මම බදිනව ලබන සතියේ..

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    වාසනවන්ත අනාගතයකට උණුසුම් සුභ පැතුම් මචෝ....

    හනිමුන් ගොහින් ආයේ එළකිරියට වර ...
    :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආ! M.C. එකට තවත් සාමාජිකයෙන් එන්න යන්නෙ.. :D
    අපෙන් සුබපැතුම්!
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    චාම්ව උත්සවය ගන්න.
    සල්ලි ඉතුරු කරගන්න.
    ඒ ඉතුරු කරගත්ත සල්ලි අනාගතයට වෙනුවෙන් වැය කරන්න.

    ඔබට ජය! :)
     

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    ඕන්න ඒ වැඩ ටික ඉවරයි.. අපි අයෙත් සෙට් වෙමු එළකිරි එකේ..
    thanx.gif