මම තාත්ත කෙනෙක් උනා

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මගේ උණුසුම් සුභ පැතුම් යාළුවා...............
ලස්සන දූ පැටියෙක්..............
එලකිරි මාමලා නැන්දලා සුභ පැතුවා කියන්න............
අම්මෝ මගේ අක්කගේ බබාලත් මම දැක්කා ඉපදුන දවසෙම........
මාර චූටියි නේද...........
මමනං ඇල්ලුවෙත් බයෙන්............
අම්මා අතේ ඉද්දැද්දි තමා ඒත්..............................
 

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
ඔයගෙ වැඩකටයුතු 100%ක්ම සාර්තක වෙනව.මොකද ඔයාට හොද පවුලක් තියන නිසා
 

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
ඔයා සැහෙන්න පින් කරල තියනව ඔයවගේ දුවෙක් ලබන්න.