මම බදින්න යන්නේ....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම බදින්න යන්නේ....

    මම බදින්න යන්නේ....

    තනිකඩව හිටියා ඇති කියල හිතුණා.... මට 31 යි... එයාට 26 යි.....
    ලව් එකට අවුරුදු 10 යි.... :) වෙඩිමකට ලොකුවට වියදම් කරන්නේ නෑ....
    හනිමුන් වගේ දේවල් ගැනත් ලොකුවට හිතන්නේ නෑ.... මොකද ඉහේ කෙස් ගාණට අපි දෙන්න හනිමුන් ගිහිල්ල තියෙනවා.... :P රෙදි නැන්දගේ කේස් එක අනිවාර්ය වුණොත් පොඩි සායම් කුප්පියක් පාවිච්චි කරනවා.... :rofl:
     
    • Like
    Reactions: Ashman

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි දෙයියනේ දැන් ඉන්න හාමිනෙයි දරු පස්දෙනාටයි මොකෝ වෙන්නේ එතකොට :baffled: හෙන ගහන අපරාද මේවා :angry:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සුභ පැතුම්:love:
    පුලුවන් නම් පැනි හඳේ ගැන ත්‍රෙඩ් එකක් ලියල දාපං . විඩියෝ ෆොටොස් එපා උඹෙ පුද්ගලිකත්වයට අවුල් ඒක. ලස්සනට කතාවක් වගේ ලියපං. උඹ කතා ලියන්න දස්සයා නේ