මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

malith08

Well-known member
  • Dec 17, 2010
    946
    112
    63
    තැනක කියල නැ.
    මම ද මගේ යුතුකම ඉටුකලෙමි...

    ඉතිං අපි අපේ මතය වෙනුවෙන් පුලූවන් තරම් අකුරු කෙටුවෙමි.... පෝස්ට් හැදුවෙමි... ඒ රුපිලකවත් කාගෙන්වත් ලබාගෙන නොව අපගේ කාලය හා සාක්කුවේ තිබූ රුපියල වියදම් කරමිනි... අපි පළ කළ අදහස්වලින් අවම තරමේ එකම එක පුද්ගලයෙක් හෝ අලූතින් සිතන්නට පුරුදු වුයේ නම් ඒ තරම් වටිනා දෙයක් තවත් නැත.... (උපුටා ගන්නා ලදී)
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    රනිලා මේ මනුස්සයටවත් වැඩක් කරන්න දෙයිද.මාස තුනක් යනකන් විසුරවන්නත් බෑනේ.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මම උඹේ අදහස්වලට ඔලුව නමලා ගරු කරනවා සහ පිලිගන්නවා.... 2015 ජනවාරි ඉදලා අතින් කාලා වැඩ කලේ, මම තව එක දෙයක් එකතු කරනවා... රාජපක්ශ පැරදිලා ගෙදර ගියාම ලක්ස 48 ක් විතර එතුමා එක්ක හිටියා.. ඒ පෙරමුණේ හිටියෙ විමලේ, උදය, දැනට අපිත් එක්ක නැතත් වෙල්ගම. මට හරිම සන්තෝසයි ඒ කවුරුත් හිරුනිකාලා, චන්ද්‍රගුප්තලා වගේ පැනලා දිව්වේ නැති නිසා.... අපි යක්ක ගෝත්‍රයේ සිංහළයෝ බං

    Machang..Vimal ha Gammanpila Mahinda ge ellila hitiye unta Mahindagen thora deshpalana angathayak nathi nisa...Mun dennama Deshpalana Kudallo... Vimal kala eka deyak kiyapan amathi wela hitiiddi ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    චන්ද කාලේ මම දැකපු විදියට ස්වර්නවාහිනි විතරයි බන් සමබර.දෙපැත්තටම නෑ.
    හැබැයි දැන් සිරසත් අවුලක් නැතිවෙයි..

    ස්වර්නවාහිනි siyatha හොඳයි, siyatha coverage මදි

    :yes:මැකො කිව්වෙත් ඔය දෙක විතරයි ස්වාදින කියලා.

    :):):)
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දෙයිද?

    Ara my3 palaya janadipathi samawa dunna mini maruwage hatiyata eh manussayata eka dunna kiyala waradak na. Araka usawi dekakin oppu una darunama mini marumak eth mekedi une depaththakin wedi thiyaganeemak(mama katha kare duminda silvata marana danduwama labuna waradda gana witharai)
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර

    Ara my3 palaya janadipathi samawa dunna mini maruwage hatiyata eh manussayata eka dunna kiyala waradak na. Araka usawi dekakin oppu una darunama mini marumak eth mekedi une depaththakin wedi thiyaganeemak(mama katha kare duminda silvata marana danduwama labuna waradda gana witharai)

    :lol::lol::lol: උබ ඉස්සෙල්ලා ඕලෙවල් කරලා දේශපාලනේ කතාකරපන්.. සිගිති ආතල් නොදී..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Ara my3 palaya janadipathi samawa dunna mini maruwage hatiyata eh manussayata eka dunna kiyala waradak na. Araka usawi dekakin oppu una darunama mini marumak eth mekedi une depaththakin wedi thiyaganeemak(mama katha kare duminda silvata marana danduwama labuna waradda gana witharai)

    කලින් එකා මිනිමරුවෙකුට සමාව දුන්නා කියලා, මෙයත් මිනිමරුවෙකුට සමාව දෙන එක සාදාරනයි කියන්න බෑ. ජිවිත ආරක්ෂාවට තියපු වෙඩිල්ලක් නෙමේනේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Ara my3 palaya janadipathi samawa dunna mini maruwage hatiyata eh manussayata eka dunna kiyala waradak na. Araka usawi dekakin oppu una darunama mini marumak eth mekedi une depaththakin wedi thiyaganeemak(mama katha kare duminda silvata marana danduwama labuna waradda gana witharai)

    onna wrong turn yanna gannawane mula idalama..
    arun kara hinda mun karata kamak nathi bailawa nisa thamai lankwata kela wenne..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    :lol::lol::lol: උබ ඉස්සෙල්ලා ඕලෙවල් කරලා දේශපාලනේ කතාකරපන්.. සිගිති ආතල් නොදී..
    ගොන්නු එක්ක කතා කරල කාලෙ නාස්ති කරපු ගොනා විකුණල මම ගොඩක් කල්:yes: ප්‍රතිපත්තියක් විදියට මේක ඇතුලෙ රතු කොටු පුරවගත්ත අය එක්ක මම විවාද කරන්න යන්නෙ නෑ. ඔය වගේම රතු කොට පුරවගත්ත එකෙක්ටත් මම කළින්ම මේ දේම කියල ඒ දේම ආයිත් ඔයාටත් කියනව:P
    ඌරොත් එක්ක රන්ඩු කරල මඩ ගාගන්න මම කැමති නෑ:lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    onna wrong turn yanna gannawane mula idalama..
    arun kara hinda mun karata kamak nathi bailawa nisa thamai lankwata kela wenne..

    කලින් එකා මිනිමරුවෙකුට සමාව දුන්නා කියලා, මෙයත් මිනිමරුවෙකුට සමාව දෙන එක සාදාරනයි කියන්න බෑ. ජිවිත ආරක්ෂාවට තියපු වෙඩිල්ලක් නෙමේනේ.

    ඔන්න ඉතිං පටලවගන්නව නේ ඔක්කොම. මම එයා කරපු මිනී මැරුම සාධාරණීකරනය කරන්න ගියේ නෑ. මේ ත්‍රෙඩ් එකට ගැලපෙන්නෙම නැති කමෙන්ට් එකක් දැක්ක නිසා මම මගේ තර්කය ඉදිරිපත් කරා එච්චරයි. ඔයාල දෙන්නම මම කිව්ව එකට විරුද්ද වෙන්නෙ දුමින්ද සිල්වගෙ චරිතය, හැසිරීම හැමදේම ගැන හිතල නේ. මම ඒකයි මගේ කමෙන්ට් එකේ වරහන් ඇතුලෙම දැම්මෙ මරණ දඬුවම ලැබුණ වරද ගැන විතරක් කියල. ඒකෙදි පැහැදිලිවම උනේ දෙපැත්තක වෙඩි හුවමාරුවක්. මෙයත් තිබ්බ එයත් තිබ්බ එයාට වැදුන. එච්චරයි. අරූ සමාව දුන්න මිනී මැරුම එහෙම එකක් නෙමෙයි ලංකාවෙ ඉතිහාසය වෙනස් කරපු නඩු තීන්දුවක්. ඒ වගේ දෙයක් එක්ක සැසඳුවම මේ වගේ දේවල් අනිවාර්යෙන් සමාව ලැබෙන්න ඔ්න වරදවල්. මේක විතරක් නෙමෙයි මේහා සමාන හැම වරදක්ම.

    තවත් කෙටියෙන් කිව්වොත් මම මූට නිදහස දෙන් එක හරි දෙයක් කියන එක නෙමෙයි අදහස් කරන්න ගියේ අරූ කරපු ජඩ වැඩේ අන්තිම කැත වැඩක් කියල පෙන්නන්න. ගෝඨගෙ ජයග්‍රාහනය දරාගන්න බැරි සෙට් එකක් හිතේ තියෙන දැඩි වේදනාව මේ වගේ තැන් වලදි එක එක විදියට වචන වලට හරවන්න හදනව කියල නම් පේනව:lol:
    අන්තිමවතාවටත් කියන්නෙ ලංකාවෙ මරණ දඬුවම ක්‍රියාත්මක උන කාලෙක එයාව එල්ලන්න ඔ්න ඒ වගේම පාලය නිදහස් කරපු එකාව ඔක්කොටම කළින් එල්ලන්න ඔ්න. අනිවාර්යෙන්:yes:
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සිංහල අපේ එකමුතුව නිසා අපි ගොඩ ගියා. එහෙම නොවෙන්න අද මෙහෙම කතාකරන්න වෙන්නෑ. ඒත් එජාපෙට ගිය ලක්ෂ 55 ගානක චන්ද ගැන හිතද්දි බරපතල ගැටලුවක් මතුවෙනවා. ඒකෙනුත් ලක්ෂ 15 ඇරියත් දෙමල මුස්ලිම් චන්ද වලට ඉතුරු ලක්ෂ 40 ගානක සිංහලු ගැන ඇතිවන ප්‍රශ්නය නම්, උන්ට රටේ ආරක්ෂාව ගැන, අන්තවාදී උන් එක්ක එකතුවීම ගැන ,දෙමලුන්ගේ සියලු ඉල්ලීම් වලට එකග වී පෙඩරල් දීම ගැන කිසි අව්ලක් නැද්ද කියන එක ගැනයි.