මට තේරුම් ගන්න බැරි පෙරුමාල් සහෝදරයට මේකෙන් වෙච්ච හිත් රිදිල්ල මොකක් ද කියලා........
http://www.elakiri.com/forum/showpost.php?p=15887015&postcount=98
http://www.elakiri.com/forum/showpost.php?p=15887015&postcount=98
මට තේරුම් ගන්න බැරි පෙරුමාල් සහෝදරයට මේකෙන් වෙච්ච හිත් රිදිල්ල මොකක් ද කියලා........
http://www.elakiri.com/forum/showpost.php?p=15887015&postcount=98


උඹ යන්නේ පෙරුමා වෙන කිසි දෙයක් නෙවෙයි.........
උඹට කියන දේවල් වලට කුණුහරුප නොකියන, හරියට ම තර්කානුකූලව කතා කරන, පොයින්ට් එකෙන් එකට උඹෙන් අහන, මේ ප්‍රශ්නයෙ ඉතිහාසය දන්න කෙනෙක් උඹත් එක්ක පැටලැවිච්ච නිසා..........
උඹට ඒ දේවල් වලට උත්තර නෑ....උත්තර දුන්නත් උඹ පරාද වෙනවා.......උමේ හෘදය සාක්ෂිය ඒක දන්නවා..........
උඹත් එක්ක මතවාදිමය විදියට පැටලෙන, මේක අධ්‍යයනය කරපු මනුස්සයෙක්-හෝ කිඹුළෙක්- එක්ක උඹට මූණට මූන පැටලෙන්න වෙනව කියල දැන් උඹ දන්නවා......
මම උඹට එදාත් කිව්වා, අදත්කියනවා.......මම උඹට පර දෙමළා කියන්නේ නෑ......පර කියන්නේ අනුන් ගේ කියන එක....තෝ කෙහෙද වල් උලමෝ අනුන් ගෙ වුනේ...තෝ අපේ.....මොන **ත වුණත් තෝ අපේ එකෙක්......අපේ එකා ගැන මට කැක්කුමක් තියනවා.......ඒ නිසායි එක මනුස්සයෙක් හරි නිවැරදි මාර්ගෙට ගන්න මම පටන් ගත්තෙ.......
උඹ ලංකාවට ආවාම මාව හම්බ වෙන්න වරෙන්......
මහ එකා වගේ තේ එකක් බීල නෙවෙයි, අඩියක් ගසල ම කතා කරමු.....
අවංකව මම උඹව මුණ ගැහෙන්න කැමතියි.......
උඹ මට තවත් මගේ දෙමළ මිත්තරයෙක් වෙවි!
යන තැනක හොදින් ඉදපං...........
උඹලට දෙමළ වීම නිසා තියන ප්‍රශ්න මොනව ද? -පෙරුමා ග්‍රීස් ගාගත් ආදා සේ ලිස්සා ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යවයි.............
උඹල කියන සහ බලාපොරොත්තු වන විසදුම මොකක්ද? - පෙරුමා නැවත වතාවක් ග්‍රීස් ගාගත් ආදා සේ ලිස්සා යයි.......
හූ කියපල්ලා කියයි......පිකට් කරන්න යයි කියයි......
ඔබ අප සියළු ම දෙනා දත යුතු දේ මෙයයි. මොවුන්ට එහෙම ප්‍රශ්නයක් නැති බවය. මේ කරන්නේ මෙහේ ප්‍රශනයක් ඇති බව හයිලයිට් කොට එහේට වී ජොලියේ ඉන්නට මාර්ගය හදා ගැනීමේ ටැක් ටික් වැඩක් බවය...............
පෙරුමාල්, ඔබ වැනි පුස් වීර චරිත මා ඕනෑ තරම් දැක ඇත.ඔවුන්ට දේශපාලනය ගැන අදෝ සංසාරයක අවබෝධයක් නැත. සමාජ දැනීම 0 ය. අධ්‍යාපනයක් නැත. (ඒ ඔහුන් බලෙන් අල්ලා ගෙන විත් සයනයිඩ් කරල ගෙලේ බැන්ද නිසාය) එහෙත් දැන් ඔවුන් පුනුරුත්ථාපනය වී දෙයියනේ කියා මෙහි වෙසෙති.
ඔබ නිකං පුස්සෙක් බව ඔප්පු වී හමාරය....................
මම ප්‍රතිපත්තියක් ලෙස පුස්සන් සමග දේශපාලනය කතා නොකරමි.
නමුත් කරන දෙය සිහි එළවා ගෙන මෙහි කරන ලෙස මම ඔබට රතු එළිය මින් දල්වමි.
තොගේ &**&^%^&^^%$ **&^^%$#$$$ **&^%%$$# ^&&^^%$#$!!!!!!!!!!!!!!!ඔහොම තමයි කිඹුල් සීයේ සැර පරුෂ වදන් වලට මෙල්ල නොවෙන අය කරුණාවට මෛත්‍රිය හමුවේ මෙල්ල වෙනවා.. මූ යන එක නම් අපරාදේ ඒත් එලකිරියෙම හොඳින් ඉන්නවනම් එච්චරයි...![]()





මොකො වෙනස් ෆොන්ට් එකකින්..තොගේ &**&^%^&^^%$ **&^^%$#$$$ **&^%%$$# ^&&^^%$#$!!!!!!!!!!!!!!!![]()
සැර ජාතියක්ද? උබ දත් දොස්තර නිසා මතක් උනේ, ඉස්සර පොඩි කාලේ මට දත් කැක්කුම කිව්වම සීයා කාලේ බොතලෙන් චුට්ටක් දෙනවා කට හොදන්න කියලා, සිරාවටම දත් කැම්මුක නම් අඩු වෙනවා, පස්සෙ පස්සේ බොරුවටත් දත් අල්ලගෙන ඔක කලා, ඒ පාරනම් හේදුවේ නැ ගුඩුස් ගාලා ගිල්ලා..දාල ඉන්නේ..........![]()
තොගේ &**&^%^&^^%$ **&^^%$#$$$ **&^%%$$# ^&&^^%$#$!!!!!!!!!!!!!!!![]()

Ridila™ඌ ඇමසින් නෙවෙයි යකෝ..................ඇමසින් එකෙන් වරෙන් එක හොදයි බන් ඔකට වඩා![]()



ඌ ඇමසින් නෙවෙයි යකෝ..................
ඇමසිනය ආවම ගදෙන් කියන්න පුළුවන්.............
අර හපුටු උරුලෑ ගද.................
නෙද්දකින් ගසපු එකත් උගුරට එනවා...............![]()


ඔව් බං........අපොයි;15888193 said:සැර ජාතියක්ද? උබ දත් දොස්තර නිසා මතක් උනේ, ඉස්සර පොඩි කාලේ මට දත් කැක්කුම කිව්වම සීයා කාලේ බොතලෙන් චුට්ටක් දෙනවා කට හොදන්න කියලා, සිරාවටම දත් කැම්මුක නම් අඩු වෙනවා, පස්සෙ පස්සේ බොරුවටත් දත් අල්ලගෙන ඔක කලා, ඒ පාරනම් හේදුවේ නැ ගුඩුස් ගාලා ගිල්ලා..





දයාසිරියා වයඹ මහඇමතිය වුණත් හරි උ් මිසින්...............කිව්වත් වගේ කෝ ඇමසියා.?![]()





ඌ ඇමසින් නෙවෙයි යකෝ..................
ඇමසිනය ආවම ගදෙන් කියන්න පුළුවන්.............
අර හපුටු උරුලෑ ගද.................
නෙද්දකින් ගසපු එකත් උගුරට එනවා...............![]()


දයාසිරියා වයඹ මහඇමතිය වුණත් හරි උ් මිසින්...............
ඌත් එක්ක ඔරියන්තමා, කිංග්ලංකා උනුත් මිසින්.............![]()

