මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නියමයැ...........!!!!!
    හද පිරි සුබ පැතුම් මචං........
    තවත් දෙයක්......බිරින්දෑට දරුවා ලැබෙන මොහොතේ ළග ඉදපං....මොන තුං ලෝකෙ හිටියත් එදාට එතන ඉදපං........
    මචං....ඒ වෙලාවට දැනෙන හැගීම උඹට කිසිම විදියකින් වචන වලට පෙරලන්න බැරි එකක් බවට මම ඔට්ටු අල්ලලා කියන්නේ............!!!!!!!!!!!!
    මගේ පෞද්ගලික අත්දැකීමෙන් මේ කියන්නේ.........
    ඒක තමා මේ ලෝකයේ මම අත්විදපු සුන්දරම මොහොත...........!!!!!!
    දරුව ව අතට ගත්ත ඒ වෙලාවේ මට ඇඩුණා!!

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12316053
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,991
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    animal-humor.jpg
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නිවන් සුව ලැබේවා සහෝ. ලොවෙත් හිතුවේ නෑ මෙහෙම අකල් මරණයකට ගොදුරු වෙයි කියලා. නිවන් දකින තුරු සසර උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. අපිට හිත හොඳින් කරපු උදව් වල පිනෙන් හොඳ තැනක හොඳ උපතක් ලැබේවා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බින්දු;18441309 said:
    නිවන් සුව ලැබේවා සහෝ. ලොවෙත් හිතුවේ නෑ මෙහෙම අකල් මරණයකට ගොදුරු වෙයි කියලා. නිවන් දකින තුරු සසර උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. අපිට හිත හොඳින් කරපු උදව් වල පිනෙන් හොඳ තැනක හොඳ උපතක් ලැබේවා

    dude.........:eek: