෙක් හරියට ධර්මය අවබෝධ කරගන්නවා නම්... යමෙකුට නිවැරදි ආකාරයට ධර්මය අවබෝධ වෙනවා නම්... මුලින්ම සිදුවිය යුත්තේ, ඔහු / ඈ සෝතාපන්න වීමයි!!! !!! !!! මොකද, මාර්ගඵල අවබෝධය දියුණුවීම සිද්ධවෙන්නේ, සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - අරහත් කියන අනුපිළිවෙලින් මිසක්, මුළින් 'ඔක්කොම අවබෝධවෙලා' (රහත්වෙලා) ඊළඟට අනාගාමී - සකෘදාගාමී - සෝවාන් වෙන විදියට එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කාට හරි ඒ නිවැරදි ආකාරයට නැතුව වෙන ආකාරයකට 'අවබෝධ වෙලා' නම්, ඒ උන්දැට 'වෙන මොකද්ද වෙලා' මිසක් උන්ද 'රහත්වෙලා' නම් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකා 'මඤ්ඤං වෙලා!!' නැත්නම් 'මඤ්ඤං ඵල සමාපත්තිය සාක්ෂාත් කරලා!!' කිව්වොත් වඩාත් නිවැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    එතකොට, කෙනෙක් සෝවාන් වෙනවයි කියන්නේ, ඔහු / ඈ 'සක්ඛාය දිට්ඨි'.. 'විචිකිච්චා'.. 'සීලබ්බත පරාමාස'.. කියන වැරදි කල්පනාවල් - වැරදි ක්‍රියාමාර්ග වලින් නිදහස් වෙනවා!!! ඉවත්වෙනවා!!! මිදෙනවා!!! කියන එකටයි!!! !!! !!!
    * 'සක්ඛාය දිට්ඨිය' = පංච උපාදානස්කන්ධය තමන්ය.. තමන්ගෙ ආත්මයය.. කියලා, කෙනෙක් 20 ආකාරයකට රැවටෙන රැවටීම!!!
    * 'විචිකිච්චාව' = සංසාර පැවැත්මට හේතුව සක්ඛාය දිට්ඨියමද?? වෙන දෙයක් නෙවෙයිද?? පිං - පව් වැඩක් නැද්ද?? පෙර කරපු කර්ම වලට වෙන්නෙ මොකද්ද?? කිය කියා ඇතිවන සැකයන්!!!
    * 'සීලබ්බත පරාමාස' = වන්දනා / පූජා / සීල ව්‍යාපාර / යාඥා / යාග හෝම වගේ කුණුහරුප වැඩ සේරම!!!

    එතකොට, කෙනෙක් 'නිවන් යන්න' නම්, එයා මුලින්ම සෝතාපන්න වීමේ.. හරියටම කිව්වොත් සෝවාන් වීමෙත් මූළික පියවර, මුලින්ම සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වීමේ.. අවශ්‍යතාවය මේකයි!!!
    * ඔහෙල දන්නවද දන්නෙ නෑ, බුදුහාමුදුරුවෝ, "ඔය උදවිය එක්කෙනක් හරක් හැටියට ඉපදිලා මැරුම් කාල තියන වාර ගණන අනන්තයි!! එළුවො හැටියට ඉපදිලා මැරුම් කාල තියන වාර ගණන අනන්තයි!! ඌරො හැටියට ඉපදිලා මැරුම් කාල තියන වාර ගණන අනන්තයි!! කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම් කාල තියන වාර ගණන අනන්තයි!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා තියන වාර ගණනත් අනන්තයි!!" කිය කියා, මේ සංසාර පැවැත්ම සිද්ධවෙලා තියන විදිය පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!!
    * ඒ වගේම උන්වහන්සේ, "පංච උපාදානස්කන්ධයක් පහළවෙලා (ලැබිලා).. ආයතන 6ක් ලැබිලා.. ඔහෙලව ඉපදෙනවා!! ඒ ලැබිච්ච පංච උපාදානස්කන්ධයයි.. ආයතන 6යි.. බිඳිලා (විනාශවෙලා) ඔහෙලව මැරෙනවා!!" කියලා, ඔය උදවියට හම්බවෙලා තියන ජීවිත වල ස්වභාවය ගැනත් පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!!
    අන්න ඒ බුදුහාමුදුරුවෝ කියල තියන කතන්දරය තේරුම් ගන්න... නැත්නම්, ධර්මය අවබෝධ කරගන්න... තරමට ඔහෙල ප්‍රඥාවන්ත නැතිවුණාට, දැන් මං ඔහෙලට,
    ** එහෙම පංච උපාදානස්කන්ධයකුයි ආයතන 6කුයි ලැබිල ඉපදෙනවා.. ඊළඟට ඒ ලැබිච්ච පංච උපාදානස්කන්ධයයි ආයතන 6යි ඔක්කොම විනාශවෙලා මැරෙනවා.. කියන්නේ, සත්වයෝ කියන එවුන් සංකතයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, හටගැනීමයි නැසී වැනසී යාමයි දෙක පේන්න තියනවා / දකින්න පුළුවන් කියන්නේ, සත්වයො හැමෝම, අලුතෙන්ම හැදිච්ච.. කැඩිල බිඳිලා විනාශවෙන.. තාවකාලික එවුන් මිසක්, ඉස්සර ඉඳලම සංසාරෙ ආව... මින් ඉදිරියටත් සංසාරෙ යන්න පුළුවන්... එවුන් ජාතියක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට සංසාර පැවැත්ම කියලා සිද්ධවෙලා තියෙන්නේ, පටන්ගත්තු කෙළවරක් හොයාගන්නවත් බැරිතරම් දිග 'තඩී අතීත' මතකයක්, (පංච උපාදානස්කන්ධයක්) අනන්ත අප්‍රමාණ 'සත්වයෝ වැලක්' හරහා, පිටපත් වෙවී.. පිටපත් වෙවී.. පැවතගෙන ඇවිල්ල තියන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කියන බව, හොඳටම පැහැදිළි කරලා තෝරලා දීල තියනවා!!! !!! !!!

    අන්න එතනදි, කෙනෙක් සක්ඛාය දිට්ඨියට අහුවෙනවා කියන්නේ... නැත්නම්, ඒ ලැබිල (copy වෙලා) තියන 'පංච උපාදානස්කන්ධයට' / 'තඩී අතීත මතකයට' රැවටෙනවා කියන්නේ... අලුතෙන්ම හැදිච්ච සත්වයෙක් වෙච්ච තමන්ට කොහෙත්ම අදාළ නැති, අතීතයේ ජීවත් වෙච්ච අනන්ත අප්‍රමාණ සත්ව පිරිසක් විසින් කරපු / කියපු දේවල් තොගයක්, තමන්ම කරපු / කියපු දේවල්ය කියලා රැවටෙන / මුළාවෙන එකයි... ඒ සත්වයන්ට සිද්ධවෙච්ච තරමක් දේවල් සේරම තමන්ටම සිද්ධවෙච්ච දේවල්ය කියලා, එහෙම්පිටින්ම රැවටෙන / මුළාවෙන එකයි... තමයි!!! !!! !!! සංසාරගත සත්වයන් සතර අපායට වැටෙන ලොකුම හේතුව ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ට කොහොමට වත් අදාළ නැති, අතීතයේ හිටපු අනන්ත අප්‍රමාණ සත්ව පිරිසක් විසින් කරපු / කියපු දේවල් තොගයක්.. නැත්නම් 'පුරාණ කරුම' තොගයක්.. තමුන් කරගහ ගැනීම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!".. "ආයුධයකින් පහර කාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!".. කිය කියා, හැමෝටම ඒ රැවටීමෙන් / මුළාවෙන් ඉක්මණට මිදෙන්න උපදෙස් දුන්නේ, අන්න ඒකයි!!! !!! !!! සංසාරගත සත්වයෙක් හැටියට ඉපදිච්ච කෙනෙකුට සංසාර අනතුරින්.. අපායට ගහගෙන යන එකෙන්.. ගැළවීමට සම්පූර්ණ වියයුතු මූලික අවශ්‍යතාවයත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "යමෙක් සෝවාන් (සෝතාපන්න) උනොත් ආයෙ හතර අපායට වැටෙන්නේ නෑ!!" කිව්වෙත් අන්න ඒකයි!!! !!! !!! සංසාරගත සත්වයෙකුගේ 'පුරාණ කරුම' ක්‍ෂයවෙන්නෙත් / 'ඛීණං පුරාණං' වෙන්නෙත් එහෙම "තමන් සංකත (තාවකාලිකව හැදිච්ච) සත්වයෙක් මිසක්, තමන් සංසාරෙ ආව කෙනෙක් නෙවෙයි!! හැබැයි තඩී අතීත මතකයක් නම් තමන්ට ලැබිල තියනවා!! ඒක තමන්ගේ නෙවෙයි!!" කියන බව පැහැදිළිව දැනගෙන, තමන්ට අදාළ නැති අතීත මතකයන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්න ඒ නිසා, ඔය ඇත්ත කතාන්දරය හරියට දැනගෙන මුලින්ම සෝවාන් / සෝතාපන්න වෙලා... ඊළඟට තමන් තාවකාලික / අනිත්‍ය කෙනෙක් බව තමන්ටම ප්‍රත්‍යක්ෂ වීමෙන් රහත්වෙලා... (සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවැරදි ආකාරයටම අවබෝධ වෙලා) නිවන් යන උදවිය හැරෙන්න, සක්ඛාය දිට්ඨි / විචිකිච්චා / සීලබ්බත පරාමාස නැතිවෙනවා වෙනුවට සාපේක්ෂ / නිරපේක්ෂ / පරමාර්ථ කුණුහරුප අවබෝධ වෙලා... 'වෙන මොකද්ද වෙලා'... ඉන්න උත්තමයො / උත්තමාවියො නිවන් යන්න ගියාම සාමාන්‍යයෙන් වෙන්නේ, බොග දාල flush කළා වගේ හතර අපායටම ගහගෙන යන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "උන්දලාට නිවන් ගිහිල්ල මර විලාප දෙන්න උනෝතින් පව් නේද??" කියලා, මට දුක හිතුනේ ඒකයි!!! !!! !!!

    හැබැයි ඒ 'සියල්ල අවබෝධ වෙච්ච'... 'සියලුදේම අවබෝධ කරගත්තු'... ලොකු ලොකු උන්දලා නිකමට හරි මං දාන ඒවා බැලුවොත්, දැන් උන් 'බොග දාල flush කළා වගේ' ගහගෙන යන එකක් නැතිවෙයි!!! !!! !!! මොකද, ඔය තමන්ට අදාළ නැති හද්ද පරණ මතකයන්ගේ (පුරාණ කරුම වල) අනතුර තියෙන්නේ, කෙනෙක් ඒ ගැන නොදැන ඉන්නා තාක් විතරයි!!! !!! !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ​​ඊයෙ දාපු post එකට යාලුවෙක් දාල තිබ්බ comment එකක් නිසා, මෙන්න මේ ටිකත් කියන්න හිතුණා!!! හැමෝම බලන්න. කාටත් වැදගත් වෙයි. :)

    ---------------------

    මේ.. මොකද්ද තව "මේ භවයෙදි.." ගාන්නෙ??? මෙච්චර කියල දීලත් ඔහේ තවමත් 'සංසාරෙ යන කෙනෙක්' කියල හිතනවද??? ??? ??? කරුණා කරලා දැන් වත් එහෙම 'ගොං විදියට' හිතන එක නවත්තන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    එතකොට 'සෝවාන් ඵලය' ගැන කියනවා නම්, ඇත්තටම දැන් ඔයාලට අමුතුවෙන් සෝවාන් / සෝතාපන්න වෙන්න දෙයක් නෑ!!! !!! !!! ධර්මය කොච්චර ඇහුවත් / කියෙව්වත්, ලේසියෙන් කෙනෙක් "තමන් සංකතයි!! තමන් සංසාරෙ ඇවිල්ල නෑ!! ඇවිල්ල තියෙන්නෙ පංච උපාදානස්කන්ධය විතරයි!! ඒක තමන්ගෙ නෙවෙයි!!" කියලා, අවබෝධ කරගන්නේ / තේරුම් ගන්නේ නෑ!!! !!! !!! ධර්මය අවබෝධ කරගන්නා පිරිස අන්තීම දුර්ලභයි කියන්නේ ඒකයි!!! !!! !!! ඒත් දැන් මම ඒ ටික ඔය උදවියට පැහැදිළිවම තේරුම්කරලා දීල ඉවරයි නේ??? ඒ කියන්නේ, දැනටමත් ඔහෙලා සෝවාන් / සෝතාපන්න වෙලා ඉවරයි!!! !!! !!! සෝවාන් / සෝතාපන්න වෙලා... නෙවෙයි, සෝවාන් / සෝතාපන්න කරලා... කියමුකෝ. ;) ඒත් අවුළක් නෑ!!! !!! !!! වෙන්න ඕනෙ, කවුරු උනත් තමන්ට අදාළ නැති වෙන වෙන එවුන් කරපු / කියපු දේවල් වලට (කරුම වලට) අහුවෙන්නෙ නැතුව, ඒවයින් ගැලවෙන එක විතරයි!!! !!! !!! එතකොට, තමන් තමන්ගෙ ජීවිත කාලය තුලදි මිනී මරල / මංකොල්ල කාල / වෙන එවුන්ට ගිණිගෙඩි දීල ගම කාගෙන නැත්නම්... නිවන් යන්නෙයි කියල.. සංසාරෙන් එතෙර වෙන්නෙයි කියල.. වන්දනාවල් / පූජාවල් / පෙරහැරවල් ආදී 'මහා ගොංකම්' කර කර ගම කාගන්නෙත් නැත්නම්... ඔහෙලගෙන් හැදෙන එවුන් කීයටවත් හතර අපායට වැටෙන්නේ නෑ!!! !!! !!! අනික ඒ හැදෙන එවුන් හැදෙන්නෙත් 'තමන් සංසාරෙ ආව එවුන් නෙවෙයි!!' කියලා උපතින්ම දැනගෙන නිසා, (උපතින්ම සෝවාන් වෙලා නිසා) උන් වැඩේ අනාගන්නෙත් නෑ!!! !!! !!! තව සත්වයෝ 7 දෙනෙකුට වඩා හැදෙන්න කලින් සංසාර පැවැත්ම නවතිනවා!!! !!! !!! අන්න ඒ හන්දා, මාත් එක්ක හිටපු... මං දාන දේවල් උවමනාවෙන් බලපු... උදවිය අතරේ, මේ වෙනකොට සෝවාන් / සෝතාපන්න නොවෙච්ච කවුරුවත් නැති බව හොඳට මතක තියාගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    දැන් ඔහෙලට කරගන්න තියෙන්නේ, මේ ජීවිතයෙන් මතුවට තව එකම එක සත්වයෙක් වත් නොහැදෙන්න, පුළුවන් ඉක්මනට අරහත්වයටම පත්වෙන එක තමයි!!! !!! !!! ඇත්තම කියනවා නම්, ඉපදිච්ච දවසෙ ඉඳළා එක එකාගෙ ගොං කතා අහල / කියවලා මට සෙට්වෙන කොටත් ඔහෙලගෙ ඔලුගෙඩි අවුල්වෙලා නොතිබුණා නම්, ඔහෙල මේ වෙනකොටත් රහත්වෙලා / අරහත්වයට පත්වෙලා තියෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි දැන් ඔලු අවුල්වෙලා ඉවර නිසා, වැඩේ හරියන එකක් නැහැ කියල හිතන්නත් එපා!!! !!! !!! සම්පූර්ණ විශ්වාසයකින්.. අවංක උවමනාවකින්.. මං ලියන දේවල් 10-12 පාරක් වත් බලලා හොඳට මතක තියා ගත්තොත්... ඒ කරුණු වලට පටහැනි.. නොගැළපෙන.. කලින් අහල / කියවලා ඔලුගෙඩි අස්සට වැටිල තියන කුණුහරුප කතා සේරම "මේවා වැරදියි!! මේවා වැඩක් නෑ!!" කියල, අල්ලලා දාල හිත හදාගත්තොත්... උපරිම වශයෙන් තව සත්වයෝ එක්කෙනෙක් දෙන්නෙක් ඔයාලගෙන් හැදෙයි!!! !!! !!! 'පොතේ හැටියට' ඊට වඩා නම් හැදෙන්න විදියක් නෑ!!! !!! !!! අහල තියනවා නේ, මේ ධර්ම කතාවෙදි 'අනාත්මයි' කියල එකක්??? අන්න ඒ අනාත්මයි කියන්නේ, මෙතන මේ ජීවිත වල සිද්ධවෙන්නේ technical operation එකක් මිසක්, ඔය උදවියට ඕනේ ඕනේ හැටියට කරන්න / කරගන්න පුළුවන් කෙහෙල්මලක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එතනදී, මං මේ කරන්නෙ ඔහෙල චුට්ටක්වත් උත්සාහ නොකලත් ඔහෙලව 'sure shot' අනාගාමී වෙන්න, බාහිර කෙනෙකුට කළහැකි උපරිමය තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වඩාත්ම අගය කල 'අනුසාසනී ප්‍රාතිහාර්ය' පාවිච්චි කිරීම කිව්වොත් වඩාත් නිවැරදියි!!! !!! !!! ;) :) ඉතිං ඔහෙලත් චුට්ට චුට්ට හරි උනන්දු වුණොත්, අරහත්වයටම පත්වෙන්නත් මහා කාලයක් යන එකක් නැතිවෙයි!!! !!! !!! :) :)

    ---------------------

    යාලුලා, මේක මේ ඔහෙලව ගොං සංඝයන්ගෙන්.. සද්ධර්ම ප්‍රතිරූපකයන්ගෙන්.. බේරලා සංසාර දුකින් නිදහස් කරන්න... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ උවමණාව ඉටුකරන්න... කරන 'REAL Mission එකක්' මිසක්, 'show එකක්' එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, ඔය උදවිය දන්න කියන හැමෝටමත් මේ Blog එක උවමණාවෙන් බලන්න කියන්න!!! !!! !!!

    http://maninnekoheda.blogspot.com
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අළුත් post එකක් being composed ! සෑහෙන සැරයි!!! Shocking!!! !!! !!! Relax වෙන්නත් එක්ක, වෙන වෙන පොඩි දේවල් ටිකක් ලියන්න හිතුනා...

    ඒයි.. උඹල දන්නවද?? 'තෙරුවන් සරණයි!!' කියන්නෙත් හරියට 'Sweet Dreams!!' කියනවා වගේම එකක් තමයි!!! !!! !!!
    Sweet Dreams!! කිව්වට sweet dreams පේන්නෙ නැහැ වගේම, තෙරුවන් සරණයි!! කිව්වට කිසිම සරණක් ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අනික, 'තුණුරුවන්' කිව්වට දැන් එක 'රුවණක්' ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ලොකුම 'රුවණ'... 'බුදු රුවණ'... දැන් නෑ නේ?? 'බුදු' පිරිණිවන් පෑවා නේ??? ??? ???
    පිරිණිවන් පෑවා කියන්නෙ, ආයෙ කොහේවත්... විශ්වයේ කොයිම අහුමුල්ලක වත්... මොනම විදියකින් වත්... අංශුමාත්‍ර වශයෙන් වත්... නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉවරෙටම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ නිසා, දැන් ඇත්තටම 'බුද්ධං සරණං ගච්චාමි!!' කිව්වත්... 'නමෝ බුද්ධාය!!" කිව්වත්... 'බුදු සරණයි!!' කිව්වත්... වැඩක් ඇත්තේම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අඩුම ගානේ අනාගාමී වත් නොවුණොත්, 'බොග දාල flush කළා වගේ!!' තමා!!! !!! !!! ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    දැන් ඇත්තටම තියෙන්නෙ රුවන් දෙකක්... ම්ම්.. නෑ!!! නෑ!!! !!! නෑ!!! !!! !!! දැන් ඇත්තටම තියෙන්නෙ 'රුවන්' 1යි දසම ගාණක් (1.000,002,016) විතර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුද්ධ කාලයේ ඉඳල පැවතගෙන ආව ආර්යශ්‍රාවක මහරහතන් වහන්සේලා, මුඛ පරම්පරාවෙන් රැකගෙන ඇවිල්ල ආරක්ෂා කරල දීපු පිරිසුදු Genuine / Original බුද්ධ දේශණා ටිකයි.. 'ඇත්ත කතන්දරේ' ප්‍රත්‍යක්ෂ කරගත්තු බොහෝම සුළු පිරිසකුයි.. විතරයි!!! !!! !!!
    හැබැයි උඹලට ඕනෙ නම් ඒ Genuine / Original බුද්ධ දේශණා වලින් සැබෑම 'බුදු සරණ'... 'භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගේ පිළිසරණ'... ලබාගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    උන්වහන්සේ, "යෝ ධම්මං පස්සති.. සෝ මං පස්සති!!" (යමෙක් ධර්මය දැක්කා නම් මාව දැක්කා වගේ තමයි!!) කිව්වෙ ඒකයි!!! !!! !!!
    ඇත්තටම උන්වහන්සේ බොල හැමෝටම කරන්නය කිව්වෙත්,
    "අත්ත දීපා භික්ඛවේ විහරථ.. අත්ත සරණා.. අනඥ්ඥ සරණා!! ධම්ම දීපා භික්ඛවේ විහරථ.. ධම්ම සරණා.. අනඥ්ඥ සරණා!!" {(සසර සැඩපහරේ ගහගෙන නොගිහින් බේරෙන්න) තමන්වම තමන්ට දූපතක් කරගන්න.. තමන්වම තමන්ගේ පිළිසරණය කරගන්න.. වෙන පිළිසරණ හොයන්න එපා!! (සසර සැඩපහරේ ගහගෙන නොගිහින් බේරෙන්න) ධර්මය තමන්ට දූපතක් කරගන්න.. ධර්මයේ කියවෙන විදියට කටයුතු කරලා, ගහගෙන නොගිහින් බේරෙන්න.. වෙන බේරෙන්න ක්‍රම හොයන්න එපා!!}
    සරලවම කිව්වොත්,
    'මං නැති කාලෙට එක එකාගෙ ගොං කතන්දර අහල / කියවලා නන්නත්තාර වෙන්නෙ නැතුව, මං කියල දීපු ධර්මය උපකාර කරගෙන උඹලගෙ ආරක්ෂාව උඹලම හදාගනිල්ලා!!' කියල තමයි.

    දැම්ම..

    http://maninnekoheda.blogspot.com
     
    • Like
    Reactions: kinkon

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    **- පොඩ්ඩක් relax වෙන්න කියල FB එකේ 'රස්තියාදු ගගහ ' හිටපු වෙලාවක මේ page එකට එවුනා. හුරු පුරුදු ගතියක් දැනුන නිසා පොඩ්ඩක් හොයලත් බැලුවා. බැලුවම මගෙත් ගුරුහාමුදුරුවෝ.. කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ.. ගෑවිච්ච තැනක්. ඒ මං මේ මනුස්ස ලෝකෙ ඉන්න අයගෙන් වැඩියෙන්ම ගරුකරන කෙනා!!! (මගේ අම්ම තාත්ත තාම ඉන්නවා. හැබැයි මට 'පින්වත් ලොකු ස්වාමින්වහන්සේ' ඒ අයට වඩා උඩින්!!!) ඒ උනාට මං හාමුදුරුවෝ ලඟට ගිහිල්ලවත්.. හැබැහින් දැකලවත්.. නෑ. හාමුදුරුවෝ මාව දන්නවද දන්නෙත් නෑ. බැරිවෙලා වත් මාව දන්නවනම්, දුටු තැන වෙඩි තියයිද දන්නෙත් නෑ. :rolleyes: මොකද, මං පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ style එකට අනුව... ශාන්ත දාන්ත - නිවිච්ච සැනසිච්ච - සෞම්‍ය සුභාෂිත වචන කතාකරන ඔය උදවියගේ style එකට අනුව... FULL UPSET එකෙක්!!!

    මං එහෙම upset එකෙක් උනේ ඇයි කියනවා නම්, ශාස්තෘන් වහන්සේ.. භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ.. පැහැදිළිවම කිව්වා, "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් බොහෝම සීමිත පිරිසක් විතරයි!! මහපොළවේ පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!' කියල!!! !!! !!! ඒ වගේම උන්වහන්සේ පැහැදිළිවම කිව්වා, "මැරෙන මැරෙන කෙනා නිරය - පෙරේත - තිරිසන් ලෝකවල උපදිනවා!! මරණින් මතු නැවත මනුස්ස ජීවිතයක් හරි ලබන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් බොහෝම සීමිත පිරිසක් විතරයි!!" කියල!!! !!! !!! (ඥාණානන්ද හාමුදුරුවෝ ඒක හොඳටම දන්නවා!!! උන්වහන්සේ තමයි ඒ බව කිව්වෙ!!! උන්වහන්සේගෙන් තමයි මුලින් මාත් ඒ බව දැනගත්තෙ!!!) අන්න එතැනදි භාග්‍යවතුන් වහන්සේ, 'මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පස් ප්‍රමාණයක්' කිව්වේ, 'නියපිටට ගන්න පුළුවන් පස් ප්‍රමාණය වගේ අනන්ත අප්‍රමාණ පස් ප්‍රමාණයකින් එක කොටසක්' නැත්නම්, 'අනන්තයකින් එකක්' කියන එකයි!!! !!! !!! එතකොට, ඔහෙල දන්නව නේ, අනන්තයකින් එකක් කියන්නෙ.. 1/∞ කියන්නෙ.. කීයද කියලා?? 1/∞ => 0 යි තමයි!!! !!! !!! භාග්‍යවතුන් වහන්සේත් කිව්වේ, "මොකෙක්වත් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!! මොකෙක්වත් ගොඩයන්නේ නෑ!!" කියන එක තමයි!!! !!! !!! එතකොට, ඔහෙලත් දන්නව ඇති නේ, ඇයි භාග්‍යවතුන් වහන්සේට 'තථාගත' කියන්නෙ කියල?? උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච තැන ඉඳල පිරිණිවන් පාන තෙක් කාලසීමාව ඇතුලෙ යමක් කිව්වද, ඒක වෙන්නෙ ඒ විදියටම තමයි!!! !!! !!! චුට්ටක් වත් වෙනස් වෙන්නේ නෑ!!! !!! !!! (ඥාණානන්ද හාමුදුරුවොත් ඒ බව හොඳටම දන්නවා!!! උන්වහන්සේ තමයි ඒ ගැනත් මුලින්ම කිව්වෙ!!! උන්වහන්සේගෙන් තමයි මාත් මුලින් ඒ ගැන දැනගත්තෙ!!!) පස්සෙ ඉතිං මාත් දැක්කා, භාග්‍යවතුන්වහන්සේ කියපු විදියටම තමයි වැඩේ වෙන්නේ!!! !!! !!! මොකෙක්වත් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකෙක්වත් ගොඩයන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කියලා. :(:( අන්න එතන ඉඳලා, මං ටික ටික වෙනස් උනා.

    මං භාග්‍යවතුන් වහන්සේගේ දරුවෙක්!!! !!! !!! මං කාගෙවත් අදහස් / කතන්දර මොක්කවත් අහන්නෙ පිළිගන්නෙ නෑ!!! !!! !!! මං මුලින්ම බලන්නේ, බුදුහාමුදුරුවෝ කියල තියෙන්නෙ මොකද්ද?? බුද්ධ දේශණාවෙ තියෙන්නෙ කොහොමද?? කියල තමයි!!! !!! !!! එතෙන්දි මට උපකාර වෙච්ච පිරිසුදු බුද්ධ දේශණා 99%ම ඥාණානන්ද හාමුදුරුවෝ translate කරල දීපුවා තමයි!!! !!! !!! ඒ දේශණා අහල / කියවලා බුදුරජාණන්වහන්සේ 'අදහස් කරල තියෙන්නෙ මොකද්ද?' කියන එක දැනගන්න හැකියාව මට උපතින්ම ලැබිල තිබුණා!!! වෙන වෙන අයගෙ දේශණා අහන්න / බලන්න වෙච්ච තැන්වලදී ධර්මය අධර්මය තෝරල බේරලා ගන්න අවශ්‍ය හැකියාවත් මට ලැබිල තිබුණා!!! ඉතිං මට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිසිම කැමැත්තකින්.. ප්‍රසාදයකින්.. නොකියපු 'නියපොත්තෙ කතාව' එහෙම්පිටින්ම වෙනස් කරන්න ඕනෙ උනා!!! !!! !!! මං ලොකු ස්වාමින්වහන්සේට ආදරෙයි!!! බොක්කෙන්ම ගරු කරනවා!!! ඒත් මේ කරන්න ඕනෙවෙලා තිබුණ දේ කරන්නම ඕනෙ නිසා, මං අපේ හාමුදුරුවෝ pass කරගෙන ශාස්තෘන් වහන්සේ ළඟටම ගියා!!! ඔහෙල දන්නව ඇති නේ, භාග්‍යවතුන් වහන්සේ විශ්වය ගැන 'මහා ඇට්ටේරියා වනයක තියන ඇට්ටේරියා කොළ තරම් ප්‍රමාණයක්' අවබෝධ කරගත්තට (තමන් වහන්සේගේ ප්‍රඥාවෙන් හොයල බලල දැනගත්තට) උන්වහන්සේ අපට කියල දුන්නෙ ඇට්ටේරියා කොළ අහුරක තරම් ප්‍රමාණයක් විතරයි කියල?? ඒත් දැන් අලුතෙන් මොකුත් අහගන්න දැනගන්න උන්වහන්සේ නෑ!!! !!! !!! ඉතිං මං තියන බුද්ධ දේශණාවල්ම කූරු ගගා බල බල.. හතර දිග්භාගෙම පීර පීර බලබල.. 'තව කොළ අහුරක් විතර ඇහිඳගත්තා'!!! ;) ඇහිඳගෙන වැඩේ කළා!!! !!! !!!

    සංසාර අනතුරෙන් ගැලවෙන්න / බේරෙන්න කියලා, ඒකට අදාළ දේ කරනවා විනා වෙන වෙන කෙහෙල්මල් කර කර ඉඳලා හරියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න!!"... "ආයුධයකින් පහරකාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න!!"... කිය කියා හැමෝටම කිව්වේ, කවුරු උනත් මේ භයානක සංසාර අනතුරින් බේරෙන්න නම් ඉස්සෙල්ලම.. අනිවාර්යයෙන්ම.. කලයුතු දේ තමයි!!! !!! !!! ඒක නොකරන කාටවත් ගොඩයාමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මේ මහා භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යද්දී, හොඳටම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක, යාන්තම් හුස්මක් කටක් ගන්න බොහෝම සුළු කාලෙකට ගොඩට මතුවෙන්න ලැබිච්ච, හරිම දුර්ලභ අවස්ථාවක් තමයි!! ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා ඒ පැත්තට හැරිල පීනන්න පටන්ගන්න!!" කිව්වෙත් ඒකම තමයි!!! !!! !!! එතනදී ඔහෙල කාටත් තේරෙණවා ඇති, තමන් සැඩපහරෙන් එතෙරවෙලා ගොඩබිමට ගොඩවෙනකම්ම තමන් සැඩපහරේ තමයි!!! !!! !!! වෙලාව ඉවරවෙච්ච ගමන් ගහගෙන යනවා!!! !!! !!! කිසිම ආරක්ෂාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාරගත සත්වයෝ හැමෝටම තියන භයානක අනතුර ඒකයි!!! !!! !!! ඒ වුණාට ලේසියෙන් කෙනෙක් ඔය අනතුරින් ගැලවෙන්නේ නෑ!!! !!! !!! සිල් රැක රැක.. සමාධිය හදාගන්න try කර කර.. ප්‍රඥාව දියුණු කරගන්න try කර කර.. ඉන්න අතරේ, වෙලාව ඉවරවෙලා ඔහෙලව ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් බොහෝම සීමිත පිරිසක් විතරයි!! මහපොළවේ පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!"... "මැරෙන මැරෙන කෙනා නිරය - පෙරේත - තිරිසන් ලෝකවල උපදිනවා!! මරණින් මතු නැවත මනුස්ස ජීවිතයක් හරි ලබන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් බොහෝම සීමිත පිරිසක් විතරයි!!"... කියල, බොහොම පැහැදිළිවම කිව්වේ ඒකයි!!! !!! !!!

    හැබැයි දැන් වැරදීමකින් හරි.. අහම්බෙන් හරි.. කරුමෙට හරි.. මාත් එක්ක සෙට්වෙලා, "ඔය උදවිය කවුරුවත් සංසාරෙ ඇවිල්ලා නෑ!! සංසාරෙ ඇවිල්ල තියෙන්නේ, පංච උපාදානස්කන්ධයක්.. නැත්නම්, සංසාර මතකයක්.. විතරයි!! ඒක ඔහෙලගෙ නෙවෙයි!! ඒ මතකයේ තියන කිසිම දෙයක්, ඔය උදවියම කියපු කරපු දේවල් වත්.. ඔය උදවියටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!! කොයි වෙලේ කොයි විදියකින් ඒ සංසාර මතකයේ තියන මේ 'තමන්ගෙ ජීවිත කාලයට' අදාළ නැති මොන දෙයක් මතක්වුනත්, ඒ කිසිම එකකට රැවටෙන්න / මුළාවෙන්න / බයවෙන්න / කලබලවෙන්න එපා!!" කියන එක අහල / කියවලා දැනගත්ත උදවිය කිසි කෙනෙක්, ආයෙ කවදාවත් සසර සැඩපහරේ ගහගෙන යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කිසිම කෙනෙකුට තමන්ගෙ ප්‍රඥාවෙන් කල්පණා කරලා දැනගන්න / තේරුම්ගන්න බැරිවෙච්ච.. බැරිවෙන්න නියමිතව තිබිච්ච.. 'සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්නයි' කියපු කාරණාව හැමෝම වෙනුවෙන් මං කරල දීලා, කලින් තිබිච්ච situation එක එහෙම්පිටින්ම කණපිට හැරෙව්වා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! විශ්වාසයෙන් පැහැදීමෙන් මාත් එක්ක හිටිය / ඉන්න උදවියව භයානක සැඩපහරෙන් බේරගෙන, ගොඩබිමටම ගිහිං ඇරලුවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුරජාණන්වහන්සේ "කවුරුවත් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!! කවුරුවත් ගොඩ යන්නේ නෑ!!" කිව්වේ, කොච්චර ධර්මය ඇහුවත් කියෙව්වත් කවුරුවත් ඔය 'තමන් සංසාරෙ ආව කෙනෙක් වත්.. සංසාරෙ යන්න පුළුවන් කෙනෙක් වත්.. නෙවෙයි!! තමන් අලුතෙන්ම හැදිච්ච තාවකාලික සත්වයෙක් විතරයි!!' කියන බව තේරුම් ගන්නේ නැති නිසයි!!! !!! !!! ඉතිං, දැන් ඒ කතාව වෙනස් කරලා ඉවරයි!!! !!! !!! ඔහෙලත් ඒ බව පැහැදිළිවම දැනගන්න!!! !!! !!! හොඳට මතක තියාගන්න!!! !!! !!! එතකොට ඔහෙලට විඳවන්න වෙන්න නියමිතව තිබිච්ච දුක් කන්දරාවෙන්, මහා කඳු පරුවතක් තරම් දුක් තොගයක් ඉවරයි!!! !!! !!!

    කරුණා කරලා, මේ 'ඇත්ත කතාව' ඔය උදවියගෙ සිල්වත් උපාසක / උපාසිකා පිරිවර අතරේ බෙදාහරින්න!!! !!! !!! හැමෝම දැණුවත් කරන්න!!! !!! !!! ජාති බේධ.. ආගම් බේධ.. මොකක්වත් අදාළ නෑ, හැම කෙනෙක්ම මේ ජීවිතයෙන්ම මේ මහා භයානක සංසාර අනතුරින් ගැලවෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මගේ එකම බලාපොරොත්තුව ඒකයි!!! !!! !!! -**


    FB Page එකකට post එකක් දාන්න හිතුණා, දැම්මා!!! :)