මම පන්තියක් පටන් ගන්න යන්නේ

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ela wedak.jaya wewa.(mata tawa podi wedak tiyenawa kara ganna ada hetama call 1k dennam)
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    නැකැත් රාල;18542556 said:
    100% නිවැරදි අනාවැකියක් කෙසේ වෙතත් 80% - 90% නිවැරදි එකක් කීමේ හැකියාවක් දක්ෂ ජ්යෝතිර් වෙදියෙක්ට තියනවා මචං.. වෙලා තියන්නේ ශාස්ත්‍රයේ වරද නෙමෙයි බොරු කාරයෝ ශාස්ත්‍රය තුලට එන එක.. මගේ පොතෙත් මම ඔය ගැන ලියලා තියනවා.. පලා පල නිවැරදිව කියන්න නම් පරීක්ෂණ කිරීම ඉතාම වැදගත්.. කැමති නම් පන්තියන එන්න ගොඩක් දේ ඉගෙන ගන්න පුළුවන් වෙයි.
    ඉගෙන ගන්න ආසාවක් තිබ්බ බන් ඒ උනාට දැන් එක නැති වෙලා..මොකද ජෝතිෂ්‍ය අපිට පෙන්නේ කරන එඋන් අනුවනේ බන්. ශාස්ත්‍රය ඇත්තද බොරුද කියන්න වෙන්නෙත් ඒ අනුවම තමය්. මන් නම් තම දැකල නැ හරියට අනාවැකි කියන එකෙක්... උබ කියන්නෙත් 80% 90% වගේ කියලනේ එතකොට 10% 20% නිකන්ම ජෝතිෂ්‍ය කාරයාගේ පැත්තට තියනවා... හරි ගියොත් උ නියම පොරක්. වැරදුනොත් වෙන වෙන හේතු..ඉතින් උන් කොඉ පැත්තෙනුත් දිනුම්..ඕක හරියට ගල් කට අහුරක් විසි කරපුවම එකක් දෙකක් වදිනවා වගේ වැඩක්....කොහොම උනත් උබේ හැකියාවට ගරු කරනවා...වැඩේ සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා..
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    එලකිරි මචං කරන කියන දේ සර්වාර්පකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.. :D:D