මම මාලිමාවට ඡන්දේ දෙන්නෙ ඇයි? / දෙන්නෙ නැත්තේ ඇයි?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතින් උඹ කියන්නෙ විදුලිබල මන්ඩලේට ඉවක් බවක් නැතුව මිනිස්සු පුරවපු උන් ඒක ප්‍රතිව්‍යුහගත කරයි කියලද?හරි ෂෝක් හීනේ..

    ඔයා හීනයක් කියන එකපාරක් හැබැවුනා.... හැබැයි ඔය වෲතිය සමිති නියොජනය කරන පක්ශේ චන්ද්‍රීකා නොනා එක්ක එකතු වෙලා ගහපු ගේම එයාම කියනවා..... පොඩ්ඩක් කල්පනා කරල බලන්න එදා 2001 මේක ප්‍රතිව්යූහගතකරා නම්.... අද මේ විදුලි ප්‍රශ්නේ එන්නේ නෑ...

     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මාළීමාවට දෙන්නේ නැතුවවෙන දෙන්න කවුරුහරි ඉන්නවාද ? රනිල්, බැසිල්, සජිත් , මේ අතරින් කාටද දෙන්න පුලුවන්
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මාළීමාවට දෙන්නේ නැතුවවෙන දෙන්න කවුරුහරි ඉන්නවාද ? රනිල්, බැසිල්, සජිත් , මේ අතරින් කාටද දෙන්න පුලුවන්

    බත්තරමුල්ලෙ ටැට්ටර් සීලෙ ඉන්නව

    මේක අපිලගෙ රට
    අපිලගෙ නීතිය
    අම්මට හමන්නන්ඩ

    මතක නැද්ද ඩයල් එක
     
    • Haha
    Reactions: NRTG