මගේ උණුසුම් සුභ පැතුම් යාළුවා...............
ලස්සන දූ පැටියෙක්..............
එලකිරි මාමලා නැන්දලා සුභ පැතුවා කියන්න............
අම්මෝ මගේ අක්කගේ බබාලත් මම දැක්කා ඉපදුන දවසෙම........
මාර චූටියි නේද...........
මමනං ඇල්ලුවෙත් බයෙන්............
අම්මා අතේ ඉද්දැද්දි තමා ඒත්..............................