මම මේ නිකමට වගේ අහන්නේ..

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    ධනාත්මක ආකල්ප ඇති කරගනින්කෝ මම වගේ ගනින් ලැම්බෝගිනියක්..
    නැත්නම් අපිට අශ්චාර්යේ වේගෙන් යන්න බැරි වෙනවා..
    rep+

    ඕව ගත්තට අපිට වේගෙන් යන්න බැ මචන් ... පොලීසියෙ මහත්තයල විසිල් කරනවනෙ :(
     
    • Like
    Reactions: Randir

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    කුරුල්ලා;13844954 said:
    racing-video-game-500.jpg

    අපි පාගලා යාමුකෝ ඇටේ.........
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :baffled:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    රතු කොටුව...

    00020473.gif
    00020473.gif
    00020473.gif
    00020473.gif

    ආ රතු කොටුවද ප්‍රශ්නෙ? මම වැඩිපුර ඉන්නෙ දේශපාලන ත්‍රෙඩ් වලනේ ඒකයි. මොකද මේකේ වැඩිපුර ඉන්නෙත් ඔන්ලයින් ජනාධිපතිලා පත් කරපු උදවියනේ. අනෙක මංගලගෙ ටීම් එකේ අයත් වැඩිනේ. ඒ නිසා එක රතු කොටුවෙන් ගියා මදෑ. :lol::lol:
    මට ප්‍රශ්නෙ උඹ මේ තලුමර මර ලෙවකන්නෙ මොකක්ද කියන එක? යකෝ කෙළ හල හල ලෙවකනවා නොවැ
    :no:
     
    ආ.. මේ ඉන්නේ දැන් කොල්ලා නිල් වෙලා..

    000203F2.gif

    මචන් මම කිසිම දේශපාලන වාසියක් තකා මේ ත්‍රෙඩ් එක දැම්මේ නෑ..
    අනික මොන පක්ෂේ ආවත් කරන්නේ උන් හැදෙන එක විතරයිනේ මචන්..
    මම කල්පනා කලේ මචන් අපේ කම්පැනි එකේම ඉන්නවා 10,500 පඩි අරන් පවුලක් රන් කරන උන්..
    ඇඩෙනවා බන්..

    00020344.gif

    උබයි මමයි මේකේ මරාගන්න ඕන නෑ..
    හැම දෙයක් දිහාම දේශපාලන ඇහෙන් බලන්න එපා..
    මම ආණ්ඩුවට බැන්න කියල රනිල් මට දෙන්නෙත් නෑ..
    උබ ආණ්ඩුවට හොද කිව්වා කිව්වා කියල මහින්ද උබට දෙන්නෙත් නෑ..
    අපි මේ යන විදිහට ෆිට් එකේ යමු..

    00020408.gif
     
    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    හිහි ආශ්චර්යද......? එක උපරිමයි........

    මම ආශ්චර්යට යන්න මරුටියක් ගන්න හිතාගෙන හිටියේ..... දැන් මොන මරුටිද ගන්න හිතං ඉන්නේ ෆෙරාරියක්...... යකෝ පට්ට ස්පීඩ් යන ආශ්චර්යය අල්ලගන්න මරුටියෙන් ගිහිං පුළුවන්යැ........

    :lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ආ.. මේ ඉන්නේ දැන් කොල්ලා නිල් වෙලා..

    000203F2.gif

    මචන් මම කිසිම දේශපාලන වාසියක් තකා මේ ත්‍රෙඩ් එක දැම්මේ නෑ..
    අනික මොන පක්ෂේ ආවත් කරන්නේ උන් හැදෙන එක විතරයිනේ මචන්..
    මම කල්පනා කලේ මචන් අපේ කම්පැනි එකේම ඉන්නවා 10,500 පඩි අරන් පවුලක් රන් කරන උන්..
    ඇඩෙනවා බන්..

    00020344.gif

    උබයි මමයි මේකේ මරාගන්න ඕන නෑ..
    හැම දෙයක් දිහාම දේශපාලන ඇහෙන් බලන්න එපා..
    මම ආණ්ඩුවට බැන්න කියල රනිල් මට දෙන්නෙත් නෑ..
    උබ ආණ්ඩුවට හොද කිව්වා කිව්වා කියල මහින්ද උබට දෙන්නෙත් නෑ..
    අපි මේ යන විදිහට ෆිට් එකේ යමු..

    00020408.gif

    අන්න ඒකට තමා එළකිරි කියන්නෙ.:):)
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මම ස්ටාර්ලට් EP71 එකක් වගේ ගන්න බලාගෙන හිටියේ.

    images

    එක්කෝ එක පාර ලැම්බෝගිනියක් ම ගන්නවා.
    lamborghini08.jpg

    මේක නේද හසන්ත මහත්තයෝ අශ්චර්ය කියන්නේ.දැන් ඉතින් මට නිදහසේ හුස්මටික පිටකරන්ඩ පුළුවන් හෙට්ටිආරච්චි මහත්තයෝ.
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    උඹට මංගල සමරවීර ගෙවන ගානට නම් වඩා වැඩියි:lol:

    aneh ban sewalayo tho wage eka ekata nayata kahinne mata welawak nae.... umba wage eka ekage passe hodala jeewath wena eun araunama anith okkotama therenawa ada me rate aandu theerana ganne thama thamange pawul wala pawathmata misak rate anaagathaya wenuwen nowana bawa...........:no::no::no::no::no: