~~ මම මියැදුනෙමි ~~

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ~~ මම මියැදුනෙමි ~~


    මහගම සේකර ශුරීන්ගේ කවියක් අසුරින් ලියැවුනි ...අවසන් පද වැලේ අදහස එතුමා සතුය.



    sohonkotha.jpg
     
    • Like
    Reactions: dumasrc

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    විරහව.
    මොනවා කරන්නද ආදරය කලා නම් විරහා වේදනාවත් විදින්න එපැයි.
    අපූරුයි සහො.
     

    nwnbs

    Member
    විරහව කොච්චර අසුන්දර වුනත් එයින් බිහිවන නිර්මාණ කොච්චර සුන්දරද...

    ලස්සනයි මචන්
    ඒක ඇත්ත යාළුවා... විරහව ගැන මේ තරම් ලස්සනට ලියවෙන්නෙ ඒ නිසාමයි මම හිතන්නෙ...

    ලස්සනයි යාළුවා... සුබ පතනව ඔබට... :)
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඒක ඇත්ත යාළුවා... විරහව ගැන මේ තරම් ලස්සනට ලියවෙන්නෙ ඒ නිසාමයි මම හිතන්නෙ...

    ලස්සනයි යාළුවා... සුබ පතනව ඔබට... :)

    bohoma isthuthi brother :) :)