මම මගේම PHP Framework එකක් හදන්න යන්නෙ

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    ඌ කියනවා class වලට රිසෝසස් ලූ.

    ඇරියද බං ?
    එහෙම කියන්නේ නම් මේ පොන්නය :lol:

    php පාවිච්චි කරනවා නම් ඔය කිසි මගුලක් දාන්නෙ නැතුව අමුවෙන් පාවිච්චි කරන්න ඔ්න. php කියන්නෙ සංකීර්ණ කරගෙන දගලන්න පුළුවන් ඒකක් නෙවේ. මාර විදියට සර්වර් රිසෝසස් අදිනවා. සංකීර්ණ වෙබ් ඇප් උනත් මම නම් බොහොම සරලව ලියල තියෙන්නේ. සරලවම කිව්වොත් ක්ලාස් ඒකක් වත් පාවිච්චි නොකර. ආරක්ෂාව කිසිම අවුලක් නෑ. හැබැයි පෆෝර්මන්ස් නම් උපරිමයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    කවුද ? @Edward Kenway කියන මහාචාරි තුමාද ? :D

    පොට්ටද පොන්ස්? :lol:

    php පාවිච්චි කරනවා නම් ඔය කිසි මගුලක් දාන්නෙ නැතුව අමුවෙන් පාවිච්චි කරන්න ඔ්න. php කියන්නෙ සංකීර්ණ කරගෙන දගලන්න පුළුවන් ඒකක් නෙවේ. මාර විදියට සර්වර් රිසෝසස් අදිනවා. සංකීර්ණ වෙබ් ඇප් උනත් මම නම් බොහොම සරලව ලියල තියෙන්නේ. සරලවම කිව්වොත් ක්ලාස් ඒකක් වත් පාවිච්චි නොකර. ආරක්ෂාව කිසිම අවුලක් නෑ. හැබැයි පෆෝර්මන්ස් නම් උපරිමයි.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඌ කියල තියෙන්නෙ complex apps php වලින් ලියන්නෙ නෑ server resources අදින නිසා කියල.. ඊට පස්සෙ ඌ කියල තියෙනවා ඌ සංකීර්ණ apps ත් classes නැතුව ලියල තියෙනවා කියල..

    මූට එහෙම කියලත් තේරිලා නෑ 😂

    සිංහල බැරි උඹට යකෝ 😅

    පොට්ටද පොන්ස්? :lol:
    siri ayya ගෙන් අහපන්. :D
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පොට්ටද පොන්ස්? :lol:
    Readability wise complexity එකයි architecture wise complexity එකයි දෙකක් බන්.. උඹ ඔය දෙක පටලාගෙන පරණ thread එකක් අදිනවා :D

    Framework ekak hadanna kalin issella design patterns, oop wage dewal igena gena inna one :lol:

    Lagadi ekek awa photoshop hadanna one kiyagena :lol:

    Elakiri ekath maara athal thamai denne welawakata :lol:
    කුණුහරුප ටිකක් කලවම් කරලා පොර ජාතකෙන් ලියල තියෙන විදිහට මට නම් පේන්නෙ මේක අර startup කාරයාගේ fake එකක් කියල..😅
    ------ Post added on Jul 14, 2022 at 11:36 PM
     
    • Like
    Reactions: wpmanoj

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කුණුහරුප ටිකක් කලවම් කරලා පොර ජාතකෙන් ලියල තියෙන විදිහට මට නම් පේන්නෙ මේක අර startup කාරයාගේ fake එකක් කියල..😅
    ------ Post added on Jul 14, 2022 at 11:36 PM

    :lol: prashne ahana ekaa danneth naa...utthara dena ekaa danneth na mata nam therena widihata :rofl:
     
    • Haha
    Reactions: siri_ayya

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    Readability wise complexity එකයි architecture wise complexity එකයි දෙකක් බන්.. උඹ ඔය දෙක පටලාගෙන පරණ thread එකක් අදිනවා :D
    thanks siri ayya <3

    @Edward Kenway මිනිහෙක් උනාම ලොකූ සීන් තියෙන්න ඔ්න. මාන්නෙත් තියෙන්න ඔ්න ගානකට තියා ගනින්. නැතිනම් උබ ලැජ්ජ වෙනවා. :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    thanks siri ayya <3

    @Edward Kenway මිනිහෙක් උනාම ලොකූ සීන් තියෙන්න ඔ්න. මාන්නෙත් තියෙන්න ඔ්න ගානකට තියා ගනින්. නැතිනම් උබ ලැජ්ජ වෙනවා. :D
    උගේ කරේ එල්ලිලා ගොඩ යන්න බෑ පොන්නයෝ කිව්වම තේරුම් ගනින් :lol:

    තාම දන්නවා හැබැයි කියන්නේ නැද්ද? :rofl:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    උගේ කරේ එල්ලිලා ගොඩ යන්න බෑ පොන්නයෝ කිව්වම තේරුම් ගනින් :lol:

    තාම දන්නවා හැබැයි කියන්නේ නැද්ද? :rofl:
    කරේ යාමයි තව කෙනකුගෙ දැක්මයි උබට තේරුම් ගන්න බෑ නෙ ?

    :D :D බෙහෙත් ගනින්.
     
    • Haha
    Reactions: siri_ayya

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    කරේ යාමයි තව කෙනකුගෙ දැක්මයි උබට තේරුම් ගන්න බෑ නෙ ?

    :D :D බෙහෙත් ගනින්.

    තාම උත්තර හොයනවද පොන්ස්? :lol:

    face recognition වලදී මොකාද බං ඔක්කොම faces එක්ක one by one on the fly compare කරන්නේ? උඹ කතා කරන subject එක ගැන උඹ මෙලෝ දෙයක් දන්නේ නෑ වගේ මේවා කියවද්දී හිතෙන්නේ.

    argument tree කියල කිව්වේ decision tree එකකට වෙන්න ඇති කියල හිතනව. congratulations බං උඹ supervised learning algorithm එකක නමක් කිව්වේ. දැන් කියපන් උඹ learning කරන්නේ මොකද production web app එකක් අස්සේ කියල.

    එහෙම නැත්තම් උඹ කියන්නේ මිලියන 10 conditions තියන if statement ලියනවා කියලද?

    උඹේ පලවෙනි argument එක ගත්තත් class වත් ලියන්නේ නෑ slow වෙන නිසා කිව්වම ඕනෙම එකෙක්ට තේරෙනවා උඹ programming language එකක් ඇත්තටම වැඩ කරන හැටි තේරුම් අරන් නෑ කියල.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    giphy.gif
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    තාම උත්තර හොයනවද පොන්ස්? :lol:
    බෙහෙත් ගත්තද ? :D
    මම සියල්ල දනිමි. කිරියන්ගෙන් ප්‍රශණ අසා උන් යමකට හිර කරන්නට ගෙ‌ාස් මම පෙ‌ොර වෙමි. :D
    mage pupa.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    බෙහෙත් ගත්තද ? :D
    මම සියල්ල දනිමි. කිරියන්ගෙන් ප්‍රශණ අසා උන් යමකට හිර කරන්නට ගෙ‌ාස් මම පෙ‌ොර වෙමි. :D
    mage pupa.

    පොන්නයට දෙන්න උත්තර නැති උනා නේද අන්තිමට? :lol:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    පොන්නයට දෙන්න උත්තර නැති උනා නේද අන්තිමට? :lol:
    උබ අහන ගොන් ප්‍රශ්ණ වලට උත්තර දෙන්න උබ හිතුවද මමත් ගොනා කියල ? :D
    අනික බං උබෙන් ආතල් ගන්න ආව මට උබට ආතල් දෙන්න පිස්සු කියල හිතෙනව ද? :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    උබ අහන ගොන් ප්‍රශ්ණ වලට උත්තර දෙන්න උබ හිතුවද මමත් ගොනා කියල ? :D
    අනික බං උබෙන් ආතල් ගන්න ආව මට උබට ආතල් දෙන්න පිස්සු කියල හිතෙනව ද? :D
    අම්නේ මම දම්න්ව හැබැයි කියන්නේ නෑ ඉම්හි ඉම්හි :lol:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    අම්නේ මම දම්න්ව හැබැයි කියන්නේ නෑ ඉම්හි ඉම්හි :lol:
    දැන්වත් උබ ඇරියද කියපන් ?
    මෙතන අඩන්නද ?
    සියල්ල දත් කියල හිතන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    දැන්වත් උබ ඇරියද කියපන් ?
    මෙතන අඩන්නද ?
    සියල්ල දත් කියල හිතන්.

    ඇරියම තමයි පොන්ස් උත්තර නැති වෙන්නේ :lol: