මම නාකි වෙලා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    දැනුයි දැක්කෙ කුට්ටමේ මයිල් ගස් දෙක තුනක් ඉදිල
    පපුවෙ මයිල් ගස් සෑහෙන්ඩ ඉදිල. රැවුලත් තැනින් තැන ගස් ඉදිල
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කුට්ටම යෝනියක් නොදැකම මැරිලායයි වගේ
    කිම්ඹට හින්දියෙන් කියන වචනෙ තමා යෝනි කියන්නේ... අපේ සිංහලේත් ඒක යූස් කලාට ඒක හින්දි වචනයක්.. ඕන නම් ගූගල් ට්‍රාන්ස්ලේට් බලන්නකො
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අඩේ බං කොණ්ඩෙ රැවුල ඉදුනට ඔහෙ එව්වනම් සුදුවෙන්න විදිහක් නෑ මං නාකි ගෑනු 2 =3 දෙනෙක්ම ඇදල තියෙනව බං උන්ගෙ කලුම කලුයිනෙ
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ඔව්වා මොනවද බං මගෙ කොන්ඩෙම සුදු වෙලා ☹️
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    දැනුයි දැක්කෙ කුට්ටමේ මයිල් ගස් දෙක තුනක් ඉදිල
    පපුවෙ මයිල් ගස් සෑහෙන්ඩ ඉදිල. රැවුලත් තැනින් තැන ගස් ඉදිල
    ඔව්වා ඔහෙම තමයි බන් මගෙත් කොන්ඩෙ ගහ දෙක සුදු වේගෙන එනවා
    ඔව්වා මොනවද බං මගෙ කොන්ඩෙම සුදු වෙලා ☹
    තථාගත කලණවැටෙහි අන්තිම පුරුෂයෝ නො වමු
    කොස්වත්තේ අරියවිමල හිමි

    එක් සමයක බුදුරජාණන් වහන්සේ මිථිලා නුවර මඛාදේව අඹ වනයෙහි වැඩ වෙසෙති. දිනක් බුදුරජාණන් වහන්සේ උයනේ එක් පෙදෙසක දී සිනා පහළ කරනු අනඳ හිමියෝ දුටහ. බුදුරජාණන් වහන්සේ නිකරුනේ සිනා පහළ නො කරන බව දන්නා අනඳ හිමියෝ ‘ කවර හෙයින් සිනා පහළ කළේදැ’ යි විමසූහ.

    බුදුරජාණන් වහන්සේ මෙහි දී අතීත පුවතක් ගෙනහැර දැක්වූහ. පෙර මෙහි මඛාදේව නම් රජෙක් විය. දිනක් ඔහු කරණවෑමියා අමතා ‘ සගය, යම් දිනෙක මගේ හිසෙහි පැසුණ කෙස් ගසක් දුටුවහොත් මට කියන්න’ යනුවෙන් පැවසී ය. බොහෝ කලක් ඇවෑමෙන් පැසුණ කෙස් ගසක් දුටු කරණවෑමියා ‘ දේවයන් වහන්සේට දේව දූතයෝ පහළ වූහ. හිසෙහි පැසුණ කෙස් දක්නට ලැබේය’ යි රජතුමාට දැන්වී ය. ‘ එසේ නම් ඒ පැසුණ කෙස් ගස උදුරා මා අත්ල මත තබව‘ යි රජතුමා පැවසී ය. අණ පරිදි ඔහු කෙස් ගස ගලවා රජු අත්ල මත තැබී ය.
    z_p111-thathagatha.jpg

    ඉක්බිති මඛාදේව රජු කරණවෑමියාට ගම්වර දී දෙටු පුත් අමතා මෙසේ පැවසී ය. ‘දරුව, මා හිසෙහි දේවදූතයෝ පහළ වූහ. මවිසින් මනුෂ්‍ය කාමය වළඳන ලදී. දිව්‍යමය කාමය සොයන්නට දැන් කාලයයි. ඔබ මේ රාජ්‍යය භාරගන්න. මම කෙස් රවුළු බා කසාවත් හැඳ අනගාරික පැවිද්දට පත් වෙමි. පුත් කුමරුනි, මේ වගේ ම ඔබෙත් හිසෙහි පැසුණ කෙස් දුටු කල්හි ද, කරණවෑමියාට ගම්වර දී දෙටුපුතුට රාජ්‍යයෙහි අනුශාසනා කොට අනගාරික පැවිද්දට පැමිණෙන්න. මා විසින් මේ පිහිටුවන ලද්දේ කලණ වැටකි. ඔබත් එය පවත්වාලන්න. යම් පුරුෂයුගයක් ඇති කල්හි ඒ කලණවැට සිඳින පුද්ගලයා අන්තිම පුරුෂයා වෙයි. එහෙයින් ඔබ මාගේ අන්තිම පුරුෂයා නො වන්න.’ මඛාදේව රජු පැවිදිව සිව්බඹවිහරණය මැනැවින් ප්‍රගුණ කළේ ය. ආනන්දයෙනි, මඛාදේව රජුගේ කුමාර ක්‍රීඩා සමය අවුරුදු අසූහාරදහසකි. යුවරජ සමය අවුරුදු අසූහාරදහසකි. මඛාදේව වනයෙහි මැ සෘෂි ප්‍රව්‍රජ්‍යාවට පැමිණ ගත කළ කාලය අවුරුදු අසූහාර දහසකි. සතර බඹවිහරණය වඩා මරණින් මතු බඹලොවෙහි උපන්නේ ය.

    මඛාදේව රජුගේ පුතු ද ඒ කලණවැට රකිමින් පියරජු සේ ම දෙටුපුතුට රාජ්‍යය පවරා මඛාදේව රජු පරිදි ම පුතුට අනුශාසනා කොට පැවිදිව සිවු බඹවිහරණ වඩා බඹලොව ගියේ ය. මෙපරිද්දෙන් මඛාදේව රජුගේ දරු මුණුබුරු රජවරු පිළිවෙළින් අසූහාරදහසක් ම මේ කලණවැට නො සිඳ පැවත්වූහ. ඒ හැම සිවු බඹවිහරණ වඩා බඹලොව ගියහ. මේ පරපුරේ අන්තිම රජු වූයේ නිමි රජතුමා ය. චාතුද්දසී පණ්ණරසී අට්ඨමී උපෝසථ දිනවල පෙහෙවස් සමාදම් වූ දහමෙහි පිහිටි මේ රජු විදේහයෙහි වෙසෙන බ්‍රාහ්මණ ගෘහපති නියම්ගම් වැසියනට මහත් වූ ලාභයක් ය’ යි සලකමින් සක්දෙවි ඇතුළු දෙවිවරුන්ගේ මහත් ප්‍රසාදයට පත් වූ අයෙකි. සක් දෙවියන්ගේ ඇරයුමෙන් තාවතිංසයෙහි සුදම් සභාවට ද ගිය අයෙකි. පැසුණ කෙස් උපන් කල්හි නිමි රජතුමා ද දෙටුපුත් කාලාරජනක අමතා රාජ්‍යය භාර දී අනුශාසනා කොට පැවිද්දට ගියේ ය. ඔහු ද සිවුබඹවිහරණ වඩා බඹලොව උපන්නේ ය. එහෙත් කාලාරජනක රජු එතෙක් රජකම් කළ අය මෙන් අනගාරික පැවිද්දට නො ගියේ ය. ඔහු කලණවැට සින්දේ ය. ඔහු රජ පරපුරේ අන්තිම පුරුෂයා විය.

    ආනන්ද, කලණවැට පිහිටුවන ලද ඔය මඛාදේව රජු අන් කිසිවෙක් නො වේ. මම එසමයෙහි මඛාදේව රජු වීමි. මම ඒ කලණවැට තැබීමි. මා විසින් තබන ලද ඒ කලණවැට පසුව ආ රජවරුන් විසින් ද පවත්වන ලදී. එහෙත් ආනන්දයෙනි, ඒ කලණවැට වනාහී නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, උපශමය පිණිස, අභිඥාව පිණිස, සම්බෝධිය පිණිස, නිර්වාණය පිණිස නො පවතියි. එය බඹලෝ උපත පිණිස පමණක් ම වෙයි.

    බුදු වී තැබූ කලණවැට :

    ආනන්දයෙනි, මෙ කල මා විසින් තබන ලද මේ කලණවැට ඒකාන්තයෙන් නිර්වේදය පිණිස ය. විරාගය පිණිස ය. නිරෝධය පිණිස ය. උපශමය පිණිස ය. අභිඥාව පිණිස ය. සම්බෝධිය පිණිස ය. නිර්වාණය පිණිස ය. ආනන්දයෙනි, මෙකල මා විසින් නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, උපශමය පිණිස, අභිඥාව පිණිස, සම්බෝධිය පිණිස, නිර්වාණය පිණිස තබන ලද කලණවැට කවරක් ද? ඒ නම් මෙම ආය¸අෂ්ටාංගික මාර්ගයයි. එනම් : සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යනුයි. ආනන්දයෙනි, මේ කලණවැට ඒකාන්තයෙන්ම නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, උපශමය පිණිස, අභිඥාව පිණිස, සම්බෝධි පිණිස, නිර්වාණය පිණිස පවතින හෙයින් ම මම මෙසේ කියමි. මා විසින් තබන ලද මේ කලණවැට පවත්වන්න. නුඹලා මාගේ අන්තිම පුරුෂයෝ නො වන්න. ආනන්දයෙනි, යම් පුරුෂයුගයක් පවත්නා කල්හි මෙවන් කලණවැට සිඳේ ද ඔහු ඔවුන්ගේ අන්තිම පුරුෂයා වෙයි. එහෙයින් ආනන්දයෙනි, ම විසින් තබන ලද මේ කලණවැට පවත්වන්න, නුඹලා එහි අන්තිම පුරුෂයෝ නො වවු යයි මම නුඹලාට කියමි’ යි වදාළහ. ( යෙන මෙ ඉදං කල්‍යාණං වට්ටං නිහිතං අනුප්පත්තෙය්‍යාථ, මා ඛො මේ තුම්හෙ අන්තිමපුරිසා අහුවත්ථා’ති)

    අද යුගයේ අවධානයට :

    බුදුරජාණන් වහන්සේ සසුනේ චිර පැවැත්ම උදෙසා වදාළ දේශනා බොහෝ ය. මජ්ඣිමනිකායේ මඛාදේව සූත්‍රය ද ඉන් එකකි. බෝසත් අවධියෙහි ද ශක්ති පමණින් කලණවැටක් පිහිටවූහ. බුද්ධත්වයෙන් පිහිටුවන ලද කලණවැට උසස් ම කලණවැටයි. එනම්, අරිඅටැඟි මගයි. එය සිවුබඹවිහරණයට සීමා වූවක් නො වේ. භවනිරෝධය පිණිස ම වූවකි. සිවුපිරිස යනු ඒ කලණවැට නො සිඳ පැවැත්විය යුතු පිරිසයි. අන්තිම පුරුෂයන් වීම යනු සසුන්මග සිඳ දැමීමයි. භවදුකට වැටී සිටින ලෝක සත්වයා කෙරෙහි ඉමහත් කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුතුව බුදුරජාණන් වහන්සේ තැබූ ඒ කලණවැට අප විසින් රකිනු ලබන්නේ ද යන්න සිතා බැලිය යුත්තකි.

    ඒ උදෙසා අප විසින් ශක්ති පමණින් හෝ සීලයත්, සමාධියත්, ප්‍රඥාවත් වැඩිය යුතු ය. සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම යනු එයයි. භවගාමීත්වයේ පැවැත්ම දුකෙහි පැවැත්ම බව ගැඹුරින් බුදුරජාණන් වහන්සේ දකිති. එහෙත් පහන් දැල්ලෙහි ම හැපී විනාශ වන පැලඟැටියන් මෙන් පුහුදුන් පුද්ගලයෝ සතුට සහනය භෞතික සැපසම්පත් වලින් ම අපේක්‍ෂා කරමින් භවදුකට ම වැටෙති. තථාගත කලණවැට දැන් සිඳී ඇතැයි සිතන බව කැපී පෙනෙන ලක්‍ෂණය වී තිබේ. ලෝභයත් ද්වේෂයත් මෝහයත් ඇති තැන සුගතිය නොව පැනෙන්නේ දුගතිය බව බුදුරජාණන් වහන්සේ අපට සිහිපත් කර දෙති. ඒ කුශලයෙහි අප්‍රමාදී වීම පිණිස ය. එනම් සීල සමාධි පඤ්ඤා ත්‍රිශික්‍ෂාවෙහි අප්‍රමාදී වීම පිණිසය.

    පුහුදුන් පුද්ගලයා දුක් වේදනාවන්ට පත්වන විට ඉන් අත්මිදීමක් අපේක්‍ෂා කරන්නේ පස්කම් සුවය තුළින් ම ය. අන් මගක් නො දන්නා බැවින් ය. ( නප්පජානාති අස්සුතවා පුථුජ්ජනො දුක්ඛවේදනාය නිස්සරණං අඤ්ඤත්‍ර කාමසුඛා ) හුදෙක් සීලයට පමණක් සීමා වී සීලය ද බිඳ හෙළා ගැනීම වෙනුවට සීලයෙහි පිහිටා සමාධි ප්‍රඥා දෙකට යොමු වීම අත්‍යවශ්‍ය ය. සමාධියෙන් ප්‍රීතිසුවය අත්දකින කල්හි ‘ සදහම් මග සුවදායක ය ප්‍රීතිමත් ය’ ( සොවත්තිකො පීතිගමනීයො) යන්න ප්‍රත්‍යක්‍ෂ වෙයි. එය පංචකාමගුණික සංඥාවන් අතහැරීමෙන් ලබන ප්‍රීති සුවයකි. සැපත උදෙසා සතුකර ගැනීම ම වෙනුවට අතහැරීමෙන් උදාවන අකුශලයෙන් තොර සුවයක් ඇති බව ප්‍රත්‍යක්‍ෂ වන තැන විදසුන් නුවණ වැඩීමට අවකාශ විවෘත වේ.

    ප්‍රඥාව වැඩෙන්නේ අතීතයෙනුත් අනාගතයෙනුත් මිදෙමින් මේ මොහොතෙහි අවධානය පිහිටුවීමෙනි. තමාගේ ම ආශ්වාශ ප්‍රශ්වාස ක්‍රියාකාරිත්වයෙහි සිහිය පිහිටුවීමේ දී අතීතයත් අනාගතයත් වෙනුවට මේ මොහොතෙහි සතිමත් වීම පුහුණු කළ හැකියි. අතීතයෙන් හා අනාගතයෙන් මිදීම යනු මේ මොහොතේ අතීත මතක සටහන් හෝ අනාගත පැතුම් අනුවිතර්කනය කිරීම අනුවිචාරණය කිරීම නවතා දැමීමයි. මේ මොහොතේ උදාවන සංකල්පනාවන් හුදෙක් ඇති වී නැති වී යන සිත්මාත්‍ර බව නුවණින් දැකීම ප්‍රඥාවේ පිබිදීමයි. නවකර්ම බිහිවීම ක්‍ෂය කරන්නේ මේ ආකාරයෙනි. මේ දුක්ඛ නිරෝධයට මගයි. බුදුරජාණන් වහන්සේ තැබූ කලණවැට මේ පිණිස ය. නිවන අප තුළ ම ය. බැහැරක නො වේ. එහෙයින් හඳුනා ගතයුත්තේ අපගේ ම මනස ය. එය තම තමා උදෙසා තම තමා මැ කළයුත්තකි.


    කිම්ඹට හින්දියෙන් කියන වචනෙ තමා යෝනි කියන්නේ... අපේ සිංහලේත් ඒක යූස් කලාට ඒක හින්දි වචනයක්.. ඕන නම් ගූගල් ට්‍රාන්ස්ලේට් බලන්නකො

    සිංහලෙන් කියන්නේ එතකොට?​