*** මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ පාර්ට් ටු ***

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    හතරක් පහක් දාන්නම් පොඩි එකීව එවපං මේ පැත්තෙ.... :rofl::rofl:
    ඔව් ඉතින් පොඩි එකී පොඩි නිසා ඉරට්ටක වත් ගහලා කෙලින් කරන් දාන්න පුලුවන් නේහ් උබට...:rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පුතා එලකිරි එන්න තරං ලොකු වෙද්දි මේක තියෙයිද දන්නෙත් නෑ :no:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    චැහ්.. කලින් ත්‍රෙඩ් එකේ පිස්සු කියෙව්වට සමාවෙන්න කියල තමයි කියන්න තියෙන්නේ..:sorry:
    ඔච්චර දෙයක් දැනගෙන හිටියේ නෑනේ..
    නික්ම ගිය තාත්තා ගැන ඔයාට තියෙන ආදරයට වැඩිය ලොකු ආදරයක් පුතාගෙන් ඔයාටත් ලැබෙයි..:)

     
    • Like
    Reactions: B_i_n_g_o

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    43.gif

    ජීවත් වෙනව කියන්නෙ
    දුක සතුට දෙක විඳදරාගන්න එකට තමයි මචං

    උඹට දුක්වෙලා පැය 24ක් යන්නත් කලින් ආයෙම මොනවිදියකින්හරි සතුටක් ලැබිල තියෙන්නෙ. තාත්තගෙ සමුගැනීම එක්ක පුතාගෙ මූණ දකිද්දි ඒ උඹේ තාත්තගෙ ඊලඟ පරම්පරාවෙ එක පුරුකක් කියල මතක්වෙද්දි ඉබේම දුක තුනීවේවි, පුතාගෙ ඇස්වලිත් තාත්තව දකින්නෙ නැද්ද කියපන් බලන්න
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ
    කසාය පරාදයි වරදෙදි සැර ඔබේ
    ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි
    හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
    ආදර මගෙ තාත්තේ...////

    Sathutui machan. piya senehasa hariyatama awaboda wenna piyek welama balanna ona. meka dekkama mage nethi una appachchiwa mathak una :sorry::sorry:
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    dont put your private life online machan. specially baby pics. one day when they grow up they might ask you :- " daddy who asked you to share my pic online ? "
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
    සිනහ නැගෙයි කදුළු පිරෙයි එයයි ජිවිතේ

    ලස්සන කොලු පැටියෙක් :love::love::love:
    උබ වගේ වෙන්ඩ දෙන්ඩ එපා බ්‍රෝ :baffled::rolleyes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උබට උගේ තාත්ත නැති වෙලා. නමුත් ඔය වගේම දෙයක් අපිටත් උනා. මගේ පළමු දරුවා ඉපදුන දවසට පස්සේ දවසේ මගේ බිරිදගේ අම්ම නැතිඋනා. එකත් ඔය වගේම 7 සහ 8 දින දෙක. අම්මට දරුවාව බලන්න ලැබුනේ මම ෆෝන් එකෙන් පෙන්නපු ෆොටෝ එකකින් විතරයි. තමන්ගේ එකම දුවගේ දරුවාව ගෙදර ගෙනාවම අතට ගන්න බලන් උන්න අම්මව අන්තිමට මගේ නෝනට බලන්න උනේ පෙට්ටියක නිදාගෙන මල්ශාලාවේ තියල තියෙද්දී මිනිත්තු 10 කට. මොකද බිරිදගේ ගමට මිනිය ගෙනියන්න ඕන උන නිසාත් සිසර් කරලා නිසා ඒ ගමනට එයාට යන්න නොහැකි උන නිසාත්. අදටත් අපි අපේ කොල්ලගේ උපන්දිනේට කලින් පන්සලේ දානය දීල තමයි උපන්දිනයට කෑමක් දෙන්නේ.
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    තාත්තාගේ අගය .....හිතට දැනෙන්නම හොදටම තේරුම් කරලා දෙන්නේ පුතාලා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ශා නියම කොලු පැටියා මචං.. බුදු සරණයි..
    කොල්ලව හොදට හදාගනින් ඒක තමයි තාත්තාට කරන ලොකුම උපහාරය.. ජය වේවා....
    :love::love: