onna okai karanna one bnමටත් වැඩක් උනා ලඟදි . Denim එකක් ගන්න ගියා නුවර මංගල ටෙක්ස්ටයිල් එකට. මම සාමාන්‍යයෙන් Slim Fit අඳින්නේ නෑ straight fit අඳින්නේ. කඩේ හිටියේ සිංහල දෙන්නෙක්. මම එකෙක්ට කිව්වා "මල්ලි මට straight fit" කලිසමක් දෙන්න කියල. මෙන්න මූ හෙන ගහන්න වගේ ඇඟට ආව " Straight fit නෑ මෙහෙ slim විතරයි තියෙන්නේ " කියල. හා කමක් නෑ කෝකටත් කියල මම තනියෙන් වටේ ඇවිදලා කලිසම් බැලුව . බලද්දී මෙන්න එක Area එකක තනිකර straight fit ඩෙනිම් තියෙනවා. මම කතා කරා අරූට . කතාකරලා ඇහුව මේ මොනවද තියෙන්නේ කියල. මූ සද්ද නෑ . මම දුන්න දේශනාවක් උට එපා වෙන්න. මම නම් කෙලින්ම උට කිව්වා " අපි මේ ලේසියෙන් බස් එකෙන් බැහැපු ගමන් බදු ගන්න මුස්ලිම් කඩ තියෙද්දී සිංහල කඩ හොයන එන්නේ අපිටත් ජාතිය උවමනාවක් තියෙන නිසා , මුස්ලිම් කඩේකට ගියානම් උන් එතන නැත්නම් වෙන කඩේකින් හරි ගෙනත් දෙනවා , උඹල නිසා තමයි සිංහලයට වෙන්නේ , මම මේක ගැන අයිතිකාරයටම පැමිණිලි කරනවා කියල " අම්මට සිරි මූ ගූ බය උනා කියහන්කෝ. පස්සේ මෙන්න මූ කලිසම් හොයනවා, එක එක පාට වලින් කලිසම් ගෙනත් දෙනවා ,fit on එනකොට මූ වෙන style වල ඒවත් ගෙනත් පෙන්නනවා එක විකාරයයි. මම ඉතින් කලිසමක් අරන් ආව complain කරේ නැහැ . කාගේ උනත් රස්සාවනේ .


ඕක තමයි බන් ලංකාවට හෙන ගැහිලා තියෙන්නේ
හරියට බිස්නස් එකක් කරගන්ඩ දන්නේ නෑ
ඒ උනාට මුස්ලිම්, දෙමල එකා දියුණු වේගෙන එද්දී බොරුවට ගිරිය කඩාගෙන කෑ ගහනවා සිංහල කඩවලට යන්නේ නෑ කියල.
පාරිභෝගිකයා උනත් කැමති තමන්ට හොදට සලකනවානම්.
true story , sihalu business karanne apita onawata wage, un hesirenne government office wala inna un wage,![]()
මටත් වැඩක් උනා ලඟදි . Denim එකක් ගන්න ගියා නුවර මංගල ටෙක්ස්ටයිල් එකට. මම සාමාන්‍යයෙන් Slim Fit අඳින්නේ නෑ straight fit අඳින්නේ. කඩේ හිටියේ සිංහල දෙන්නෙක්. මම එකෙක්ට කිව්වා "මල්ලි මට straight fit" කලිසමක් දෙන්න කියල. මෙන්න මූ හෙන ගහන්න වගේ ඇඟට ආව " Straight fit නෑ මෙහෙ slim විතරයි තියෙන්නේ " කියල. හා කමක් නෑ කෝකටත් කියල මම තනියෙන් වටේ ඇවිදලා කලිසම් බැලුව . බලද්දී මෙන්න එක Area එකක තනිකර straight fit ඩෙනිම් තියෙනවා. මම කතා කරා අරූට . කතාකරලා ඇහුව මේ මොනවද තියෙන්නේ කියල. මූ සද්ද නෑ . මම දුන්න දේශනාවක් උට එපා වෙන්න. මම නම් කෙලින්ම උට කිව්වා " අපි මේ ලේසියෙන් බස් එකෙන් බැහැපු ගමන් බදු ගන්න මුස්ලිම් කඩ තියෙද්දී සිංහල කඩ හොයන එන්නේ අපිටත් ජාතිය උවමනාවක් තියෙන නිසා , මුස්ලිම් කඩේකට ගියානම් උන් එතන නැත්නම් වෙන කඩේකින් හරි ගෙනත් දෙනවා , උඹල නිසා තමයි සිංහලයට වෙන්නේ , මම මේක ගැන අයිතිකාරයටම පැමිණිලි කරනවා කියල " අම්මට සිරි මූ ගූ බය උනා කියහන්කෝ. පස්සේ මෙන්න මූ කලිසම් හොයනවා, එක එක පාට වලින් කලිසම් ගෙනත් දෙනවා ,fit on එනකොට මූ වෙන style වල ඒවත් ගෙනත් පෙන්නනවා එක විකාරයයි. මම ඉතින් කලිසමක් අරන් ආව complain කරේ නැහැ . කාගේ උනත් රස්සාවනේ .
ඔය වගේම තමයි සමහර වෙලාවට හම්බ කඩ වලත් අපි හොදට ඇදල කරල ගියොත් බඩු ගන්න ආපු හම්බයෙක් ඉන්නව නම් ඌව වෙටින් තියලා ඇයි සර් මොනවද ඔනා කියලා අපේ වැඩේ කරල දෙනව
ඒ උනාට ඒ බඩු ගන්න ආපු හම්බය කවදාවත් සින්හල කඩෙකට යනවද නෑ පින්වතුනි
දොරේ ගාන ගහල තියෙනව නම් ඒක බලල අදාල දේ ගන්න ඕනේ
ඔය විදිහට කී දෙන්ක්ට කියල ගනන් කියන්නද
සින්හල අපේ කඩවල් වලට බනින්න කලින් සින්හල අපිත් හැදිල ඉන්න ඕනේ
සමහර මිනිස්සු කඩවලට ගියාම ඕයි ,අඩො ,කොල්ලො, තමුසෙ, මෙහෙ වරෙන්, දාපන් ,කරපන්
මේ විදිහට තමයි බඩු කිරන බඩු දෙන අයට කතා කරන්නේ
මේ වගෙ වැරදි අපිත් හදා ගන්න ඕනැ
පොඩි ගානක් වැඩි උනත් කමක් නැ සින්හල මිනිහෙක්ගෙන් ගනින්




pala pala doooo![]()
ubata mona kalisamda sonnayo??? gedara palayan...!!!![]()

eka aththaමටත් ඔය වගේම අත් දැකීමක් තියෙනව බන්ග්.
අපි ඔෆිස් එකේ කට්ටිය සෙට් වෙලා මහරගම පිලිකා රෝහලට සරම් වගයක් බෙදන්න ලැහැස්ති වුනා.
අපි කොටුවෙ කඩවල් දෙක තුනකට ගියා. මුලින්ම ගියේ සින්හල කඩේකට. සරමක් 200ක් ගන්න ඔනෙ වෙලා තිබ්බෙ. මුලින්ම ගානක් කිව්වා. අපි ඒ කඩේ මිනිහට විස්තර කරල දුන්න. අපි මේ බිස්නස් එකකට නෙමෙයි, පිලිකා රෝහලට බෙදන්න කියලා. මිනිහා කිව්ව අඩු කරන්න බැහැ මේක තමා තොග මිල කියලා.
අපේ බජට් එකට ආපු නැති නිසා අපි එතනින් ගත්තෙ නැහැ.
පස්සෙ ගියා මුස්ලිම් කඩේකට. මිනිහට කිව්ව සරම් 200ක් ගන්න ඔනෙ කිය ගානෙ දෙන්න පුලුවන්ද කියලා. ඒ මනුස්සයා ගානක් කිව්වා. අපි ඇහුවා අඩු නැද්ද කියලා. මිනිහා කිව්ව සරමෙන් පොඩි ගානක් තියලා ගාන කිව්වෙ කියල. අපි ඇත්ත විස්තරේ කිව්වා.
මිනිහා ඒක අහල කිව්වා, මහත්තයා ඔයාල කරන්නෙ හොද වැඩක් නිසා තව පොඩි ගානක් අඩු කරල දෙන්නම් කියලා. ඒක එයාලටත් පිනක් කියලා තව ටිකක් අඩු කරලා දුන්න.
මට එදා අපේ එවුන් ගැන කලකිරුනා. අන්තිමේදි කියන්න තියෙන්නෙ මුස්ලිම් අය අතරත් ඔය වගේ හොද ගති තියෙන අය ඉන්නවා.