මම මගේම PHP Framework එකක් හදන්න යන්නෙ

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    php පාවිච්චි කරනවා නම් ඔය කිසි මගුලක් දාන්නෙ නැතුව අමුවෙන් පාවිච්චි කරන්න ඔ්න. php කියන්නෙ සංකීර්ණ කරගෙන දගලන්න පුළුවන් ඒකක් නෙවේ. මාර විදියට සර්වර් රිසෝසස් අදිනවා. සංකීර්ණ වෙබ් ඇප් උනත් මම නම් බොහොම සරලව ලියල තියෙන්නේ. සරලවම කිව්වොත් ක්ලාස් ඒකක් වත් පාවිච්චි නොකර. ආරක්ෂාව කිසිම අවුලක් නෑ. හැබැයි පෆෝර්මන්ස් නම් උපරිමයි.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    php පාවිච්චි කරනවා නම් ඔය කිසි මගුලක් දාන්නෙ නැතුව අමුවෙන් පාවිච්චි කරන්න ඔ්න. php කියන්නෙ සංකීර්ණ කරගෙන දගලන්න පුළුවන් ඒකක් නෙවේ. මාර විදියට සර්වර් රිසෝසස් අදිනවා. සංකීර්ණ වෙබ් ඇප් උනත් මම නම් බොහොම සරලව ලියල තියෙන්නේ. සරලවම කිව්වොත් ක්ලාස් ඒකක් වත් පාවිච්චි නොකර. ආරක්ෂාව කිසිම අවුලක් නෑ. හැබැයි පෆෝර්මන්ස් නම් උපරිමයි.
    True. Maath patan gaththe php. After 5 years dan nan godakma vue + node thamayi. PHP must use scenario awoth lumen or slim use karanawa API walata
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹ තනියෙන් framework එකක් හදනව කියන්නෙ හරි අමාරු වැඩක්නෙ බන්. laravel හරි lumen හරි පාවිච්චි කරලා app/modules ඇතුලෙ නිකන්ම php classes හදල modules විදියට පාවිච්චි කරන්න පුලුවන් නේද? ඒ විදිය හරියන්නෙ නැද්ද?
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    උඹ තනියෙන් framework එකක් හදනව කියන්නෙ හරි අමාරු වැඩක්නෙ බන්. laravel හරි lumen හරි පාවිච්චි කරලා app/modules ඇතුලෙ නිකන්ම php classes හදල modules විදියට පාවිච්චි කරන්න පුලුවන් නේද? ඒ විදිය හරියන්නෙ නැද්ද?
    පිස්සුද බන් මුල ඉදන් ලියන්නෑ අනිත් open source fremework වල libraries මට ඕන ආකිටෙක්චර් එකක් එක්ක යූස් කරන එක කරන්නේ. ex:- symfony routing, symfony query builder වගේ.
     
    • Like
    Reactions: hasithayad

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    framework ekak hadanava kiyanne nikan modules tikak combine krala library hadanava vage nemai. obata network programming, asynchronous programming vala expert knowledge ekak thiyenna ona. market ekata danna hadanavanam
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,199
    657
    113
    වලස්ගුහාව.
    එළකිරි හදපන්. මට ඔය අදහස අවේ 2014දී විතර. හොඳට ස්ටඩි කරහන්. හිතන්න ගොඩක් දේවල් තියෙනව. මට තියෙන වැඩත් එක්ක මන් වැඩේ අතහැරිය. නමුත් තාම අදහස තියෙනවා. සරල සුගම සිම්පල් ස්මාට් ෆ්රෙම්වොර්ක් එකක් හදන්න.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    එක තැනක ලියල තිබ්බ *ත්ත කියන එක විතරයි තේරුනේ.
     
    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    උබලගේ අදහසුත් දාපල්ල. දැනට යූස් කරන laravel, symfony, ci වල තියෙන අඩුපාඩු මේකෙ දාපන්. මට මේ හැම මගුලක්ම යූස් කරාම තේරුන දෙයක් තමයි මූන් මේව වැඩිය දුරදිග හිතල හදපුව නෙමේ. අනිත් එක අනවශ්‍ය විදියට wrappers දාල over complicated කරල තියෙන්නෙ. i think we need to go back to basics.

    මට මගේම එකක් ගහන්න හිතුනේ මම හොයන true modular කන්සෙප්ට් එක මේ මගුල් mcv framework වල නැති එක. මට හිතාගන්න බෑ මේ ලබ්බවල් ඇයි මිනිස්සු දේවත්වයෙන් අදහන්නේ කියල. මේව පට්ට චානේ බන්. මේව හොඳ තනි ඇප් එකක් ගහනවනම්. ඒත් කෝඩ් reusability එක අන්තිමයි මේවගේ.

    මට ඕන parent->child support එක තියෙන modular ආකිටෙක්චර් එකක්. මේ ලබ්බවල්වල මොඩුයුල් එකේ එක් එක් කොටස් controllers, models, views ඇතුලෙ. ඉතින් අපිට plugin එකක් සරලව copy and paste කරන්න බෑ.

    මට එපා වෙලා තියෙන්නෙ හුත්ත.

    මට ඔය උඩ තියෙන concept එක හදන්න පුලුවන්. මට එක තැනක පොඩි අවුලක් තියෙනව. ඒ තමයි app එකේ static assets ගැන. මොකද මේව යන්න ඕන public directory එක ඇතුලට. නමුත් ගොඩක් මොඩුයුල් වලට ඒවට අදාල assets ඒකත් එක්ක ship කරන්න වෙනව. නමුත් ඒව public directory එකෙන් පිට තියෙන නිසා පිට ඉදන් ඇක්සස් කරන්න බෑ. එහෙමත් නැත්නම් ඒව public එක ඇතුලට දාන්න ඕන. හැබැයි ඒ විදියට එච්චර එලිගන්ට් නෑ. public තියෙන විදියට module ආකිටෙක්චර් එක හදන්නත් බෑ සෙකුරිටි Issues නිසා. මේකට විසඳුමක් හදාගන්න ඕන. උබලට මේ ගැටලුව විසඳන්න අයිඩියා එකක් තියෙනවනම් මට කියන්න.

    පොර ටෝක් දෙන්න කලින් ඩිසයින් පැටර්න් බලන් වරෙන්. MVC ෆ්‍රේම්වර්ක් කියන්නේ අවුරුදු ගානක් develop වෙලා ආපු විසඳුමක්. එක හැම application එකකටම එන පොදු ප්‍රශ්නයක්. එකයි MVC ෆ්‍රේම්වර්ක් වලට මෙච්චර ඉල්ලුමක් තියෙන්නේ. උඹ මේ දාල තියන දේවල් වලින් මට පෙන්නේ උඹට මෙලෝ අදහසක් මේවා ගැන නෑ වගේ. ඉස්සෙල්ල මේක බලල වරෙන්. https://refactoring.guru/design-patterns

    php පාවිච්චි කරනවා නම් ඔය කිසි මගුලක් දාන්නෙ නැතුව අමුවෙන් පාවිච්චි කරන්න ඔ්න. php කියන්නෙ සංකීර්ණ කරගෙන දගලන්න පුළුවන් ඒකක් නෙවේ. මාර විදියට සර්වර් රිසෝසස් අදිනවා. සංකීර්ණ වෙබ් ඇප් උනත් මම නම් බොහොම සරලව ලියල තියෙන්නේ. සරලවම කිව්වොත් ක්ලාස් ඒකක් වත් පාවිච්චි නොකර. ආරක්ෂාව කිසිම අවුලක් නෑ. හැබැයි පෆෝර්මන්ස් නම් උපරිමයි.

    Good luck with code maintainability, technical debt, debugging and code reusability. :-D:-D

    ගොඩක් උන්ට තියන ප්‍රශ්නේ framework එක හොඳ නැති එක නෙවෙයි උන්ට එකේ කන්සෙප්ට් තේරෙන්නේ නැති එක 😂😂
     
    • Like
    Reactions: sw7x and KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    පොර ටෝක් දෙන්න කලින් ඩිසයින් පැටර්න් බලන් වරෙන්. MVC ෆ්‍රේම්වර්ක් කියන්නේ අවුරුදු ගානක් develop වෙලා ආපු විසඳුමක්. එක හැම application එකකටම එන පොදු ප්‍රශ්නයක්. එකයි MVC ෆ්‍රේම්වර්ක් වලට මෙච්චර ඉල්ලුමක් තියෙන්නේ. උඹ මේ දාල තියන දේවල් වලින් මට පෙන්නේ උඹට මෙලෝ අදහසක් මේවා ගැන නෑ වගේ. ඉස්සෙල්ල මේක බලල වරෙන්. https://refactoring.guru/design-patterns

    Good luck with code maintainability, technical debt, debugging and code reusability. :-D:-D

    ගොඩක් උන්ට තියන ප්‍රශ්නේ framework එක හොඳ නැති එක නෙවෙයි උන්ට එකේ කන්සෙප්ට් තේරෙන්නේ නැති එක 😂😂

    True story bro. Meke inna laksha ganan padi ganna developers la athare me wage deyak kiyanna danumak thiyena ekek hitiye umba witharai. Sinhalunge mama dakin pradanama durwalakama thamai pora talks. Kohe baluwath pora talks. Eth deyak karanna puluwan/karapu kenek hoyaganna naha.

    Corona paniyath ehema ne.
     
    • Like
    Reactions: gayan.w and sw7x

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Good, if you complete it well, Sri Lankawe first popular PHP framework eka wiya haka.

    Frameworks nathuwa, pure PHP 7.3+ walin code karana eka could be better.
    It is faster and less complicated, esp if you have part-timers working on it for maintenance.

    Oyata ekama widihe PHP projects godak karanna thiyenawa nam,
    custom-built framework could be better.

    Anyhow, oyage aluth framework ekata Vue.js wage ekak
    easily integrate karaganna puluwan widihata haduwoth,
    eke value eka wadi wei kiyala hithenawa.
     
    • Like
    Reactions: windows_ubuntu

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,272
    113
    php පාවිච්චි කරනවා නම් ඔය කිසි මගුලක් දාන්නෙ නැතුව අමුවෙන් පාවිච්චි කරන්න ඔ්න. php කියන්නෙ සංකීර්ණ කරගෙන දගලන්න පුළුවන් ඒකක් නෙවේ. මාර විදියට සර්වර් රිසෝසස් අදිනවා. සංකීර්ණ වෙබ් ඇප් උනත් මම නම් බොහොම සරලව ලියල තියෙන්නේ. සරලවම කිව්වොත් ක්ලාස් ඒකක් වත් පාවිච්චි නොකර. ආරක්ෂාව කිසිම අවුලක් නෑ. හැබැයි පෆෝර්මන්ස් නම් උපරිමයි.

    උඹ කියන්නේ ක්ලාස් ලිව්වම php performance අඩු වෙනවා කියලද? උඹ ඔය කියන resource පට්ට විදිහට යන එක OO php පාවිච්චි කරාම වෙනවා කියලද කියන්නේ?

    උඹට ඔය claims backup කරන්න මොනවා හරි benchmark results තියනවද?

    WP කියල නමේ තියෙන්නේ උඹ wordpress පොරක් ද?
     
    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    උඹ කියන්නේ ක්ලාස් ලිව්වම php performance අඩු වෙනවා කියලද? උඹ ඔය කියන resource පට්ට විදිහට යන එක OO php පාවිච්චි කරාම වෙනවා කියලද කියන්නේ?

    උඹට ඔය claims backup කරන්න මොනවා හරි benchmark results තියනවද?

    WP කියල නමේ තියෙන්නේ උඹ wordpress පොරක් ද?

    ඇත්තටම වෙලා තියෙන්නේ ඌ OOP දන්නේ නෑ . 😂 😂
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    උඹ කියන්නේ ක්ලාස් ලිව්වම php performance අඩු වෙනවා කියලද? උඹ ඔය කියන resource පට්ට විදිහට යන එක OO php පාවිච්චි කරාම වෙනවා කියලද කියන්නේ?

    උඹට ඔය claims backup කරන්න මොනවා හරි benchmark results තියනවද?

    WP කියල නමේ තියෙන්නේ උඹ wordpress පොරක් ද?

    ක්ලාස් ලිව්වම පෆෝර්මන්ස් අඩු වෙනවා කියන්නෙ නෑ. ඒ්ත් සංකීර්ණ ඇල්ගොරිදම් php වලින් දුවද්දි පට්ට ස්ලෝ. සරල සුමට ඒ්ව තමයි php ඒන්වයර්මන්ට් ඒකට වඩාත්ම සුදුසු.

    ටිකක් ලොකු සිස්ටම්ස් php වලින් ලියන්න ගිහින් අනාගෙන තියනවා. පස්සෙ ඉතින් සංකීර්ණ ඒ්ව c++ වලින් ලියලා port ඒකක් දිල ලෝකල් සර්වර් විදියට රන් කරවල තමයි php දුවවන්නෙ. ඒතකොට යකා වගේ වැඩ.

    වර්ඩ්ප්‍රෙස් කවදාවත්ම කරල නෑ බං. පටං ගත්ත දවසේ ඉදන්ම කස්ටම් මේඩ් සිස්ටම් විතරයි හදන්නෙ. wp වැඩ ලක්ෂේට අඩුයි ගොඩක් වෙලාවට. කස්ටම් මේඩ් හැම තිස්සෙම වගේ අවම 5 lakh වලට වඩා ගණන් දාන්න පුවවන්. ආර්ථික වාසි නිසා කස්ටම් මේඩ් විතරයි.