මම කලිසමක් ගැනීමට මහරගම හම්බ කඩේකට ගියෙම&#3538

rock pora

Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මටත් වැඩක් උනා ලඟදි . Denim එකක් ගන්න ගියා නුවර මංගල ටෙක්ස්ටයිල් එකට. මම සාමාන්‍යයෙන් Slim Fit අඳින්නේ නෑ straight fit අඳින්නේ. කඩේ හිටියේ සිංහල දෙන්නෙක්. මම එකෙක්ට කිව්වා "මල්ලි මට straight fit" කලිසමක් දෙන්න කියල. මෙන්න මූ හෙන ගහන්න වගේ ඇඟට ආව " Straight fit නෑ මෙහෙ slim විතරයි තියෙන්නේ " කියල. හා කමක් නෑ කෝකටත් කියල මම තනියෙන් වටේ ඇවිදලා කලිසම් බැලුව . බලද්දී මෙන්න එක Area එකක තනිකර straight fit ඩෙනිම් තියෙනවා. මම කතා කරා අරූට . කතාකරලා ඇහුව මේ මොනවද තියෙන්නේ කියල. මූ සද්ද නෑ . මම දුන්න දේශනාවක් උට එපා වෙන්න. මම නම් කෙලින්ම උට කිව්වා " අපි මේ ලේසියෙන් බස් එකෙන් බැහැපු ගමන් බදු ගන්න මුස්ලිම් කඩ තියෙද්දී සිංහල කඩ හොයන එන්නේ අපිටත් ජාතිය උවමනාවක් තියෙන නිසා , මුස්ලිම් කඩේකට ගියානම් උන් එතන නැත්නම් වෙන කඩේකින් හරි ගෙනත් දෙනවා , උඹල නිසා තමයි සිංහලයට වෙන්නේ , මම මේක ගැන අයිතිකාරයටම පැමිණිලි කරනවා කියල " අම්මට සිරි මූ ගූ බය උනා කියහන්කෝ. පස්සේ මෙන්න මූ කලිසම් හොයනවා, එක එක පාට වලින් කලිසම් ගෙනත් දෙනවා ,fit on එනකොට මූ වෙන style වල ඒවත් ගෙනත් පෙන්නනවා එක විකාරයයි. මම ඉතින් කලිසමක් අරන් ආව complain කරේ නැහැ . කාගේ උනත් රස්සාවනේ .
    onna okai karanna one bn
    kade aithikaraya vadata ganna haththa thama kammalikamata ohoma karanne.habai ganu kenek hari kellek hari giyoth oya thathve venas bn :D
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    thava deyak thiyenava,sinhala kadavalata vitharai yanne kiyala pitakotuve electronics badu ganna ehema giyoth kada kiyada thiyenne??
    ethakota ithin yanna venne hamba magul valata thama
    ara trans asia electronics eke inna samahara unge ehema hena line,badu gaththath ekai nathath ekai,
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    avatar357037_2.gif

    ubata mona kalisamda sonnayo??? gedara palayan...!!!:lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,610
    8,864
    113
    :yes::yes:
    ඕක තමයි බන් ලංකාවට හෙන ගැහිලා තියෙන්නේ
    හරියට බිස්නස් එකක් කරගන්ඩ දන්නේ නෑ
    ඒ උනාට මුස්ලිම්, දෙමල එකා දියුණු වේගෙන එද්දී බොරුවට ගිරිය කඩාගෙන කෑ ගහනවා සිංහල කඩවලට යන්නේ නෑ කියල.
    පාරිභෝගිකයා උනත් කැමති තමන්ට හොදට සලකනවානම්.

    Sira kathawa mcn... ape un hithana enne api horakame awith kiyala. Unta business nathi karaganne ape unma tama.. hambayonge magic ekak ne wena.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මටත් වැඩක් උනා ලඟදි . Denim එකක් ගන්න ගියා නුවර මංගල ටෙක්ස්ටයිල් එකට. මම සාමාන්‍යයෙන් Slim Fit අඳින්නේ නෑ straight fit අඳින්නේ. කඩේ හිටියේ සිංහල දෙන්නෙක්. මම එකෙක්ට කිව්වා "මල්ලි මට straight fit" කලිසමක් දෙන්න කියල. මෙන්න මූ හෙන ගහන්න වගේ ඇඟට ආව " Straight fit නෑ මෙහෙ slim විතරයි තියෙන්නේ " කියල. හා කමක් නෑ කෝකටත් කියල මම තනියෙන් වටේ ඇවිදලා කලිසම් බැලුව . බලද්දී මෙන්න එක Area එකක තනිකර straight fit ඩෙනිම් තියෙනවා. මම කතා කරා අරූට . කතාකරලා ඇහුව මේ මොනවද තියෙන්නේ කියල. මූ සද්ද නෑ . මම දුන්න දේශනාවක් උට එපා වෙන්න. මම නම් කෙලින්ම උට කිව්වා " අපි මේ ලේසියෙන් බස් එකෙන් බැහැපු ගමන් බදු ගන්න මුස්ලිම් කඩ තියෙද්දී සිංහල කඩ හොයන එන්නේ අපිටත් ජාතිය උවමනාවක් තියෙන නිසා , මුස්ලිම් කඩේකට ගියානම් උන් එතන නැත්නම් වෙන කඩේකින් හරි ගෙනත් දෙනවා , උඹල නිසා තමයි සිංහලයට වෙන්නේ , මම මේක ගැන අයිතිකාරයටම පැමිණිලි කරනවා කියල " අම්මට සිරි මූ ගූ බය උනා කියහන්කෝ. පස්සේ මෙන්න මූ කලිසම් හොයනවා, එක එක පාට වලින් කලිසම් ගෙනත් දෙනවා ,fit on එනකොට මූ වෙන style වල ඒවත් ගෙනත් පෙන්නනවා එක විකාරයයි. මම ඉතින් කලිසමක් අරන් ආව complain කරේ නැහැ . කාගේ උනත් රස්සාවනේ .

    ම0ගල බොස් වගෙ තම ඔකෙ වැඩ කරන උනුත්, ඔලුවෙන් ඉන්නෙ, අනික ගානත් වැඩි, තිලකවර්ධන එකෙන් ගනින්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔය වගේම තමයි සමහර වෙලාවට හම්බ කඩ වලත් අපි හොදට ඇදල කරල ගියොත් බඩු ගන්න ආපු හම්බයෙක් ඉන්නව නම් ඌව වෙටින් තියලා ඇයි සර් මොනවද ඔනා කියලා අපේ වැඩේ කරල දෙනව

    ඒ උනාට ඒ බඩු ගන්න ආපු හම්බය කවදාවත් සින්හල කඩෙකට යනවද නෑ පින්වතුනි

    දොරේ ගාන ගහල තියෙනව නම් ඒක බලල අදාල දේ ගන්න ඕනේ
    ඔය විදිහට කී දෙන්ක්ට කියල ගනන් කියන්නද

    සින්හල අපේ කඩවල් වලට බනින්න කලින් සින්හල අපිත් හැදිල ඉන්න ඕනේ

    සමහර මිනිස්සු කඩවලට ගියාම ඕයි ,අඩො ,කොල්ලො, තමුසෙ, මෙහෙ වරෙන්, දාපන් ,කරපන්
    මේ විදිහට තමයි බඩු කිරන බඩු දෙන අයට කතා කරන්නේ
    මේ වගෙ වැරදි අපිත් හදා ගන්න ඕනැ

    පොඩි ගානක් වැඩි උනත් කමක් නැ සින්හල මිනිහෙක්ගෙන් ගනින්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ගැනු එහෙම රෙදි තෝරන්න ගියාම රෙදි තුන හතර අතේ දාගෙන තව රාක්ක පිටින් ඇදලා 5-6ක් ඇදලා බලල එකක් දෙකක් අරන් යනවා
    කඩකරයාගේ මහන්සිය.

    සිල්ලර කඩේට ගියාම ගොඩක් උන් හාල් කාලා බලනව
    පරිප්පු හෙම
    උන්ට කන්න වෙනම ගොඩක් අයින් කරල තියෙන්න ඕනේ :lol::lol:

    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔන්න ඕකනේ බන් වැඩේ
    සිංහල මිනිහෙක්ගේ කඩේකින් බදු ගන්න ගියහම ණයට බඩු ගන්න අවා වගේ
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මරිසියට හරි එන එකාට සලකන නිසා තමා උන්ට හරි යන්නෙ. අපේ උං ඉන්නෙ නිකං දන්සැල් දෙනව කියල හිතාගෙනනෙ. නිකමට බලහං දුල පැනල එන එකාට සහයෝගය දෙන සිංහල කඩවලට මාර බිස්නස්නෙ.
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    මේ කතාව ඇත්තම ඇත්ත,,දවසක් මන් පෝන් කාඩ් එකක් ගන්න කඩේකට ගිය නුගේගොඩ,,ඒකෙ ඉන්න නාකියා මොකක්ද වැඩක් දුම් අල්ලනව කඩේට,මන් කඩේට ගියාම මූ අහුවෙවත් නෑ මොනාද ඕන කියල.,ඉතින් මන් පොඩ්ඩක් ඒක ඉවර වෙනකන් සයිඩ් එකෙන් හිටිය ඕකට එච්චර වෙලා යන්නෙ නෑනෙ ඉවර උනාම ඉල්ලන්ව කියල උගේ හොදට ,,මේ මිනිහ කියපි මොනාද ඕන ඉක්මන්ට කියන්න අපිටත් වැඩ තියෙන්ව කියල හෙන මරිසියෙන්..මම ආව එන්න කාඩ් ගත්තෙත් නෑ,,,ඕක දුම් අල්ල අල්ල කඩේ ඉන්න පෙරෙතයො භූතයො එලෙව්වට ඒ කඩෙ ඉන්න එකම මල පෙරෙතය ඌ,,ඔන්න ඔය වගෙයි සින්හල කඩවල ගොඩක්,,,උන් ගොඩක් බඩුවක් අදිනවට කැමති නෑ උන්ට අස් කරන්න වෙනවට,,ඒත් මුස්ලිම් දෙමල එවුන් ඔක්කොම ඇද ඇද බලන්න දෙනව,,,අපි කියනව අදින්න එපා ඔක්කොම කියල කිව්වත් නෑ සර් බලන්න බලන්න කියල උන් දෙනව,,උන් කම්මැලි නෑ...අපේ එවුන් අස් කරන්න කම්මැලි කමට ඇදුම් එහෙම දෙන්නෙ නෑ අපිට බලන්න.,..අස්සෙ ගහන් ඉන්නව..
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මටත් ඔය වගේම අත් දැකීමක් තියෙනව බන්ග්.

    අපි ඔෆිස් එකේ කට්ටිය සෙට් වෙලා මහරගම පිලිකා රෝහලට සරම් වගයක් බෙදන්න ලැහැස්ති වුනා.

    අපි කොටුවෙ කඩවල් දෙක තුනකට ගියා. මුලින්ම ගියේ සින්හල කඩේකට. සරමක් 200ක් ගන්න ඔනෙ වෙලා තිබ්බෙ. මුලින්ම ගානක් කිව්වා. අපි ඒ කඩේ මිනිහට විස්තර කරල දුන්න. අපි මේ බිස්නස් එකකට නෙමෙයි, පිලිකා රෝහලට බෙදන්න කියලා. මිනිහා කිව්ව අඩු කරන්න බැහැ මේක තමා තොග මිල කියලා.

    අපේ බජට් එකට ආපු නැති නිසා අපි එතනින් ගත්තෙ නැහැ.

    පස්සෙ ගියා මුස්ලිම් කඩේකට. මිනිහට කිව්ව සරම් 200ක් ගන්න ඔනෙ කිය ගානෙ දෙන්න පුලුවන්ද කියලා. ඒ මනුස්සයා ගානක් කිව්වා. අපි ඇහුවා අඩු නැද්ද කියලා. මිනිහා කිව්ව සරමෙන් පොඩි ගානක් තියලා ගාන කිව්වෙ කියල. අපි ඇත්ත විස්තරේ කිව්වා.

    මිනිහා ඒක අහල කිව්වා, මහත්තයා ඔයාල කරන්නෙ හොද වැඩක් නිසා තව පොඩි ගානක් අඩු කරල දෙන්නම් කියලා. ඒක එයාලටත් පිනක් කියලා තව ටිකක් අඩු කරලා දුන්න.

    මට එදා අපේ එවුන් ගැන කලකිරුනා. අන්තිමේදි කියන්න තියෙන්නෙ මුස්ලිම් අය අතරත් ඔය වගේ හොද ගති තියෙන අය ඉන්නවා.
     
    eka aththa
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බඩු ගත්තාත් නැතත්, ඒ පාරිභෝගිකයන්ගේ හිත සැනසෙන වචන වගේම සිනා මුසු මුහුනෙන් ගණුදෙනුව කතා බහා කලා නම් අරූ මොනවාත් ගත්තේ නැතත්, මිනිහාට ඒ කඩේ සේවාව ගැන හිතේ මතකයක් අනිවාර්යෙන් ම තියෙයි.
    ඊට පස්සේ වෙන දවසක ඒ කඩේ ගැන වෙන එකෙක් ට මේ ත්‍රේඩ් එකේ දැම්ම විදියට හෝ වෙනත් ආකාරයෙන් ඒ කඩේ ගැන වර්ණනා කරන්නත් බැරි කමක් නෑ. එහෙමයි බිස්නස් එකක් දියුණු කරන්නේ.