'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඕං 'කරකවල අතහැරියා වගේ' වෙන post එකකුත් දැම්මා. :cool: ගොහිං බලන්න. :dull::dull:

    ඔය මගේ reps කපපු.. threads demote කරපු.. ගූ tags / ගූ comments දාපු.. මේ වැඩේට කොයිම ආකාරයකින් හරි බාධා කරපු.. මට - අපේ හාමුදුරුවොන්ට ඇරපු.. ලොකු ලොකු ඇත්තො / ඇත්තියො ඔක්කොම, පොල් මුඩ්ඩකුත් ගහගෙනම බලන්න.
    :dull::dull:


    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඕං 'කරකවල අතහැරියා වගේ' වෙන post එකකුත් දැම්මා. :cool: ගොහිං බලන්න. :dull::dull:

    ඔය මගේ reps කපපු.. threads demote කරපු.. ගූ tags / ගූ comments දාපු.. මේ වැඩේට කොයිම ආකාරයකින් හරි බාධා කරපු.. මට - අපේ හාමුදුරුවොන්ට ඇරපු.. ලොකු ලොකු ඇත්තො / ඇත්තියො ඔක්කොම, පොල් මුඩ්ඩකුත් ගහගෙනම බලන්න.
    :dull::dull:

    තාම බැලුවෙ නැද්ද?? ඉක්මණට බලන්න!!! :D

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තාම බැලුවෙ නැද්ද?? ඉක්මණට බලන්න!!! :D

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

    ධර්ම කතාවෙදි කතාවෙන්නෙ 'සත්වයන්' ගැන!!! !!! !!! හතරමහා ධාතු වලින් හැදිලා විඥාණයක් (පංචඋපාදානස්කන්ධයක්) බැහැගෙන 'සත්වයෙක්' කියන එකෙක් හැදිච්ච / ඉපදිච්ච තැන ඉඳලා, ඒ හැදිච්ච කය බිඳිලා මරණයට පත්වෙනකම්ම ඉන්නෙ ඒ එකම සත්වයා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ සත්වයෙකුට 'මේ හිටිය එකා නෙවෙයි මේ ඉන්නෙ' නැත්නම්, 'මොහොතක් මොහොතක් පාසා' කුණුහරුප කතන්දර මොකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එහෙම හැදිච්ච තමුන් සංසාරෙ ආව එකෙක් නෙවෙයි!!! කියන එක තමයි තම තමන් මුලින්ම දැනගන්න ඕනෙ!!! !!! !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "මේ උඹලව මහා භයානක සැඩපහරකට අහුවෙලා ගහගෙන යමින් සිටින අතරවාරයේ... දියේ ගිලි ගිලී ඇවිල්ලා හොඳටෝම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක... බොහොම සුළු කාලෙකට යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙන්න ලැබිච්ච... හරිම දුර්ලභ අවස්ථාවක්!! ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා.. ඒ පැත්තට හැරිලා.. පීනන්න පටන්ගනින්!!" කියලයි!!! !!! !!! ඒකෙ තේරුම, "මේ ඇවිල්ලා උඹට උඹ නිත්‍ය (සදාකාලික / permanent) කෙනෙක්ය කියලා තියන මුළාව (රැවටීම / නොදැනුවත් කම) නිසාම නතර කරගන්න බැරිවෙච්ච... මහා දුක් කන්දරාවක් විඳින්න වෙච්ච... භයානක සංසාර පැවැත්මෙන් ගැළවෙන්න, උඹට ලැබිච්ච බොහෝම දුර්ලභ අවස්ථාවක්!! උඹ සංසාරෙ සැරිසරාගෙන ආව කෙනෙක්ය... උඹ සංසාරෙ සැරිසර සැර හැමදාම ඉන්න කෙනෙක්ය... කියල තියන මුළාවෙන් මිදිලා, පුළුවන් ඉක්මණට මේ පැවැත්මෙන් ගැලවියන්!! දුකින් නිදහස් වෙයන්!!" කියන එකයි!!! !!! !!! හැබැයි එතනදි උන්වහන්සේගේ කීම අහලා ගොඩබිමට පීනන්න පටන්ගත්තය කියලා, ආයුෂ ගෙවිල ඉවරවෙන්න කලින් ගොඩබිමටම පීනගත්තොත් මිසක්, සැඩපහරේම ඉන්න කාටවත් කිසිම ගැළවීමක් නෑ!!! !!! !!! ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත්, තෙරුවන් සරණ ගියයි.. ශ්‍රද්ධානුසාරී උනයි.. ධම්මානුසාරී උනයි.. කියලා, තමන් සංසාරෙ ආව කෙනෙක් නෙවෙයි කියන බව තේරුම් අරගෙන මුළාවෙන් මිදුනොත් මිසක්... සෝවාන් / සෝතාපන්න උනොත් මිසක්... කාටවත් ගැළවීමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "යමෙක් සෝතාපන්න උනොත් හතර අපායට වැටෙන්නේ නෑ!! සෝවාන් / සෝතාපන්න උනොත් 8වන භවයකට යන්නේ නෑ!!" කියල මිසක්, "ශ්‍රද්ධානුසාරී උනොත් කල්ප 650කින් නිවන් යනවා!! ධම්මානුසාරී උනොත් භව 500කින් නිවන් යනවා!!" කියලවත් කියල නැත්තේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙණුවට උන්වහන්සේ "සක්විති රජ උනත් සක්විති රජකමෙන් පස්සෙ ජීවිතය දිව්‍යලෝකයක ඉපදුණාට, ඊළඟට ආයෙ හතර අපායට වැටෙනවා!!" කියලා කිව්වේ, තමන් සංසාරේ ආව.. සංසාරෙ යන.. එකෙක්ය කියන මුළාවෙන් මිදුනොත් මිසක්... සෝවාන් / සෝතාපන්න උනොත් මිසක්... වෙන මොන මගුලක් කරලවත් ගොඩයන්න වෙන්නේ නැති නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මොකද, තමන් සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියනවයි කියල හිතාගෙන ඉන්න... තමන් මීට කලිනුත් ඉපදිලා ඉඳල තියනවයි කියලා මුළාවේ ඉන්න... හැම කෙනෙකුටම, තවම ගෙවිලා ඉවර නැති.. කවදාවත් ගෙවල ඉවරකරන්න හම්බවෙන්නෙත් නැති.. 'අපරාපරිය වේදනීය' කර්ම මහා කන්දරාවක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කර්ම තියාගෙන කාටවත් නිවන් යන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අංශු මාත්‍රයක වත් තණ්හාවක් නැතිවුනත් කර්ම තිබුණොත් ආයි ඉපදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තණ්හාව නැතිවුණයි කියල කර්ම නැතිවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං, මේ ජීවිතයෙදි පුක විකාගෙන සීලයෙන් සංවර වෙලා හිටියත්... මදුරුවෙක් මැස්සෙක් වත් නොමරා හිටියත්... මස් මාළු කටේවත් නොතියා හිටියත්... තණ්හාව අංශු මාත්‍රයක් වත් නැතිවුණත්... අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සෙ කරල තියන 'අපරාපරිය වේදනීය' කර්ම හන්දා, සංසාරෙ ආව එකෙක් නම් හතර අපායෙන් එකකට යන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මං හොඳ උදාහරණෙකුත් දෙන්නං. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මේ උඹලව මහා භයානක සැඩපහරකට අහුවෙලා ගහගෙන යමින් සිටින අතරවාරයේ... ..." කියලා කිව්වේ, "උඹ ඔය ඉන්නෙ රේල් පාරේ!! කෝච්චියක් ආව ගමන් උඹව අහුවෙනවා!! ඉක්මණට රේල්පාරෙන් අයින්වෙයන්!!" කියනවා වගේ, සංසාර අනතුරින් / සංසාර පැවැත්මෙන් ගැලවෙන්න නම්, උඹ ඉස්සෙල්ලාම.. අනිවාර්යයෙන්ම.. කලයුතු දේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (ඒ කාලෙ කෝච්චි තිබුණෙ නෑ නේ?? ඒකයි බුදුහාමුදුරුවො ඕක කියල නැත්තෙ. :P) ඉතිං, උඹ සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ආව එකෙක් නම්... උඹ තාමත් උඹ මීට කලිනුත් ඉපදිලා ඉඳල තියනවයි කියල හිතාගෙන ඉන්න.. තාමත් රැවටිලා / මුළාවෙලා ඉන්න.. එකෙක් නම්... තෝ මොනවා කිය කියා / කර කර / හිත හිත හිටියත්, කෝච්චිය ආපු ගමන් තෝව හැප්පිලා කුඩුවෙලා යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර බක පණ්ඩිතකම් කියව කියවා හිටියත්... දහම ගැන නැව් talks දිදී හිටියත්... සාභකාගො සංඝයන්ගේ කුණුහරුප - අමුතිත්ත කුණුහරුප අවබෝධ කරගෙන මඤ්ඤං ඵල සමාපත්තිය සාක්ෂාත් කරගෙන හිටියත්... තෝ මැරිච්ච ගමන් හතර අපායෙන් එකකට ගහගෙන යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුරජාණන්වහන්සේලා කතාකරන්නෙත්.. මං කතාකරන්නෙත්.. computer ගැන!!! :D එකම hardware පාවිච්චි කර කර හදන ඒ computer, operating system එකක් දැම්ම තැන ඉඳලා වෙනස් වෙනවා!!! :oo: සමහර computer කුරුසයක් එල්ලගන්නවා.. තව computer ජාතියක් සුදුපාට තොප්පියක් දාගන්නවා.. තව computer ජාතියක් බිජ්ජක් බදාගන්නවා.. තව computer ජාතියක් සාදු සාදු කියන්න තියා ගන්නවා.. එක විකාරයයි!!! !!! !!! ඉස්සෙල්ල ඔය ඔක්කොම නිකම්ම නිකම් computer බව තේරුම් ගන්න!!! !!! !!! ඔව්ව ඔක්කොම කාලෙකදි කැඩෙනවා!!! !!! !!! අනික, ඔව්ව අස්සෙ කෑලි බෑලි ටික හැරෙන්න වෙන මොන බම්බුවක් වත් ඇත්තෙත් නෑ!!! !!! !!! ඉස්සෙල්ල අන්න ඒ ටික හරියට තේරුම් අරගෙන, ඉක්මණට ලොකු පොල් මුඩ්ඩක් හොයාගන්න.
     
    • Like
    Reactions: kinkon

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ගොං බෞද්ධයෝ ගොං සංඝයන්ගේ ගොං කතා අහලා, 'ගොං සංඝයන්ගේ මහා පින්කම්' නැත්නම් 'ධර්මානුකූල මහා ගොංකම්' කරපු / කරන තවත් අපූරු දවසක්!!! !!! !!! :D ඒ වුණාට, කස්ටිය දන්නෙ නෑ නේද පින් හම්බවෙන විදිය?? :confused::confused: බුදුහාමුදුරුවෝ ඔක්කොම කියල දීල තියෙන්නෙ!!! !!! !!! :yes::yes::yes: ඊළඟ post එක එනකම් ඉන්න. :cool::cool: පොල්මුඩු / වතුර බාල්දි තමයි වැඩිපුර ඕනෙ වෙන්නෙ.

    තව හෙණ බරපතල case එකකුත් තියනවා.
    සියලු දෙවි මිනිසුන්ට ධර්මය දේශණා කළේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තමයි!!! ඉතිං, 'භගවා මූලකානෝ භන්තේ ධම්මා!! භගවා නෙත්තිකා!!' භාග්‍යවතුන්වහන්සේ තමයි ධර්මයේ මූලය!!! !!! !!! උන්වහන්සේ තමයි ධර්මයේ නෙත්තිය (top එක)!!! !!! !!!
    පිරිණිවන්පාද්දි උන්වහන්සේ, "මං නැති කාලෙට උඹල මං දේශණා කරපු ධර්මය උපකාර කරගෙන උඹලගෙ ගැලවීම උඹලම හදාගනිල්ලා!!" කියලා, ඒ මුල් තැන.. 'ගුරු' තැන.. ධර්මයටම පැවරුවා!!! !!! !!!
    ඉතිං දැන් 'ධර්මය' තමයි මූලය / නෙත්තිය නැත්නම්, මුළු බුද්ධ සාසනයටම ලොක්කා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ ඇරෙන්න දැන් 'බුද්ධ සාසනයට'.. 'තම තමන් නිවණ අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස්වීමේ වැඩපිළිවෙලට'.. වෙන ලොක්කෝ / භාර කාරයෝ / අයිති කාරයෝ කවුරුවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    එතකොට, මේ 'බුද්ධ සාසනයට' නැත්නම්, 'තම තමන් නිවණ අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස්වීමේ වැඩපිළිවෙලට' එකතුවෙන ගිහි පැවිදි හැමෝම ඇවිල්ලා, EQUAL උදවිය තමයි!!! !!! !!! උන් හැමෝටම තියෙන්නේ, 'ධර්මය' අවබෝධ කරගන්නයි!!! !!! !!! නැත්නම්, 'ධර්මය' අවබෝධ කරගෙන අරහත්වයට පත්වෙලා, තම තමන්ගෙ ගැළවීම හදාගන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    එතනදි සංඝලාගෙයි ගිහිලගෙයි එකම වෙනස, සංඝලා කියන්නේ, 'නිවන් යන්න High Way එකට ඇතුල්වෙච්ච අය' වගෙයි!!! !!! !!! ගිහිලා නිවන් යන්න 'normal route එක' තෝරගත්ත අය වගෙයි!!! !!! !!!

    අන්න ඒ සංඝලාට නම් සංසාර දුකින් නිදහස් වෙන්නය.. නිවන් යන්නය.. කියලා සිවුරක් දාගත්තට පස්සේ, නිවන් යන්න High Way එකට enter උනායින් පස්සේ, ආයෙ No Stopping! No Turning! තමයි!!! !!! !!! සිවුරක් ඇඳගෙන ආරණ්‍ය ගතෝවා.. රුක්ඛමූල ගතෝවා.. ශුන්යාගාර ගතෝවා.. වෙලා නිවන් යන්න පටන්ගත්ත කෙනෙකුට සිවුරත් ඇඳන් ආයෙ මනුස්ස වාසයට එනවා නම් එන්න පුළුවන්, රහත්වෙලා ඉවරවෙලා තමයි!!! !!! !!! පිණ්ඩපාතයක් ලබාගන්න / ලෙඩකට බෙහෙතක් ගන්න වගේ දේකට මනුස්ස වාසයට ආවොත් මිසක්... තව, තමන්ට වැඩේ කරගන්න බැරිනම් සිවුර ගලවලා දාල මනුස්ස වාසයටම එනවා මිසක්... නැත්නම් ආයුෂ ගෙවිල ඉවරවෙනකම්ම ආරණ්‍යයේ / වෘක්ෂ මූලයේ / ශුන්යාගරයේම තමයි!!! !!! !!! මොකද, සංඝකම සෙල්ලම් වැඩක් නෙවෙයි!!! !!! !!! උලක් උඩ ඉඳගෙන ඉන්නවා වගෙයි!!! !!! !!! තමන් රහත්නොවී.. තමන් ධර්මය අවබෝධ කරනොගෙන.. අනුන්ට ධර්මය කීමට යාම නම්, ඉල්ලගෙන කෑමක්ම තමයි!!! !!! !!! අන්තීම භයානකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    බුදුහාමුදුරුවෝ අනික් උදවියට ධර්මය කියල දීමේ වගකීම බාරදුන්නේ, 'කතන් කරනීයන්!! නාපරන් ඉත්තත්ථායාති පජානාති!!' කියල දැනගත්තු... තමන් ධර්මය අවබෝධ කරගැනීම වෙනුවෙන් කළයුතු දේ කරලා ඉවරයි!!! තවත් කරන්න දෙයක් නෑ!!! කියල දැනගත්තු... රහත්වෙච්ච / අරහත්වයට පත්වෙච්ච උදවියට තමයි!!! !!! !!! තව කෙනෙකුට ධර්මය කියන්න කලින් තම තමන් ධර්මාවබෝධය සම්පූර්ණ කරගෙන සිටිය යුතු බව උන්වහන්සේ පැහැදිළිවම දන්නවා!!! !!! !!!

    ඒත් දැන්??
    මොකුත් නොදන්න අහිංසක (ගොං) බෞද්ධයෝ උන් පිරිසුදු බුද්ධ දේශණා උපකාර කරගෙන තම තමන් ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ නැතුව / තම තමන්ට තනිවම කරගන්න නොතේරෙන නිසා, තම තමන්ට හොඳයි කියල හිතෙන සංඝලාගෙ පස්සෙ සෙට්වෙලා ඉන්නවා!!! !!! !!! තමන්වත් රහත්වෙලා නැති.. තමන්වත් ධර්මය මොන මලහත්ඉලව්වක්වත් අවබෝධ කරගෙන නැති.. ඒ ගොං සංඝයෝ, උන්ගාවට සෙට්වෙලා ඉන්න අහිංසක ගොං බෞද්ධයන්ව උන්ට හිතෙන හිතෙන දිහාවල් වලට දක්කගෙන යනවා!!! !!! !!! බයිල ගගහ උන්ව මඤ්ඤං කරනවා!!! !!! !!! මහා ගොං පූජාවල්.. මහා ගොං වන්දනාවල්.. සංවිධානය කර කර ගොං බෞද්ධයන්ට පින් කරවන්න දඟලනවා!!! !!! !!! ඒ මොකෙක්වත් සංසාර අනතුරෙන් වත් ගැලවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    තුන්කල් දකින නුවණින් මේ වෙන සන්තැසීය කල් තියාම දැක්ක බුදුහාමුදුරුවෝ, "මැරෙන මැරෙන කෙනා නිරය පෙරේත තිරිසන් ජීවිත ලබල උපදිනවා!! ආයෙ මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ '0'ක් විතර තමයි!!" කියලා, පැහැදිළිවම කිව්වා!!! !!! !!! ගොං සංඝයො / ගොං බෞද්ධයො ඒක තාමත් දන්නෙ නෑ!!! !!! !!!

    ඉතිං??
    මට කියන්න තියෙන්නේ, ඇත්තටම වෙන දේ දැනගන්න ලැබුණාම 'සාදු.. සාදු.. සාදු..' වෙණුවට, අනේ.. අයියෝ.. අපෝ.. වලින් ගොං සංඝයන්ගෙ / ගොං බෞද්ධයන්ගෙ 'බුද්දසාසනේ' ගිගුම්දෙන්න ගනී!!! කියලා තමයි!!! !!! !!!
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ගංජා ගහලද බන් ? තොට වෙන වැඩක් නැද්ද යකෝ ඔය හුත්තවල් ලිය ලිය ඉන්න ? get a life machan.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඉතිං, උඹත් මේ දැන්ම අන්න ඒ විදියට නියමාකාරයෙන් තිසරණ සරණ පලයන්. නැත්නම් රෙවෙයි.


    :rofl::rofl::rofl:

    උඹ දෙන ආතල් එකනම් මරු බන්. ඒත් එකම දේ කියද්දී එපා වෙනවා බන්. කිසි වෙනසක් නෑනේ. පොඩ්ඩක් වෙනස් කර කර ලියපන්කො.
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    පිස්සු හුයන්නෙක් තෝ ධර්මය කියලා වල් බණ දෙසන්නේ,,,,තෝ හදාගත්තු මගුලතෝම තියගනින්,,,අනිත් මිනිස්සුන්ගේ ලේ පුච්චන් නැතුව
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සියලු දෙවි මිනිසුන් හට දේශණා කළේ, අවබෝධ කරගන්නට දෙයක්.. අවබෝධ කරගතයුතු දෙයක්.. මිසක්, වැඳ වැඳ.. වන්දනා කර කර.. ඉන්න තියන කෙහෙල්මලක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'බුද්ධ සාසනය' නැත්නම්, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන සංසාරගත සත්වයන්ට සංසාර දුකෙන් නිදහස්වීමට තිබුණු ඒ වැඩපිළවෙල, වන්දනා කොරන.. පූජා කොරන.. කුණුහරුපයක් කරලා... 'බුද්ධ සාසනය' තවත් එක් ආගමක් කරලා... එහෙම්පිටින්ම විනාශ කලේ, ආර්ය ශ්‍රාවක මහරහතුන් වහන්සේලාගේ ඇවෑමෙන් පස්සෙ සාසනයට රිංගගන සාසනය වලඳපු... පිරිසුදු බුද්ධ දේශණාවල් සේරම කූරුගාලා කූරුගාලා කුරුවල් කරපු... 'අභිධර්මය' කියල තියන තරමක් කුණුහරුප - අමු තිත්ත කුණුහරුප කතන්දර සේරම හදපු... සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්න ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ හදල තියන කුණුහරුප වැඩපිළිවෙලට අනුව, 'බුද්ධං සරණං ගච්චාමි!! ධම්මං සරණං ගච්චාමි!! සංඝං සරණං ගච්චාමි!! දුතියම්පිත් ගච්චාමි!! තතියම්පිත් ගච්චාමි!! සාදු!! සාදු!! සාදු!!' කිය කියා, බොලා දැන් 'ගච්චාමි වලින්' නැත්නම්, 'වන්දනාවෙන්' තෙරුවන් සරණ ගිහිල්ල තියන විදියත් එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!

    තම තමන් තනි තනියෙන් අවබෝධ කරගන්න තියන දෙයක් වෙනුවෙන්... දුෂ්කරතා - බාධක - කම්කටොලු මොනවා ආවත් කඩාගෙන ගිහින්, වෙහෙස මහන්සි වෙලා.. වීර්ය කරලා කරලා.. කරගන්න තියන දෙයක් වෙනුවෙන්... බොලා තෙරුවන් සරණ යන්න ඕනෙ මෙන්න මේ විදියටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    * භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දසබල ඥාණ - විශාරද ඥාණ - සම්මර්ශන ඥාණ කියන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් සතු සුවිශේෂී හැකියාවන් පාවිච්චි කර කර මුළු විශ්වයම අවබෝධ කරගෙන කිව්වේ, "මේ සංසාර පැවැත්ම හරිම භයානකයි!! මම නම් ඇසිපිය හෙලන මොහොතකට වත් සංසාර පැවැත්ම අනුමත කරන්නේ නෑ!! ආයි නම් උපදින්න හිතන්නවත් එපා!! මෙතනින්ම ඉවරයක් කරපං!! රහත්වෙයන්!!" කියලයි!!! !!! !!!
    * එතකොට, උන්වහන්සේ ඡලාභිජාතී සූත්‍ර දේශණාවේදී මුළු ලෝකෙම ඉන්න තරමක් මිනිස්සු ඔක්කොම සුදු - කළු කියල දෙකොටසකට බෙදලා කිව්වේ, උන් දෙගොල්ලන්ටම ඕනෙ නම් නිවන් යන්න / රහත්වෙන්න පුළුවන් කියලයි!!! !!! !!! ඒ කියන්නෙ, ලෝකෙ ඉන්න ඕනෙම මිනිහෙකුට ගෑණියෙකුට මේ ජීවිත කාලය ඉවරවෙන්න කලින් / මේ ජීවිත කාලය තුලදීම රහත්වෙන්න / නිවන් දකින්න පුළුවන් කියලයි!!! !!! !!!
    * ඒ වගේම උන්වන්සේ කිව්වේ, චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතුව ධර්මය අවබෝධ කරගන්න යොමුවෙනවා නම්... 'ලේ - මස් වියලේවා.. ඇට - නහර ඉතුරුවේවා.. යම් ධෛර්යයකින් වීර්යයකින් අවබෝධ කරගතයුතු යමක් වේද, එය අවබෝධ කරගෙන මිසක් මෙතනින් නොනැගිටිමි!!' කියලා වැඩේට බහිනවා නම්... ඕනෙම මෝඩයෙකුට ධර්මය අවබෝධ කරගන්න ගතවෙන්නේ අවුරුදු 7ක් හෝ ඊට අඩු කාලයක් තමයි!!! කියලයි!!! !!! !!!
    * ඒ ඇරෙන්න, ධර්මය අවබෝධ කරගන්න (රහත්වෙන්න / නිවන් දකින්න) පෙරුම්පිරිලි.. පාරමිතා සම්පූර්ණ කිරිලි.. හේතු සම්පත්ති.. මොන බම්බුවක්වත් ඕනෙයි කියලා, භාග්‍යවතුන් වහන්සේ කොහෙදිවත් කියලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කුණුහරුප කතා ඔක්කොම කිව්වේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අන්න ඒ නිසා, උඹ හරියට.. නියම විදියට.. බුදුරජාණන්වහන්සේ සරණ ගිය / යන එකෙක් නම්, උඹට මුලින්ම වෙන්න ඕනෙ "මාත් ඉක්මණට රහත්වෙන්න ඕනෙ!!" කියන අවශ්‍යතාවය / උවමණාව ඇතිවෙන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ වගේම, නියමාකාරයෙන් බුදුරජාණන්වහන්සේ සරණ ගිය කෙනෙක්ගෙන් කවදාවත් රහත්වෙන්න / නිවන් දකින්න පෙරුම් පුරාණ්ඩ ඕනෙ.. පාරමිතා සම්පූර්ණ වෙලා තියෙන්ඩ ඕනෙ.. හේතු සම්පත්ති තියෙන්ඩ ඕනෙ.. කිය කියා තියන 'කුණුහරුප කතා' මොකක්වත්, වැරදිලාවත් කියවෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කුණුහරුප කතා කියන එවුන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් සරණ ගිය කාලකන්ණිම මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව සරණ ගිය අය නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඊළඟට, 'ධර්මය' සන්දිට්ඨිකයි!!! අකාලිකයි!!! ඒ කියන්නෙ, ඕනෙම කෙනෙකුට ඕනෙම කාලයකදී (සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කාලයක උනත් එකයි!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ නැති කාලෙක උනත් එකයි!!!) ධර්මය අවබෝධ කරගැනීම කළහැකියි!!! කියන එකයි!!! !!! !!! ඉතින්, උඹ නියමාකාරයෙන් ධර්මය සරණ යනවා නම් උඹට වෙන්න ඕනෙ, "මටත් මේ ජීවිතකාලය තුලදීම ධර්මය අවබෝධ කරගන රහත්වෙන්න පුළුවන්!!" කියන විශ්වාසය ඇතිවෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්තිමට, 'සංඝ' ගත්තාම, මේ වෙනකොට ආර්ය ශ්‍රාවක මහ රහතන්වහන්සේලා ලක්ෂ කෝටි ගණනක්, ධර්මය අවබෝධකරගෙන සංසාර දුකෙන් නිදහස්වෙලා පිරිණිවන් පාලත් ඉවරයි!!! !!! !!! ඉතින්, උඹ නියමාකාරයෙන් සංඝ රත්නය සරණ යනවා නම් උඹට වෙන්න ඕනෙ, "මාත් ඉක්මණට ධර්මය අවබෝධ කරගෙන රහත්වෙලා ඉන්න ඕනෙ!!" කියලා, උඹවත් නිකම්ම ධර්මය අවබෝධ කරගැනීමට යොමුවෙන / පෙළඹෙන එක තමයි!!! !!! !!!

    ආන්න එතකොට, නියමාකාරයෙන් තෙරුවන් සරණ ගිය කෙනෙක්ය කියන්නේ, මේ ජීවිත කාලය ගෙවී යාමට මත්තෙන්.. බොහෝවිට අවුරුදු 7ක් ඇතුලත.. අනිවාර්යයෙන් රහත්වෙන / අරහත්වයට පත්වෙන කෙනෙකුට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අනික, දැන් ධර්මාවබෝධයේ පළවෙනි පියවර සම්පූර්ණ කරගන්න එක... 'ඇත්ත' දැනගෙන සංසාර අනතුරින් ගැලවෙන එක... නැත්නම්, සෝවාන් / සෝතාපන්න වෙන එක... සිංහල තේරෙන ඕනෙම කෙනෙකුට සුමානෙන් දෙකෙන් කරගන්නත් පුළුවන් වෙයි!!! !!! !!! මොකද, දැන් පොඩි එකෙකුට උනත් තේරෙන ගාණට 'ඇත්ත සංසාර කතාව' එහෙම්පිටින්ම දිගහැරලා පෙන්වලා ඉවරයි!!! !!! !!!

    ඉතිං, උඹත් මේ දැන්ම අන්න ඒ විදියට නියමාකාරයෙන් තිසරණ සරණ පලයන්. නැත්නම් රෙවෙයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊළඟ post එක ready. ඒත් දැම්මොත් කට්ටියට අවුරුද්ද කන්න හම්බවෙන එකක් නෑ!!! ;) ඒ හන්ද අවුරුද්ද කාල.. ආහාර දිරවීමේ අපහසුතා බඩේ අජීර්ණ වලට බෙහෙත් නොබී.. එන්න. :)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඕං දැම්මා!!! :yes::yes: බැලුවද?? :D
    අද පෝය දවසෙ පිං කොරාණ්ඩ යන ගොං බෞද්ධයෝ මේක බලලම යන්ඩ!!! :dull::dull:

    එතකොට, Technical කතන්දරේ ඉස්සරහට දාගෙනම මේ වැඩේ කරගන යන්නේ, ලෝකෙ වැඩිහරියක්ම ඉන්න බෞද්ධ නොවන උදවියට 'ඇත්ත' කියල දීලා බේරගන්න ඕනෙ හන්දම තමයි!!! :D:D
    ඒ අයත් අනිවාර්යයෙන්ම බලන්ඩ!!! :):)

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සංසාරගත සත්වයෝ වෙච්ච මේ අපි හැමෝගෙම ජීවිතවල ඇත්ත කතන්දරය එහෙම්පිටින්ම දිගහැරල පෙන්වලා, මාත් එක්ක ඉන්න / මං publish කරන දේවල් උවමනාවෙන් බලන තම තමන්ට ලැබිල තියන ජීවිත වල ඇත්ත කතන්දරය නොදැන සිටි උදවියයි.. සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප ​- ​අමු තිත්ත කුණුහරුප අහල​ කියවලා එහෙම්පිටින්ම නන්නත්තාර වෙලා හිටිය උදවියයි.. දෙපිරිසම​ මේ මහා භයානක සංසාර අනතුරෙන් නිදහස් කරගන්න එක​,​ මං ගිය වෙසක් එක වෙනකොට කරල ඉවරකළා!!! !!! !!! හැබැයි ඉතිං බුදුහාමුදුරුවෝ "ගැළවෙන්න අන්තීම අමාරුයි!!" කියාපු ඒ භයානක සංසාර අනතුරෙන් තම තමන්ව බේරන්න.. ගලවල දාන්න.. නිදහස් කරවන්න.. දාපු try එක​ joke එකක් / පිස්සුවක් / වැරදි වැඩක් හැටියට දැක්ක - පෙනිච්ච කාලකණ්නි ගොඩ දෙනෙකුත් හිටියා!!! !!! !!! දැනටත් ඇති!!! !!! !!! ඒ ඉතිං උන්ගෙම ගොංකමයි.. කාලකණ්නි කමයි.. කරුමෙයි.. තමයි!!! !!! !!! මට කරන්න දෙයක් නෑ. ඒ වගේම උස්සගෙන ඇවිල්ල නිවණ ලඟින් තිබ්බත්​ බිම තියපු ගමන් ආපහු හැරිල අපාය පැත්තට දුවන ජාතියේ කාලකණ්නි ගොං බුරුවොත් දැක්කා!!! !!! !!! ඒකටත් කරන්න දෙයක් නෑ. මේක විහිළුවක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න දැන් මේ වෙසක් එක වෙනකොට​ මට against.. තාමත් පිං කොර කොර සංසාරෙ යන්න බලාගෙන ඉන්න.. ගොන්නු ඔක්කොටම​ බඩ සුද්දවෙන්නම දෙන්නත්​,​ බඩු ගොඩක් දුරට ready!!! !!! !!! ලෑස්තිවෙන්ඩ...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සංසාර කතන්දරෙන් ගැලවෙන එක හිතන තරම්ම ලේසිත් නෑ!!! !!! !!! 'හිත' අපිට ඕනෙ ඕනෙ විදියට පාලනය කොරන්න පුළුවන් එකක් නෙවෙයි නේ??? නැත්නම් 'අනාත්මයි' (තමන්ට උවමණා විදියට තියාගන්න / පාලනය කරන්න බෑ!!!) නේ??? ඒ හින්දම තමයි බුදුහාමුදුරුවෝ, හිත 'කෙළෙස්' හැටියට කොටස් 3කට බෙදල... 'සංයෝජන' හැටියට කොටස් 10කට බෙදල... 'ආශ්‍රව' කියලත් ආයෙ කොටස් 3කට බෙදල... "නිවන් යන්න නම් එව්ව ඔක්කොම නැතිවෙන්න ඕනෙ!!" කිව්වෙ!!! !!! !!! වැඩේ එච්චරට අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, උන්වහන්සේ කිව්වේ, "ඒවා නැතිවෙන්නේ සිත ප්‍රඥාවෙන් හොඳට දියුණු කළාම තමයි!!" කියලයි!!! !!! !!! "සීලයෙන් වඩනා ලද සමාධිය මහත්ඵලයි මහානිසංසයි!! සමාධියෙන් වඩනා ලද ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි!! ප්‍රඥාවෙන් දියුණු කරණා ලද සිත මනාකොට ආශ්‍රවයන්ගෙන් මිදෙනවා!!" කියලයි!!! !!! !!! ඒ කියන්නෙ, "සංසාර පැවැත්ම කියල මෙන්න මේ විදිය දෙයක් සිද්ධවෙලා තියනවා!! ඒ හැදෙන හැදිල්ලෙදි අපිට අදාළ නැති, අතීතයේ හිටපු සත්වයන් අනන්ත අප්‍රමාණ පිරිසක් අහපු - දැකපු.. කරපු - කියපු.. දේවල් තියන, තඩී අතීත මතකයක් අපිට ඇවිල්ල තියනවා!! අපිට කලින් හිටපු සත්වයා ඒ කිසිදෙයක් නොදැන, රැවටිලා පිස්සුකෙළිය නිසා තමයි අද අපිට මෙහෙම ඉපදෙන්න වෙලා තියෙන්නෙ!! හැබැයි අපේ මේ ජීවිත තාවකාලිකයි!! අපි අහන - දකින - විඳින - හිතන ඔක්කොම තාවකාලිකයි!! අපිට හැමදාම ඉන්න බෑ!! අපි ඔය ඇත්ත කතන්දරේ නොදැන පිස්සු කෙළියොත් තමයි තව සත්වයෙක් ඉපදෙන්නෙ!! එහෙම එකෙක් හරි ඉපදුණොත් දුකෙන් බේරෙන බැරිවෙනවා!!" කියන ඔක්කොම, අලගිය.. මුලගිය.. වැලගිය.. සේරමත් එක්ක, අඩුපාඩු කිසි දෙයක් නැතුව, තමන් සහසුද්දෙන්ම දැනගන ඉන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ විතරක් නෙවෙයි, අන්තිමට තමන් අනිත්‍ය බව.. "දිගටම ඉන්න ලැබෙන්නෙ නෑ!! තමන්ව නැසී වැනසී යනවා!! මේ ඇහෙන - පේන - දැනෙන ඔක්කොම නැතුව යනවා!!" කියන බව තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන්නත් ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ම experience කරන්න ඕනෙ!!! !!! !!! තමන් තමන්ගෙම අත්දැකීමක් හැටියට අත්විඳින්න ඕනෙ!!! !!! !!! නැත්නම්, තමන් නිවන් දකින්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිකම් "මේ මොහොත තමයි ඇත්ත!! මේ මොහොතෙ පටිච්චෙ නිරුද්ධවෙනවා බලාගෙන හිටියනම් හරි!! මේ මොහොතෙ පටිච්චෙ නිරුද්ධවෙන හැටි දැක්කනම් හරි!!" කියල හිතාගෙන ඉඳලා... බයිල ගගහා ඉඳලා... වැඩේ හරියන්නේ නෑ!!! !!! !!! මැරෙන්න වැටිච්චහම ආශ්‍රව ක්‍රියාත්මක වෙලා, බබා හම්බවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හරි!!! හරී!!! 'මං' කියල කෙනෙක් නෑ!!! !!! !!! 'මගේ' කියල මොකුත් ඇත්තෙත් නෑ!!! !!! !!! සංසාරෙ.. ආත්මෙ.. ඔක්කොම සංකල්ප විතරයි!!! !!! !!! මාර්කට් කරන්න හදපු එව්ව.. නැත්නම් මාර්කට් එකේ විකුණන්න තියන එව්ව.. තමයි!!! !!! !!! ඔය ඔක්කොම බොරු!!! !!! !!! මරණයත් බොරු!!! !!! !!! කාලයත් බොරු!!! !!! !!! මේ කියන එව්වත් ඔක්කොම බොරු!!! !!! !!! කියමු!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඒත් තව අවුරුදු 50-60 කින් පස්සෙ, "ඉඦු බල්ල ඉඦු... ඉඦුහ්.. ඉඦුහ්.." කියනකොට නැට්ට වන වනා කෑම ටික කන්න යන්න උනොත්??? ??? ??? "දුඃප් බල්ල දුඃප්... දූපිය කිව්වෙ... දුඃප්.. දුඃප්.." කියනකොට නැට්ට පුකේ ගහගෙන දුවන්න උනොත්??? ??? ???