මම නොහිටින්න මල්ලි මේ පිංතූරෙ ගහන්නෙ නෑ.

shenat

Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    😂 සිරාවට ඒ උනාට ජයග්‍රහණය අපරාදේ..

    නාමල් ලංකාවේ ඉදන් හෙල්ල විසිකරපු ටොක් එක වගේ නිකං

    මේ වයසේදී නං ඔහොම කියන්න හිතෙන්නෙ නෑ මට නං.

    නාමල් මටත් වඩා වයසයි. ඌටත් ඔය පොඩි එකාට වගේ ළමා මානසිකත්වයක් ද දන්නෙ නෑ තියෙන්නෙ තාම. ඡන්දෙ දීලා යවපු උන්ට ඇත්තෙ අතදරුවෙක්ගෙ මානසිකත්වය 🤦
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඒ ජෙලසි එක නොර්මල් මොකද හොම්බ දිග කැමරාවකින් උගේ ගෙදර තිබ්බ ගහේ ඉන්න ගිරවුන්ගේ ෆොටෝ උගේ මල්ලි අරගෙන ඌ ෆයිනල් තේරුණාම.
    එත් මු මේ BBC එකේ වීඩියෝ එකකදී ඕක කියන එක නම් අවුල් ගෙදර මහා එවුන්ගේ කුහක ගතිය එලියට පැන්නා.

    ඔන්න ඔක තමා බන්, ඔය ගිරවා ඔය විදිහටම කෑම කී දවසක් පැටවුන්ට කවන්න ඇත්ද.. කලාත්මක ඇහැක් තියෙන්න ඔන ෆොටොගැපර් කෙනෙක්ට.

    අයියාට ඔන නම් ඔය වගේ ෆොටො එකක් ගන්න තිබ්බා කලාත්මක ඇහැක් තිබ්බා නම්.

    Podi un ney bn..
    😂 ඒ උනාට අපරාදේ වගෙ
    මේ වයසේදී නං ඔහොම කියන්න හිතෙන්නෙ නෑ මට නං.

    නාමල් මටත් වඩා වයසයි. ඌටත් ඔය පොඩි එකාට වගේ ළමා මානසිකත්වයක් ද දන්නෙ නෑ තියෙන්නෙ තාම. ඡන්දෙ දීලා යවපු උන්ට ඇත්තෙ අතදරුවෙක්ගෙ මානසිකත්වය 🤦

    😂 එකනම් ඇත්ත බන්.
    ------ Post added on Sep 8, 2021 at 11:25 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    _85021580_85021579.jpg
    Mama hithuwe me post eka watune me wage ekakata kiyala :lol:
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    මේ පොඩි උන්ගෙ දෙමව්පියන්ගෙ නම් වැරැද්දක් නෑ...ඒ දෙන්නා ලංකාවෙ herpetology experts ලා දෙන්නෙක්....
    ලංකාවෙ ගෙම්බො, සර්පයො ගැන වැඩ ගොඩක් කරලා තියෙනවා....පොඩි උන්නම් අනේ මන්දා....දන්න තරමින් ඔය පොඩි උන්ටත් පට්ට දැනුමක් තියෙනවා...
    නැත්නම් ඔය වයසෙ උන්ට ඔය වගේ advanced cam and equipment හම්බවෙන්නෙ නෑ...
     
    • Like
    Reactions: lasankandy

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    දැන් ඔය මෙඩ්ල් එකටත් රණ්ඩු වෙයි ගෙදර ගෙනාවම

    මේ පොඩි උන්ගෙ දෙමව්පියන්ගෙ නම් වැරැද්දක් නෑ...ඒ දෙන්නා ලංකාවෙ herpetology experts ලා දෙන්නෙක්....
    ලංකාවෙ ගෙම්බො, සර්පයො ගැන වැඩ ගොඩක් කරලා තියෙනවා....පොඩි උන්නම් අනේ මන්දා....දන්න තරමින් ඔය පොඩි උන්ටත් පට්ට දැනුමක් තියෙනවා...
    නැත්නම් ඔය වයසෙ උන්ට ඔය වගේ advanced cam and equipment හම්බවෙන්නෙ නෑ...
    පොඩි උන්ට දැනුම තියනවා නෙවෙයි , පොඩි උන් ආස ෆීල්ඩ් එකට මහ උන් අතදිගෑරලා සල්ලි වියදම් කරලා යවනවා.
    ------ Post added on Sep 8, 2021 at 12:01 PM
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    yako video eka hadapu eka dena ganna one photo eka gattu ekage witharak video ekak hadanna, aiiyawa mokatada video ekata demme. u patta irisiyawakin inne podi unata.
     
    • Like
    Reactions: lasankandy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    මට නම් හිතෙන්නෙ අයියා ජෙලස් වගේ මල්ලි දිනුව එකට

    එක තමා අයියා කරපු මගුලක් නෑ කැමරා එක උගෙ හින්දා පිම්බෙන්න හදනවා.

    ඔය ගිරවා බන් ඔතන බෙනේ හදාන් ඔය විදිහට දවස් කීයක් කෑම කවන්න ඇති ද? ඌට තිබ්බා නේ ඔහොම ෆොටො එකක් ගන්න.
    උබ වීඩියෝ එක බැලුවෙ නැද්ද? උගෙ ෆොටෝ එකකුත් Final වෙනකන් ආවලු.
    පොඩි ලමයි කියන ඒවා සීරියස් ගන්න එපා. උන් ඕවා හිත හිත කියන් නෑ.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    උබ වීඩියෝ එක බැලුවෙ නැද්ද? උගෙ ෆොටෝ එකකුත් Final වෙනකන් ආවලු.
    පොඩි ලමයි කියන ඒවා සීරියස් ගන්න එපා. උන් ඕවා හිත හිත කියන් නෑ.
    ekane. mun video eka balalavath naha vage baninne. podi ekage podi moda vadakne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මේ පොඩි උන්ගෙ දෙමව්පියන්ගෙ නම් වැරැද්දක් නෑ...ඒ දෙන්නා ලංකාවෙ herpetology experts ලා දෙන්නෙක්....
    ලංකාවෙ ගෙම්බො, සර්පයො ගැන වැඩ ගොඩක් කරලා තියෙනවා....පොඩි උන්නම් අනේ මන්දා....දන්න තරමින් ඔය පොඩි උන්ටත් පට්ට දැනුමක් තියෙනවා...
    නැත්නම් ඔය වයසෙ උන්ට ඔය වගේ advanced cam and equipment හම්බවෙන්නෙ නෑ...

    අයියා කල වැඩෙ අවුල් ඉතිං

    අයියට මුලින් පින්තූර ගහන්න රටක් ඉතුරු උනෙ මහින්ද මහත්තයා නිසා

    😧

    yako video eka hadapu eka dena ganna one photo eka gattu ekage witharak video ekak hadanna, aiiyawa mokatada video ekata demme. u patta irisiyawakin inne podi unata.

    එක නම් ඇත්ත බන්.

    උබ වීඩියෝ එක බැලුවෙ නැද්ද? උගෙ ෆොටෝ එකකුත් Final වෙනකන් ආවලු.
    පොඩි ලමයි කියන ඒවා සීරියස් ගන්න එපා. උන් ඕවා හිත හිත කියන් නෑ.

    ඌනේ බන් කියන්නෙ ෆයිනල් වෙනකන් ආවා කියලා. එහෙම එකක් ඔක තියෙන සංවිදායකයෝ කියලා නෑ නේ? ඌ පට්ට ජෙලෙන් ඉන්නෙ කියලා පේනවා නේ.

    cam eke settings hadala dunneth aiya nan ithin karanna deyak na.
    😂
     
    • Like
    Reactions: dasith077