මේකත් අර පින්තූර දාපු ගොං පකයට පිං පිණිස.
අඩෙ කුනුහරප කියන්න එපා යකො,,තො බන නෙද කියන්නෙ,,වලත්තලයා,,ආගම් විනාශ කරන්න ආපු උන්

මේකත් අර පින්තූර දාපු ගොං පකයට පිං පිණිස.

මේකත් අර පින්තූර දාපු ගොං පකයට පිං පිණිස.


අඩෙ කුනුහරප කියන්න එපා යකො,,තො බන නෙද කියන්නෙ,,වලත්තලයා,,ආගම් විනාශ කරන්න ආපු උන්![]()


අඩෙ කුනුහරප කියන්න එපා යකො,,තො බන නෙද කියන්නෙ,,වලත්තලයා,,ආගම් විනාශ කරන්න ආපු උන්![]()


තෝත් එක්ක සෙල්ලං කරන්න තෝ වගේම බූරුවෙක් හොයාගනින්. මං තෝ වගේ බූරුවොත් එක්ක සෙල්ලං කරන්න කැමති නෑ!!!![]()

තෝත් එක්ක සෙල්ලං කරන්න තෝ වගේම බූරුවෙක් හොයාගනින්. මං තෝ වගේ බූරුවොත් එක්ක සෙල්ලං කරන්න කැමති නෑ!!!![]()


ඒත් 'පුරුදු පරිදි' කියන්න හම්බවුණේ නෑ. 

බලාපු අය ආයිත් බලන්න!!! 

} ඊළඟට, ඒක පිහිටියෙත් නැති.. පිහිටියෙ නැත්තෙත් නැති.. තැනක්ය කිව්වේ, නිවණ කියන්නේ යම් කිසි නිශ්චිත ස්ථානයකුත් නෙවෙයි කියන එකයි!!! !!! !!! {මං නිවන් ගියේ තලවතුගොඩින් කියලා උඹලත් නිවන් යන්න තලවතුගොඩටම එන්න උවමණාවක් නෑ!!! !!! !!!
} අන්තිමට, එතනට යාමක් වත්.. එතනින් ඒමක් වත්.. නෑ කිව්වේ, කාටවත් නිවණ කියන තැනට 'යන්න' වත්.. ආපහු 'එන්න' වත්.. හම්බවෙන්නේ නෑ!!! !!! !!! මොකද, 'එතනට' යන යන සත්වයා නැතුව යනවා!!! !!! !!! එහෙම්පිටින්ම නැතිවෙලා යනවා!!! !!! !!! නැතිවෙනවා!!! !!! !!! නිවෙනවා!!! !!! !!! එතකොට, එහෙම එහෙම්පිටින්ම නැතිවෙලා ගිය.. නැත්තටම නැතිවෙලා ගිය කෙනෙකුට, ආයෙ කීයටවත් ආපහු ඇතිවෙන්න විදියකුත් නෑ!!! !!! !!! ඒ කියන්නේ, ඊට පස්සෙ ආයෙ එහෙම 'කෙනෙක්' මේ විශ්වයේ කොහෙවත්.. කොයිම ආකාරයකින් වත්.. නෑ කියන එකයි!!! !!! !!!
කෙනෙක්ගෙයි අතරෙත් සෑහෙන ලොකු gap එකක්... ලොකූ level difference එකක්... තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
) මිසක්, එකට එක හැප්පෙන්න විදියක් කොහෙත්ම නෑ!!! !!! !!!
(තම තමන්ට කරගන්න තියන 'චුට්ට'.. 'නිවණ දකින එක'.. කරගන්න විදියත් ලියල ඇති.
)

}

මොකද, මේ ධර්ම කතන්දරේදී තමන් මාර්ගඵල ලබාගෙන.. නැත්නම්, තමන් සත්‍යය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගෙන.. සංසාර දුකෙන් ගැළවෙන / නිදහස්වෙන එක ඇරෙන්න, වෙන වෙන එවුන්ගෙ ඵල ගැන හොය හොයා ඉන්න... උන් ඇත්තටම මාර්ගඵල ලබලද? නැත්නම් බොරු කියනවද? කියලා හොය හොයා ඉන්න... කෙහෙල්මල් වැඩ වලින්, තමන්ට වැඩක් ඇත්තෙම නෑ!!! !!! !!! ඒ වුණාට ඔය ප්‍රශ්නෙටත් පැහැදිළි උත්තරයක් තියනවා!!! !!! !!!


මේ ඒ set එකට අහුවෙලා ගොනාට ඇඳගෙන ඉන්න එවුන්ට ඇත්ත කියල දෙන්න ලියපු එකක මුල් කොටස. කාටත් වැදගත් වෙයි. 

} අපි කන්වලින් අහන ඕනෙම සද්දයක් ගත්තොත් ඒ සද්දයත් ඇවිල්ලා හතරමහා ධාතුවලින් හැදිච්ච දේකින් ඇතිවන දෙයක්.. නැත්නම් රූපයක්.. තමයි!!! !!! !!! *{ගොරවන - විදුලිකොටන සද්ද / සත්තුන්ගෙ - මිනිස්සුන්ගෙ සද්ද / සංගීත භාණ්ඩවල සද්ද / වෙනත් වෙනත් උපකරණ වල සද්ද ඔක්කොම 'රූප'!!!
} අපි නහයෙන් විඳින ඕනෙම ගඳ සුවඳක් ගත්තොත් ඒත් ඇවිල්ලා හතරමහා ධාතුවලින් හැදිච්ච දේකින් ඇතිවන දෙයක්.. නැත්නම් රූපයක්ම තමයි!!! !!! !!! *{සෙන්ට් සුවඳ / ගූ ගඳ ඒත් 'රූප'!!!
} අපි දිවෙන් විඳින ඕනෙම රසයක් ගත්තොත් ඒකත් ඇවිල්ලා හතරමහා ධාතුවලින් හැදිච්ච දේකින් ඇතිවන දෙයක්.. නැත්නම් රූපයක් තමයි!!! !!! !!! *{පැණිරස / තිත්තරස / ඇඹුල්රස ඒත් 'රූප'!!!} අපි කයෙන් විඳින ඕනෙම පහසක් ගත්තොත් ඒ පහසත් ඇවිල්ලා හතරමහා ධාතු හෝ හතරමහා ධාතුවලින් හැදිච්ච දෙයක් නිසා ඇතිවන එකක්.. නැත්නම් ඒත් රූපයක්ම තමයි!!! !!! !!! ඒ කියන්නේ, අපි ඇතුළු සියලු ලෝක සත්වයන්ට අහන්න - දකින්න - විඳින්න තියන දේවල් සේරම ඇවිල්ලා, නිකම්ම නිකම් 'රූප' තමයි!!! !!! !!! *{හොඳට මතක තියාගන්න!!! මෙතනදි මේ 'රූප' කියන්නෙ මාඝදී භාශාවෙන් නැසී වැනසී යන ස්වභාවයට කියන 'රුප්පති' කියන අර්ථයෙන් මිසක්, අපි කියන 'රූප' (චායාරුප / පින්තුර) කියන අර්ථයෙන් නෙවෙයි!!! !!! !!! හරිය??
} එතකොට, හැම සත්වයෙකුටම උන්ට (තම තමන්ට) ඒ අහන්න - දකින්න - විඳින්න වෙන දේවල් ඔක්කොම එහෙම්මම මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් අහන - දකින - විඳින දේවල් වල මතකයක් ගොඩගැහෙනවා!!! !!! !!! අන්න ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච අහපු - දැකපු - විදපු දේවල් වල සම්පූර්ණ මතකයම, 'රූප උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! පැහැදිළිය??
} කණෙන් ඇතිවන විඳීම - 'කණේ වේදනාව'... නහයෙන් ඇතිවන විඳීම - 'නහයේ වේදනාව'... දිවෙන් ඇතිවන විඳීම - 'දිවේ වේදනාව'... කයෙන් ඇතිවන විඳීම - 'කයේ වේදනාව'... හා මනසින් ඇතිවන විඳීම - 'මනසේ වේදනාව'... කියලයි!!! !!! !!! *{චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණං. තින්නං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා. (ඇසේ වේදනාව) සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං. තින්නං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා. (කණේ වේදනාව) ඝාණංච පටිච්ච ඝන්දේච උප්පජ්ජති ඝාණ විඥාණං. තින්නං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා. (නහයේ වේදනාව) ... ... හැටියට දක්වලා තියෙන්නේ අන්න ඒ 6ආකාර වේදනාවල් ගැන තමයි!!!
} ඉතිං ඒ වේදනාවල් සියල්ලත් සත්වයන්ට මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් විඳින වේදනා / විඳීම් වල මතකයකුත් ගොඩගැහෙනවා!!! !!! !!! අන්න ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච වේදනා වල සම්පූර්ණ මතකයම, 'වේදනා උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! පැහැදිළිය??
ඒ භාෂාව සම්බන්ධ මතකයක් නැති නිසා කිව්වෙ මොකද්ද කියල දැනගන්න බෑ!!! !!! !!!
} අන්න ඒ හඳුනාගන්න සේරමත් සත්වයන්ට එහෙම්මම මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් හඳුනගත්තු දේවල් වල මතකයකුත් ගොඩගැහෙනවා!!! !!! !!! අන්න ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච හඳුනාගත් දේවල් වල සම්පූර්ණ මතකයම 'සංඥා උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! හරිය??? ඒකත් පැහැදිළිය??
} ඒ දැනගන්න / ඉගෙනගන්න සේරමත් සත්වයන්ට මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් දැනගත්තු / ඉගෙනගත්තු දේවල් වල මතකයකුත් ගොඩගැහෙනවා!!! !!! !!! ඒ වගේම ඒ දැනගන්න (විජානනය කරන) දේවල් මේ ධර්ම කතාවෙදි 'විඥාණ' කියලත් හඳුන්වනවා!!! !!! !!! අන්න ඒ නිසා, ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච සත්වයා ජීවත්වෙන තාක් කල් දැනගත්තු ඉගෙනගත්තු දේවල් ඔක්කොගෙම සම්පූර්ණ මතකය, 'විඥාණ උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! හරිය??? දැන් පැහැදිළිය??
දැන් තේරුම් ගන්න පුළුවන් නේ?? මේ 'පංච උපාදානස්කන්ධය' කියලා හඳුන්වල තියෙන්නේ, රූප - වේදනා - සංඥා - සංඛාර - විඥාණ කියන උපාදානස්කන්ධ 5හේම එකතුව... නැත්නම්, සත්වයෙක් ජීවත්ව සිටින තාක් කල් අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහළ කරලා හිතපු - කියපු - කරපු සහ දැනගත්තු දේවල් සියල්ලේම එකතුව... එහෙමත් නැත්නම්, 'කුට්ටිය පිටින්' සත්වයාගේ සම්පූර්ණ මතකය... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳටම පැහැදිළි ඇති නේ???

නැත්නම්, ඒ පංච උපාදානස්කන්ධය තමන් නෙවෙයි!!! තමන්ගෙ නෙවෙයි!!! තමන්ගෙ ආත්මය නෙවෙයි!!! කියලා දැනගන්න එකට තමයි!!! !!! !!!
කට්ටිය මහා ලොකුවට හිතාගෙන ඉන්නෙත් "සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්නය කියල කිව්වේ ඒ රැවටිල්ලෙන් මිදෙන එකට තමයි!!! ඒක දැනගත්තාම ඔක්කොම හරියයි!!!" කියල තමයි!!! !!! !!!
ලොහ්.. ලොහ්.. ධර්මය හොඳටම දන්න මහා සංඝලා / උපාසක උපාසිකාලා, "රූපය මම නොවේ.. මගේ නොවේ.. මගේ ආත්මය නොවේ... වේදනාව මම නොවේ.. මගේ නොවේ.. මගේ ආත්මය නොවේ... ..." ගගා ජප කර කර ඉන්නෙත් ඒකයි!!! !!! !!!
ලොහ්.. ලොහ්.. එතකොට ඔය ශ්‍රී සද්ධර්මය (බුද්ධ දේශණා) අහල කියවලා නැති එහෙං මෙහෙං අහුලගත්තු දහම් දැණුමක් තියන අය, "මම නෑ!!! මං කියල කෙනෙක් නෑ!!!" ගගා කියව කියව ඉන්නෙත් ඒ ගැනම තමයි!!! !!! !!!
ලොහ්.. ලොහ්.. ඒ ඒ ඒවුණාට ඒ දැනගැනිල්ලත් ඇවිල්ලා, තවත් එක් තමන් දැනගත්තු / ඉගෙනගත්තු දෙයක්... විඥාණ උපාදනස්කන්ධයටම අයිති දෙයක්... විතරයි!!! !!! !!!
ලොහ්.. ලොහ්.. ලොහ්..
මේ 'ධර්ම කතාවෙදි' නම් 'පොඩි Montessori case එකක්' (සුප්පුව කටේ ගහං ඉන්න පොඩි එකෙක්ගෙන් ඇහුවොත් ඌත් දන්න කතාවක්
) පමණයි!!! !!! !!!
ලොහ්.. ලොහ්.. ලොහ්..

දුකෙන් නිදහස්වෙන්න ක්‍රමයක් හොයාගන්න සිදුකරපු ආර්ය පර්යේෂණයෙදි භාග්‍යවතුන්වහන්සේට දැනගන්නට ලැබිල තිබුණේ, සත්වයන් උපදින්නෙත් පංච උපාදානස්කන්ධයක් උරුම කරගෙන බවයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
උන්වහන්සේ සිය ශ්‍රාවක පිරිසට ඒ ගැන දේශණා කළේ, "කතමා ච භික්ඛවේ ජාති? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ, ජාති - සංජාති - ඔක්කන්ති - අභිනිබ්බන්ති, ඛන්දානං පාතුභාවො, ආයතනානං පටිලාභෝ, අයං වුච්චති භික්ඛවේ ජාති!!" (පින්වත් මහණෙනි, ඒ ඒ සත්ව වර්ගවල සත්වයන් අතරේ, අණ්ඩජ - ජලාබුජ - සංසේදජ හෝ ඕපපාතික කියන ක්‍රම 4න් එකකට, ආයතන 6ක් සහ පංච උපාදානස්කන්ධයක් ලැබීම / උරුමවීම උපතක් ලෙස දක්වමි!!) කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
*{මේ.. සත්වයෙක් උපදිනකොට 'පංච උපාදානස්කන්ධයක්'... නැත්නම්, 'අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු හා දැනගත්තු දේවල් වල මතකයක්'... විතරයි ලැබිල / ඇවිල්ල තියෙන්නෙ!!! !!! !!! තේරුණයි??
ඒ මතකයත් එක්ක 'ඒවයි අයිතිකාරයො' කවුරුවත් ඇවිල්ල නෑ!!! !!! !!!
හරිය??
උන් ඔක්කොම මැරිල ඉවරයි!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
}
අන්න එච්චරටත් වඩා ගණනක් හරක් හැටියට ඉපදිලා ඉඳල තියන සත්තුන්ගෙ ජීවිත කාල වලදි එකතුවෙච්ච මතකයන් උඹට ඇවිල්ල (ලැබිල / උරුමවෙලා / copy වෙලා) තියනවා!!! !!! !!!
] *{මේ.. උඹල දැන් පංච උපාදානස්කන්ධය කියන එක ගැන හොඳටම දන්නවා!!! !!! !!!
පංච උපාදානස්කන්ධය කියන්නෙ නිකම්ම නිකම් අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහලකරලා හිතපු - කියපු - කරපු හා දැනගත්තු දේවල් වල මතකයක්.. record වෙච්ච data ටිකක්.. විතරයි බව දන්නවා!!! !!! !!!
හැබැයි භාග්‍යවතුන්වහන්සේ ඔතනදි ඔය විස්තර කරල තියෙන්නේ, ඇත්තටම සිද්ධවෙලා තියන දේ නොදන්න කෙනෙකුට ඒ මතකයන් සිහිවුණා / මතක්වුණා නම්, අන්න එයාට දැනෙන / හිතෙන විදියට තමයි!!! !!! !!!
} ඊළඟට, "මේ එක්කෙනෙක්.. එක මනුස්සයෙක්.. එළුවෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම්, ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" (කලින් වතාවෙදි වගේම තමයි!!! එච්චරට එළුවො හැටියට ඉපදිලා ඉඳල තියන සත්වයන්ගෙ ජීවිත කාල තුලදී එකතුවෙච්ච මතකයනුත් උඹට ලැබිල තියනවා!!! !!! !!!
) ආයෙ, "ඌරො හැටියට.. කුකුල්ලු හැටියට.. ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම්, ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" (කලින් වගේමයි!!! එච්චරට අනන්ත අප්‍රමාණ ඌරො හැටියට.. කුකුල්ලු හැටියට.. ඉපදිලා ඉඳල තියන සත්වයන්ගෙ ජීවිත කාල තුලදී එකතුවෙච්ච මතකයනුත් ලැබිල තියනවා!!! !!! !!!
) කියලයි!!! !!! !!!
) ඊළඟට, "මේ එක්කෙනෙක්.. එක සත්වයෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල් වල අඬපු කඳුළු එකතු කළා නම්, ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" (මනුස්සයෙක් අම්ම මැරිච්චහම කඳුළු liter කීයක් විතර අඬයිද?? ඒ කඳුළු මූදෙ වතුර ප්‍රමාණයට සමාන වෙන්න මිනිස්සු කීදෙනෙකුගෙ විතර කඳුළු ඕනෙ වෙයිද?? අන්න ඊටත් වඩා ප්‍රමාණයක් මනුස්ස ජීවිත ලබල ඉපදිලා ඉඳල තියන සත්වයන්ගේ ජීවිත කාල තුලදී එකතුවෙච්ච මතකයනුත් ඇවිල්ල තියනවා!!! !!! !!!
) ඒ වගේම, "මේ එක්කෙනෙක්.. එක සත්වයෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා තාත්ත මැරිච්ච වෙලාවල... සහෝදරයා මැරිච්ච වෙලාවල... සහෝදරී මැරිච්ච වෙලාවල... අඬපු කඳුළු එකතු කළා නම්, ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" (කලින් වතාවෙදි වගේම ඔය එක අවස්ථාවකට එක මනුස්ස ජීවිතයක් ගානෙ, අනන්ත අප්‍රමාණ මනුස්ස ජීවිත ලබල ඉපදිලා හිටිය සත්වයන් පිරිසකගෙ ජීවිත කාල තුලදී එකතුවෙච්ච මතකයනුත් ලැබිල තියනවා!!! !!! !!!
) එතකොට, "රූස්ස ගහක කොළ අතු රැහැල දාලා ඉතුරු මුළු ගහෙන්ම ගිණිකූරු තරමේ කෑලි ගොඩක් කපාගෙන, මේ මගේ මේ ආත්මෙ අම්මා.. මේ මගේ ගිය ආත්මෙ අම්මා.. මේ මගේ ගිය ආත්මෙට කලින් ආත්මෙ අම්මා.. කිය කියා කූරු එක එක අයින් කළොත්, කූරු ඉවරවෙනවා මිසක් අම්මල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!" (තඩි ගහකින් ගිණිකූරු තරමේ කෑලි කපාගන්නව කියන්නෙ, ගණන් කරන්න බැරි තරම් කූරු තොගයක් ලැබෙනව නෙව?? ඒත් අම්මල ගනට ඒ කූරු එක එක වෙන්කරගෙන ගියොත් කූරු ඉවරවෙනවා මිසක් අම්මල පරම්පරාව ඉවරවෙන්නෙ නැති තරමේ තව අනන්ත අප්‍රමාණ මනුස්ස පිරිසකගෙ ජීවිත කාල තුලදී එකතුවෙලා තියන මතකයනුත් ලැබිල තියනවා!!! !!! !!!
) ආයෙ, "රූස්ස ගහක කොළ අතු රැහැල දාලා ඉතුරු මුළු ගහෙන්ම ගිණිකූරු තරමේ කෑලි ගොඩක් කපාගෙන, මේ මගේ මේ ආත්මෙ තාත්තා.. මේ මගේ ගිය ආත්මෙ තාත්තා.. මේ මගේ ගිය ආත්මෙට කලින් ආත්මෙ තාත්තා.. කිය කියා කූරු එක එක අයින් කළොත්, ඒත් කූරු ඉවරවෙනවා මිසක් තාත්තල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!" (කලින් වගේම, කූරු ඉවරවෙනවා මිසක් තාත්තල පරම්පරාව ඉවරවෙන්නෙ නැති තරම් තව අනන්ත අප්‍රමාණ මනුස්ස පිරිසකගෙ ජීවිත කාල තුලදී එකතුවෙලා තියන මතකයනුත් ලැබිල තියනවා!!! !!! !!!
) කියලයි!!! !!! !!!
ඒකත් එක්ක 'කවුරුවත්' ඇවිල්ලනං නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එතකොට, ඒ මතකය ලැබිල / ඇවිල්ල / උරුමවෙල තියෙන්නෙත් photocopy ගහනවා.. CD copy කරනවා.. වගේ පිටපත් වීමෙන් / copy වීමෙන් මිසක්, වෙන ඇඟක තිබිච්ච එක 'කුට්ටිය පිටින්' මේ ඇඟට ඇවිල්ල / මාරුවෙල / බැහැල එහෙමත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අන්න ඒ නිසා, "අපි පූරුවෙ කරපු එව්ව්ව මෙව්ව අරගෙන මෙතනට ඇවිල්ල ඉන්නවා!! දැන් කරන එව්ව මෙව්වත් අරගෙන ඊළඟ එකට යනවා!!" කිය කියා ගොං සංඝයෝ කියන 'වැල් බයිල' වලට නම් ආයෙ රැවටෙන්න එපා හොඳේ??? ??? ???
ඒ වගේම, "මං දැම්ම නිවන් යන්නෙ නෑ!! මාත් පස්සෙ කාලෙක බුදුවෙලා තව මහා පිරිසකට කෙළලම තමයි නිවන් යන්නෙ!!"
ගගා ගොං කතා කියන්නත් එපා හොඳේ???
විළි ලැජ්ජයි නේ??? ??? ???
අනික, 'ඇත්ත කතන්දරේ' දැනගෙන හිටියෙ නැත්නම් ඒක හරියට දැනගන්නවා මිසක්, 'දහම' අලුතෙන් හදන්න නම් කොහොමටවත් ලෑස්තිවෙන්න එපා හොඳේ??? 3
3
3
දැන් මේ ඇත්ත සංසාර කතන්දරේ ගැන එහෙම්පිටින්ම දිගහැරලා, මතකය store වෙන විදියයි.. transfer වෙන විදියයි.. ඔක්කොමත් එළිදරව් කරලා, සේරම Internet එකේ publish කරලත් ඉවරයි!!! !!! !!!
ලියපු ටික ඉවරයි!!!
ටික දවසකින් බලමු.
