මම මගේම PHP Framework එකක් හදන්න යන්නෙ

isuru143

Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    php පාවිච්චි කරනවා නම් ඔය කිසි මගුලක් දාන්නෙ නැතුව අමුවෙන් පාවිච්චි කරන්න ඔ්න. php කියන්නෙ සංකීර්ණ කරගෙන දගලන්න පුළුවන් ඒකක් නෙවේ. මාර විදියට සර්වර් රිසෝසස් අදිනවා. සංකීර්ණ වෙබ් ඇප් උනත් මම නම් බොහොම සරලව ලියල තියෙන්නේ. සරලවම කිව්වොත් ක්ලාස් ඒකක් වත් පාවිච්චි නොකර. ආරක්ෂාව කිසිම අවුලක් නෑ. හැබැයි පෆෝර්මන්ස් නම් උපරිමයි.

    Hadala thiena webapp ekak daamu balanna kamathi nam. Podiyata penetration test ekak karalaa balamu? Production nathi ekak nam karalaaa balamu?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,274
    113
    ක්ලාස් ලිව්වම පෆෝර්මන්ස් අඩු වෙනවා කියන්නෙ නෑ. ඒ්ත් සංකීර්ණ ඇල්ගොරිදම් php වලින් දුවද්දි පට්ට ස්ලෝ. සරල සුමට ඒ්ව තමයි php ඒන්වයර්මන්ට් ඒකට වඩාත්ම සුදුසු.

    ටිකක් ලොකු සිස්ටම්ස් php වලින් ලියන්න ගිහින් අනාගෙන තියනවා. පස්සෙ ඉතින් සංකීර්ණ ඒ්ව c++ වලින් ලියලා port ඒකක් දිල ලෝකල් සර්වර් විදියට රන් කරවල තමයි php දුවවන්නෙ. ඒතකොට යකා වගේ වැඩ.

    වර්ඩ්ප්‍රෙස් කවදාවත්ම කරල නෑ බං. පටං ගත්ත දවසේ ඉදන්ම කස්ටම් මේඩ් සිස්ටම් විතරයි හදන්නෙ. wp වැඩ ලක්ෂේට අඩුයි ගොඩක් වෙලාවට. කස්ටම් මේඩ් හැම තිස්සෙම වගේ අවම 5 lakh වලට වඩා ගණන් දාන්න පුවවන්. ආර්ථික වාසි නිසා කස්ටම් මේඩ් විතරයි.

    කලින් පොස්ට් එකේ ක්ලාස් එකක්වත් ලියන්නේ නෑ කියල තිබුන නිසා ඇහුවේ.

    මොනවද ඔය කියන "සංකීර්ණ" algo? මොකද complexity ගත්තොත් එක එක විදිහට තියනව නේ. logically complex ද? එහෙමත් නැත්තම් compute heavy ද?උදාහරණයක් දෙන්න පුළුවන් නම් තේරුම් ගන්න ලේසියි. මොන වගේ task එකකට ද ඔයාට C++ පාවිච්චි කරන්න සිද්ද උනේ?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440

    php වලට හරියට හැඩ්ල් කරන්න බැරි කොටසක් තමයි AI. ඒ්ව අනිවාරෙන් c/c++ වගේ හාඩ්වෙයා ලේයර් ඒකට කිට්ටු ලැංග්වේජ් වලින් ලියන්න ඔ්න.

    සිමියුලේෂන් කොටස් තියන වෙබ් ඇප් වලදිද් php ෆේල් වෙනවා. නිකමට හිතහන් for loop ඒකක් බිලියන තුන් හතර වාරයක් බොහොම සරල වැඩකට වත් දාන්න php වලට අමාරුයි. බෑ කියන්නෙ නෑ පුළුවන්. හැබැයි ඒ් වගේ දහ දොලොස් ගුණයක වේගෙන c/c++ කොටස් වලට කරන්න පුළුවන්.

    php පාවිච්චි කරන්න ඔ්න ගොඩක් වෙලාවට ප්‍රස්න්ටේෂන් කරන කොටසට. php default ම හොද සෙකියුරිටික් දීල තියනවා. ඉතින් ආරක්ෂාව ගැන වැඩිය හිතන්න ඔ්න නෑ front ඒකේ php දුවද්දි. අනික dynamically page build කරන්න php තරම් හොද වෙන පහසු ක්‍රමයක් දන්නෑ.

    use php for light weight presentations. let c/c++ handle the rest.
     
    මං උඹෙන් ඇහුවේ බොහොම specific ප්‍රශ්නයක්. උඹ කිව්ව complex web app ප්‍රශ්න මොනවද C++ ඕනේ උන කියල.

    උත්තරේ AI ද? ඔව් AI PHP වලින් කරන එක efficient නෑ තමයි කව්රුවත් එහෙම කරන්නෙත් නෑ. හැබැයි උඹේ original claim එක උනේ සංකීර්ණ වෙබ් app නේද? මොන සංකීර්ණ web app එකේද on the fly AI කරන්නේ? උඹ කතා කරන්නේ ML ගැන නම් කව්ද web app එක අස්සේ train කරන්නේ?

    එහෙම නම් අර උඹ කිව්වා වගේ C++ PHP ඔක්කොම එක server එකක run කරගෙන මොනවද කරන්නේ? උඹ production web app එකක් අස්සේ model train කරනවද? :baffled:
     
    ප්‍රඩක්ෂන් මැද්දෙ කවුද බං train කරන්නෙ. නිකමට හිතපං ෆේස් රෙකග්නීෂන් ඒකක් පිංතූර මිලියන 24 ක් ඒක්ක ටැලි කරනවා. තත්පර දෙකකින් රිසාල්ට් ඒක මම ගන්නවා. ඇක්‍යුරසි ඒක 99.7% කියල.

    සංකීර්ණ වෙබ් ඇප් කිව්වම කොච්චර නම් ක්‍රම වලින් සංකීර්ණ වෙනවද? නිකමට හිතපං මිලියන් 10 ක ආගියුමන්ට් ට්‍රී ඒකක්. ඒහෙම ඒකක් කොච්චර සංකීර්ණද ? php වලට ඒ් වගේ තැන් හැන්ඩ්ල් කරන්න අමාරුයි.
     
    face recognition වලදී මොකාද බං ඔක්කොම faces එක්ක one by one on the fly compare කරන්නේ? උඹ කතා කරන subject එක ගැන උඹ මෙලෝ දෙයක් දන්නේ නෑ වගේ මේවා කියවද්දී හිතෙන්නේ.

    argument tree කියල කිව්වේ decision tree එකකට වෙන්න ඇති කියල හිතනව. congratulations බං උඹ supervised learning algorithm එකක නමක් කිව්වේ. දැන් කියපන් උඹ learning කරන්නේ මොකද production web app එකක් අස්සේ කියල.

    එහෙම නැත්තම් උඹ කියන්නේ මිලියන 10 conditions තියන if statement ලියනවා කියලද?

    උඹේ පලවෙනි argument එක ගත්තත් class වත් ලියන්නේ නෑ slow වෙන නිසා කිව්වම ඕනෙම එකෙක්ට තේරෙනවා උඹ programming language එකක් ඇත්තටම වැඩ කරන හැටි තේරුම් අරන් නෑ කියල.
     
    ඒල, උඹට ඔ්න මම දන්නෑ උඹ දන්නවා කියල කියන්න නම් උබ දන්නවා. දැන් පලයන්. මම දන්නෑ. :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,274
    113
    ඒල, උඹට ඔ්න මම දන්නෑ උඹ දන්නවා කියල කියන්න නම් උබ දන්නවා. දැන් පලයන්. මම දන්නෑ. :D

    එල එල උඹ ක්ලාස් ලියන්න එපා.

    design patterns එහෙම හදපු එවුන් උඹ තරම් දන්නේ නෑ :lol:

    @wpmanoj මෙහෙ වරෙන් තැන තැන අඬන්නේ නැතුව :lol:
    ------ Post added on Jul 14, 2022 at 9:26 PM
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    එල එල උඹ ක්ලාස් ලියන්න එපා.

    design patterns එහෙම හදපු එවුන් උඹ තරම් දන්නේ නෑ :lol:

    @wpmanoj මෙහෙ වරෙන් තැන තැන අඬන්නේ නැතුව :lol:
    ------ Post added on Jul 14, 2022 at 9:26 PM
    දැන් උබ මට ඇරපු ඒක මම ක්ලාස් ලියන්නෙ නැතුව ඇප් ලියන ඒකද ප්රෝග්රෑම් කරන ඒකද ඒහෙම නැතිනම් උබ හිතන් ඉන්න විදියට ප්රෝග්රෑම් නොකරන ඒකද ?

    :D :D
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,085
    2,586
    113
    Laravel lumen symfony ci me okkama ekama basic concepts tikak uda duwanne. Laravel nam query ema supiriyata optimized karala tyenne. Awa wala danata inna developer knk ai aluth framework akak use karanne? Eka poddak hithanna. Nikan hadannan wale framwork hadala wadak nane. Puluwan nam oyagema commercial product akak hadana.

    Thawa akak man framework akak haduwa wordpress walata. A kaale wordpress walata pissu watila hitiye. Passe thama therune awa mona tharam gon da kiyala. Oyath thama php walata aluth wenna athi. Anith eka oya kiyanawa architecture eka gana. Malli oya patalagena. Architecture ekai design pattern akai dekak. Framework akaka tyenne design pattern. Microservices godak ekathu karala hadana widiya thama architecture kiyanne.
    ------ Post added on Jul 14, 2022 at 9:39 PM
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    @Edward Kenway මං පොර මහාචාර්ය පන්ස්

    ඇරපු තැන පෙන්වවන්න කො මට ඒතනට වෙලා අඩ අඩ ඉන්න. :D
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මම PHP expert කෙනෙක් නම් නෙමෙයි

    ඔයා company එකක work කරනවද?
    freelancer ද?

    අනාගතේ එන්න පුළුවන් ගැටළුවක්
    ඔයාගේ project වෙන කෙනෙක් ට දීල modification එකක් කරන්න යනකොට
    A - Z training කරන්න සිද්දවෙනවා
    ඒ දවස වෙද්දී ඇත්තටම ඔයා මොකටද මෙහෙම කලේ කියන එක ඔයාට මතකත් නැති වෙයි

    -------අනවශ්‍ය විදියට wrappers දාල over complicated කරල තියෙන්නෙ
    මේක වෙනස් කරන්න ගිය ගමන් reusability, security ඔක්කොම හබක් නේද

    anyway good luck
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,274
    113
    @Edward Kenway මං පොර මහාචාර්ය පන්ස්

    ඇරපු තැන පෙන්වවන්න කො මට ඒතනට වෙලා අඩ අඩ ඉන්න. :D
    php පාවිච්චි කරනවා නම් ඔය කිසි මගුලක් දාන්නෙ නැතුව අමුවෙන් පාවිච්චි කරන්න ඔ්න. php කියන්නෙ සංකීර්ණ කරගෙන දගලන්න පුළුවන් ඒකක් නෙවේ. මාර විදියට සර්වර් රිසෝසස් අදිනවා. සංකීර්ණ වෙබ් ඇප් උනත් මම නම් බොහොම සරලව ලියල තියෙන්නේ. සරලවම කිව්වොත් ක්ලාස් ඒකක් වත් පාවිච්චි නොකර. ආරක්ෂාව කිසිම අවුලක් නෑ. හැබැයි පෆෝර්මන්ස් නම් උපරිමයි.

    class ලිව්වම performance අඩු වෙනවද බං? :rofl:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ක්ලාස් ලිව්වම පෆෝර්මන්ස් අඩු වෙනවා කියන්නෙ නෑ. ඒ්ත් සංකීර්ණ ඇල්ගොරිදම් php වලින් දුවද්දි පට්ට ස්ලෝ. සරල සුමට ඒ්ව තමයි php ඒන්වයර්මන්ට් ඒකට වඩාත්ම සුදුසු.

    ටිකක් ලොකු සිස්ටම්ස් php වලින් ලියන්න ගිහින් අනාගෙන තියනවා. පස්සෙ ඉතින් සංකීර්ණ ඒ්ව c++ වලින් ලියලා port ඒකක් දිල ලෝකල් සර්වර් විදියට රන් කරවල තමයි php දුවවන්නෙ. ඒතකොට යකා වගේ වැඩ.

    වර්ඩ්ප්‍රෙස් කවදාවත්ම කරල නෑ බං. පටං ගත්ත දවසේ ඉදන්ම කස්ටම් මේඩ් සිස්ටම් විතරයි හදන්නෙ. wp වැඩ ලක්ෂේට අඩුයි ගොඩක් වෙලාවට. කස්ටම් මේඩ් හැම තිස්සෙම වගේ අවම 5 lakh වලට වඩා ගණන් දාන්න පුවවන්. ආර්ථික වාසි නිසා කස්ටම් මේඩ් විතරයි.
    මේකටද බං ඇරියෙ ? මම මෙතන අඩන්නද ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,274
    113
    php පාවිච්චි කරනවා නම් ඔය කිසි මගුලක් දාන්නෙ නැතුව අමුවෙන් පාවිච්චි කරන්න ඔ්න. php කියන්නෙ සංකීර්ණ කරගෙන දගලන්න පුළුවන් ඒකක් නෙවේ. මාර විදියට සර්වර් රිසෝසස් අදිනවා. සංකීර්ණ වෙබ් ඇප් උනත් මම නම් බොහොම සරලව ලියල තියෙන්නේ. සරලවම කිව්වොත් ක්ලාස් ඒකක් වත් පාවිච්චි නොකර. ආරක්ෂාව කිසිම අවුලක් නෑ. හැබැයි පෆෝර්මන්ස් නම් උපරිමයි.

    මේකටද බං ඇරියෙ ? මම මෙතන අඩන්නද ?

    ඇයි බං class පාවිච්චි කරන්නේ නැත්තේ? :lol:
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    Wordpress උනත් ඔහොම සීන් එකක් නෙහ් බන් තිය්න්නෙ,

    උබ කියල තියන එකයි, Wordpress අතර වැඩි වෙනසක් නැ වගෙ

    1. Issella Excel sheet ekak aran ubata ona features list down karapan (ROWS)
    2. ita passe Column tikak hadala (Laravel, blabla,)
    3. feature compare karapan

    mata sirawatama therena widiyata uba kiyana eka patta simialr to wordpress.

    -----------------------------------------------------------------------------------

    Anith eka Laravel, Symphony hadala thiynne SOLID concept walata, nikan ayale yana widiyata neme. ekai wate yanna ona wedak karanna, but ultimately wede lesi.

    Anika laravel walin ona plugin ekak liyala use karapan wede iwarai neh.

    ------------------------------------------------------------------------------------------------------

    Anith eka dan assets public folder wall hari source code wala store karannne nathima tharam neh ban, ai assets server eke store karanne, CDN dapan.

    --------------------------------------------------------------------------------------------------------

    PHP walata laravel tharam SIRA framework ekak mata nam hambawela naa.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඇයි බං class පාවිච්චි කරන්නේ නැත්තේ? :lol:
    ඒ්ක මගේ කැමැත්ත බං.

    මේකටද මට ඇරිය කියන්නෙ ? මම දැන් මෙතන අඩන්නද ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,274
    113
    ඒ්ක මගේ කැමැත්ත බං.

    මේකටද මට ඇරිය කියන්නෙ ? මම දැන් මෙතන අඩන්නද ?

    server resources යන නිසා class නැතුව ලියනවා කියල වැඩේ චාටර් උනාම කැමැත්ත කියනවා නේද පොන්ස්? :lol:

    දන්නේ නැති මගුල් කියවන්න ඇවිත් රිදුනද පොන්ස්? :rofl:

    php පාවිච්චි කරනවා නම් ඔය කිසි මගුලක් දාන්නෙ නැතුව අමුවෙන් පාවිච්චි කරන්න ඔ්න. php කියන්නෙ සංකීර්ණ කරගෙන දගලන්න පුළුවන් ඒකක් නෙවේ. මාර විදියට සර්වර් රිසෝසස් අදිනවා. සංකීර්ණ වෙබ් ඇප් උනත් මම නම් බොහොම සරලව ලියල තියෙන්නේ. සරලවම කිව්වොත් ක්ලාස් ඒකක් වත් පාවිච්චි නොකර. ආරක්ෂාව කිසිම අවුලක් නෑ. හැබැයි පෆෝර්මන්ස් නම් උපරිමයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,984
    113
    34
    Kalutara
    බොලා මොකද බන් මේ අවුරුද්දකටත් වඩා ඔන්ලයින් ආපු නැති එකෙක්ගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කර කර උඩ අදින්නේ? 😪