සිරාවට ඒ උනාට ජයග්රහණය අපරාදේ..
නාමල් ලංකාවේ ඉදන් හෙල්ල විසිකරපු ටොක් එක වගේ නිකං
මේ වයසේදී නං ඔහොම කියන්න හිතෙන්නෙ නෑ මට නං.
නාමල් මටත් වඩා වයසයි. ඌටත් ඔය පොඩි එකාට වගේ ළමා මානසිකත්වයක් ද දන්නෙ නෑ තියෙන්නෙ තාම. ඡන්දෙ දීලා යවපු උන්ට ඇත්තෙ අතදරුවෙක්ගෙ මානසිකත්වය
