මම මේ නිකමට වගේ අහන්නේ..
මම මේ නිකමට වගේ අහන්නේ..
අය වැයෙන් පස්සේ කට්ටියට මොකද හිතෙන්නේ ආශ්චර්ය ගැන..
ප.ලි. ඊයේ හවස ගෙදර යන ගමන් වැටකොළු ග්‍රෑම් 250 කුයි කැකිරි ග්‍රෑම් 350 කුයි පොල් ගෙඩි 3 කුයි ගත්තා.. 245.00 යි..
දැන් ඉතින් දේශප්‍රේමියෝ ටික කියයි වවාගෙන කාපන්කෝ කියලා..

Last edited:

අපි නම් එදා ඉදන්ම ආස්චර්යය කියන්නෙ සුරංගනා කතාවක් කියල කිවුවා බන් ඒත් ඉතින් බල්ලොත් එක්ක බෑ කියල තමා කියන්න වෙන්නෙ

දෙමටගොඩ ට්‍රැෆික් එකට අහුවුනාට පස්සෙ වාහනේ තල්ලු කරන් තමා එන්න වෙන්නෙ 