ආ ඒතනද ඇරල තියෙන්නෙ. ඒහෙමද ?
මෙන්න මේම කියවන්න කො.
php පාවිච්චි කරනවා නම් ඔය කිසි මගුලක් දාන්නෙ නැතුව අමුවෙන් පාවිච්චි කරන්න ඔ්න.
php කියන්නෙ සංකීර්ණ කරගෙන දගලන්න පුළුවන් ඒකක් නෙවේ. මාර විදියට සර්වර් රිසෝසස් අදිනවා.
සංකීර්ණ වෙබ් ඇප් උනත් මම නම් බොහොම සරලව ලියල තියෙන්නේ. සරලවම කිව්වොත් ක්ලාස් ඒකක් වත් පාවිච්චි නොකර. ආරක්ෂාව කිසිම අවුලක් නෑ. හැබැයි පෆෝර්මන්ස් නම් උපරිමයි.
මම ක්ලාස් පාවිච්චි නොකර පවා ලියන්නෙ ඒ් තරම්ම සරලව ලියන නිසා කියල කියන්නෙ. ක්ලාස් වලට රිසෝසසයි අදිනවා කියල තියෙන්නෙ කොයිද බං ?

මේක නොතේරෙන තරම්ම මම මහා දැනුවත් සියල්ල දත්තෙක් මි