Happy B'Day machan !!
Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 May 19, 2015 #1,161 Happy B'Day machan !!
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ May 19, 2015 #1,162 Happy Wedding Anniversary machan !! http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=18369229
Happy Wedding Anniversary machan !! http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=18369229
kinkon Well-known member Aug 5, 2007 115,929 2 115,997 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 19, 2015 #1,164 Missing
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ May 27, 2015 #1,165 නියමයැ...........!!!!! හද පිරි සුබ පැතුම් මචං........ තවත් දෙයක්......බිරින්දෑට දරුවා ලැබෙන මොහොතේ ළග ඉදපං....මොන තුං ලෝකෙ හිටියත් එදාට එතන ඉදපං........ මචං....ඒ වෙලාවට දැනෙන හැගීම උඹට කිසිම විදියකින් වචන වලට පෙරලන්න බැරි එකක් බවට මම ඔට්ටු අල්ලලා කියන්නේ............!!!!!!!!!!!! මගේ පෞද්ගලික අත්දැකීමෙන් මේ කියන්නේ......... ඒක තමා මේ ලෝකයේ මම අත්විදපු සුන්දරම මොහොත...........!!!!!! දරුව ව අතට ගත්ත ඒ වෙලාවේ මට ඇඩුණා!! http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12316053
නියමයැ...........!!!!! හද පිරි සුබ පැතුම් මචං........ තවත් දෙයක්......බිරින්දෑට දරුවා ලැබෙන මොහොතේ ළග ඉදපං....මොන තුං ලෝකෙ හිටියත් එදාට එතන ඉදපං........ මචං....ඒ වෙලාවට දැනෙන හැගීම උඹට කිසිම විදියකින් වචන වලට පෙරලන්න බැරි එකක් බවට මම ඔට්ටු අල්ලලා කියන්නේ............!!!!!!!!!!!! මගේ පෞද්ගලික අත්දැකීමෙන් මේ කියන්නේ......... ඒක තමා මේ ලෝකයේ මම අත්විදපු සුන්දරම මොහොත...........!!!!!! දරුව ව අතට ගත්ත ඒ වෙලාවේ මට ඇඩුණා!! http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12316053
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ May 28, 2015 #1,167 සුන්දරම මොහොත...........!!!!!!
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. May 28, 2015 #1,169 Pink panther said: ගත්ත ඒ වෙලාවේ මට ඇඩුණා!! Click to expand...
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල May 28, 2015 #1,170 මොකක්ද මේ වෙන්නේ? ආයෙත් ළමයෙක් ද? හොල්මන් වගේ
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,970 113 TrapHouse May 28, 2015 #1,171 parana ewa bump wela gayya aith bada wela
kinkon Well-known member Aug 5, 2007 115,929 2 115,997 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 28, 2015 #1,172
romero2005 Well-known member Sep 13, 2006 4,116 191 63 Lankawe May 28, 2015 #1,173 dan thamai geema...iwaceemen wada karapan... warakan kalee nowa
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය May 28, 2015 #1,174 dan ithin asahana thread dayi muth warakan ne dn
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ May 29, 2015 #1,176 anee sweet gayan ayye.. congratulations...!
Optimus Prime Member Mar 11, 2011 7,061 359 0 Planet Cybertron May 29, 2015 #1,177 Mang kalin wish kalada koheda ban.. kamak na lawata congratulations machan..
බින්දු Member Aug 18, 2011 6,147 788 0 Jun 3, 2015 #1,178 නිවන් සුව ලැබේවා සහෝ. ලොවෙත් හිතුවේ නෑ මෙහෙම අකල් මරණයකට ගොදුරු වෙයි කියලා. නිවන් දකින තුරු සසර උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. අපිට හිත හොඳින් කරපු උදව් වල පිනෙන් හොඳ තැනක හොඳ උපතක් ලැබේවා
නිවන් සුව ලැබේවා සහෝ. ලොවෙත් හිතුවේ නෑ මෙහෙම අකල් මරණයකට ගොදුරු වෙයි කියලා. නිවන් දකින තුරු සසර උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. අපිට හිත හොඳින් කරපු උදව් වල පිනෙන් හොඳ තැනක හොඳ උපතක් ලැබේවා
isurueka Well-known member Jul 26, 2008 14,214 347 83 Jun 3, 2015 #1,179 බින්දු;18441309 said: නිවන් සුව ලැබේවා සහෝ. ලොවෙත් හිතුවේ නෑ මෙහෙම අකල් මරණයකට ගොදුරු වෙයි කියලා. නිවන් දකින තුරු සසර උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. අපිට හිත හොඳින් කරපු උදව් වල පිනෙන් හොඳ තැනක හොඳ උපතක් ලැබේවා Click to expand... dude.........
බින්දු;18441309 said: නිවන් සුව ලැබේවා සහෝ. ලොවෙත් හිතුවේ නෑ මෙහෙම අකල් මරණයකට ගොදුරු වෙයි කියලා. නිවන් දකින තුරු සසර උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. අපිට හිත හොඳින් කරපු උදව් වල පිනෙන් හොඳ තැනක හොඳ උපතක් ලැබේවා Click to expand... dude.........
paralk Well-known member May 25, 2008 7,459 1,998 113 මගෙ කුටියේ.... Jun 3, 2015 #1,180 උණුසුම් සුභ පැතුම් මචෝ....