උබලගේ අදහසුත් දාපල්ල. දැනට යූස් කරන laravel, symfony, ci වල තියෙන අඩුපාඩු මේකෙ දාපන්. මට මේ හැම මගුලක්ම යූස් කරාම තේරුන දෙයක් තමයි මූන් මේව වැඩිය දුරදිග හිතල හදපුව නෙමේ. අනිත් එක අනවශ්‍ය විදියට wrappers දාල over complicated කරල තියෙන්නෙ. i think we need to go back to basics.
මට මගේම එකක් ගහන්න හිතුනේ මම හොයන true modular කන්සෙප්ට් එක මේ මගුල් mcv framework වල නැති එක. මට හිතාගන්න බෑ මේ ලබ්බවල් ඇයි මිනිස්සු දේවත්වයෙන් අදහන්නේ කියල. මේව පට්ට චානේ බන්. මේව හොඳ තනි ඇප් එකක් ගහනවනම්. ඒත් කෝඩ් reusability එක අන්තිමයි මේවගේ.
මට ඕන parent->child support එක තියෙන modular ආකිටෙක්චර් එකක්. මේ ලබ්බවල්වල මොඩුයුල් එකේ එක් එක් කොටස් controllers, models, views ඇතුලෙ. ඉතින් අපිට plugin එකක් සරලව copy and paste කරන්න බෑ.
මට එපා වෙලා තියෙන්නෙ හුත්ත.
මට ඔය උඩ තියෙන concept එක හදන්න පුලුවන්. මට එක තැනක පොඩි අවුලක් තියෙනව. ඒ තමයි app එකේ static assets ගැන. මොකද මේව යන්න ඕන public directory එක ඇතුලට. නමුත් ගොඩක් මොඩුයුල් වලට ඒවට අදාල assets ඒකත් එක්ක ship කරන්න වෙනව. නමුත් ඒව public directory එකෙන් පිට තියෙන නිසා පිට ඉදන් ඇක්සස් කරන්න බෑ. එහෙමත් නැත්නම් ඒව public එක ඇතුලට දාන්න ඕන. හැබැයි ඒ විදියට එච්චර එලිගන්ට් නෑ. public තියෙන විදියට module ආකිටෙක්චර් එක හදන්නත් බෑ සෙකුරිටි Issues නිසා. මේකට විසඳුමක් හදාගන්න ඕන. උබලට මේ ගැටලුව විසඳන්න අයිඩියා එකක් තියෙනවනම් මට කියන්න.

Last edited: