මම බදින්න යන්නේ....
මම බදින්න යන්නේ....
තනිකඩව හිටියා ඇති කියල හිතුණා.... මට 31 යි... එයාට 26 යි.....
ලව් එකට අවුරුදු 10 යි....
වෙඩිමකට ලොකුවට වියදම් කරන්නේ නෑ....
හනිමුන් වගේ දේවල් ගැනත් ලොකුවට හිතන්නේ නෑ.... මොකද ඉහේ කෙස් ගාණට අපි දෙන්න හනිමුන් ගිහිල්ල තියෙනවා....
රෙදි නැන්දගේ කේස් එක අනිවාර්ය වුණොත් පොඩි සායම් කුප්පියක් පාවිච්චි කරනවා.... 
මම බදින්න යන්නේ....
තනිකඩව හිටියා ඇති කියල හිතුණා.... මට 31 යි... එයාට 26 යි.....
ලව් එකට අවුරුදු 10 යි....
වෙඩිමකට ලොකුවට වියදම් කරන්නේ නෑ....හනිමුන් වගේ දේවල් ගැනත් ලොකුවට හිතන්නේ නෑ.... මොකද ඉහේ කෙස් ගාණට අපි දෙන්න හනිමුන් ගිහිල්ල තියෙනවා....
රෙදි නැන්දගේ කේස් එක අනිවාර්ය වුණොත් පොඩි සායම් කුප්පියක් පාවිච්චි කරනවා.... 