අවස්ථාවක් දීලා බලමු
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Mar 14, 2023 #41 අවස්ථාවක් දීලා බලමු Reactions: Solo Rider
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,941 113 29 ලොවෙත් නැති තැනක Mar 14, 2023 #42 Sathira529 said: ඉතින් උඹ කියන්නෙ විදුලිබල මන්ඩලේට ඉවක් බවක් නැතුව මිනිස්සු පුරවපු උන් ඒක ප්රතිව්යුහගත කරයි කියලද?හරි ෂෝක් හීනේ.. Click to expand... ඔයා හීනයක් කියන එකපාරක් හැබැවුනා.... හැබැයි ඔය වෲතිය සමිති නියොජනය කරන පක්ශේ චන්ද්රීකා නොනා එක්ක එකතු වෙලා ගහපු ගේම එයාම කියනවා..... පොඩ්ඩක් කල්පනා කරල බලන්න එදා 2001 මේක ප්රතිව්යූහගතකරා නම්.... අද මේ විදුලි ප්රශ්නේ එන්නේ නෑ...
Sathira529 said: ඉතින් උඹ කියන්නෙ විදුලිබල මන්ඩලේට ඉවක් බවක් නැතුව මිනිස්සු පුරවපු උන් ඒක ප්රතිව්යුහගත කරයි කියලද?හරි ෂෝක් හීනේ.. Click to expand... ඔයා හීනයක් කියන එකපාරක් හැබැවුනා.... හැබැයි ඔය වෲතිය සමිති නියොජනය කරන පක්ශේ චන්ද්රීකා නොනා එක්ක එකතු වෙලා ගහපු ගේම එයාම කියනවා..... පොඩ්ඩක් කල්පනා කරල බලන්න එදා 2001 මේක ප්රතිව්යූහගතකරා නම්.... අද මේ විදුලි ප්රශ්නේ එන්නේ නෑ...
V Vermox Well-known member Jun 4, 2021 1,826 3,912 113 Mar 14, 2023 #43 මාළීමාවට දෙන්නේ නැතුවවෙන දෙන්න කවුරුහරි ඉන්නවාද ? රනිල්, බැසිල්, සජිත් , මේ අතරින් කාටද දෙන්න පුලුවන් Reactions: Solo Rider
මාළීමාවට දෙන්නේ නැතුවවෙන දෙන්න කවුරුහරි ඉන්නවාද ? රනිල්, බැසිල්, සජිත් , මේ අතරින් කාටද දෙන්න පුලුවන්
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Mar 14, 2023 #44 Vermox said: මාළීමාවට දෙන්නේ නැතුවවෙන දෙන්න කවුරුහරි ඉන්නවාද ? රනිල්, බැසිල්, සජිත් , මේ අතරින් කාටද දෙන්න පුලුවන් Click to expand... බත්තරමුල්ලෙ ටැට්ටර් සීලෙ ඉන්නව මේක අපිලගෙ රට අපිලගෙ නීතිය අම්මට හමන්නන්ඩ මතක නැද්ද ඩයල් එක Reactions: NRTG
Vermox said: මාළීමාවට දෙන්නේ නැතුවවෙන දෙන්න කවුරුහරි ඉන්නවාද ? රනිල්, බැසිල්, සජිත් , මේ අතරින් කාටද දෙන්න පුලුවන් Click to expand... බත්තරමුල්ලෙ ටැට්ටර් සීලෙ ඉන්නව මේක අපිලගෙ රට අපිලගෙ නීතිය අම්මට හමන්නන්ඩ මතක නැද්ද ඩයල් එක