මම දාල තියෙන ත්‍රෙඩ් ගාණ

AnuradhaRa

Well-known member
  • uba aththatama manasika aulakin inna ekek da natham meke inna un va athal ekata gannavada aththama kiyapan ko


    පොඩි ස්නායු දුර්වලතාවයක් තියෙනව


    රස්සාවක් කරගන්ඩත් බෑ


    උඹල මට කිසි උදව්වක් කරන්නෙවත් නෑනෙ


    මට අර Ritalin කියන බෙහෙත් අරන් දියල්ලකො
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    elakiri talk ත්‍රෙඩ් ලැයිස්තුවට ගියා
    යටම තියෙනව ත්‍රෙඩ් එක දාපු කෙනා අනුව සෝට් කරන්ඩ :cool:

    අඩෝ එතකොට ElaKiri Talk! එකේ දාපුවා විතරනේ පෙන්නන්නේ
    ඔක්කොම කැටගරි ඒවායේ තියෙන ත්‍රෙඩ් බලන්න විදියක් තියෙනවද
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    අඩෝ එතකොට ElaKiri Talk! එකේ දාපුවා විතරනේ පෙන්නන්නේ
    ඔක්කොම කැටගරි ඒවායේ තියෙන ත්‍රෙඩ් බලන්න විදියක් තියෙනවද

    මටත් තියෙන ප්‍රශ්නයක් බන් , මම දාපු ඔක්කොම පොස්ට් ටික බලාගන්නේ කොහොමද ? අන්තිම 500 විතරයි නේ පෙන්නන්නේ
     
    Last edited: