මම මේ නිකමට වගේ අහන්නේ..

මම මේ නිකමට වගේ අහන්නේ..

මම මේ නිකමට වගේ අහන්නේ..

අය වැයෙන් පස්සේ කට්ටියට මොකද හිතෙන්නේ ආශ්චර්ය ගැන..

ප.ලි. ඊයේ හවස ගෙදර යන ගමන් වැටකොළු ග්‍රෑම් 250 කුයි කැකිරි ග්‍රෑම් 350 කුයි පොල් ගෙඩි 3 කුයි ගත්තා.. 245.00 යි..
දැන් ඉතින් දේශප්‍රේමියෝ ටික කියයි වවාගෙන කාපන්කෝ කියලා..

Lambo-Gallardo-Yellow-222.gif

Last edited:

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    :D අපි නම් එදා ඉදන්ම ආස්චර්යය කියන්නෙ සුරංගනා කතාවක් කියල කිවුවා බන් ඒත් ඉතින් බල්ලොත් එක්ක බෑ කියල තමා කියන්න වෙන්නෙ
     
    • Like
    Reactions: badcJamiga
    :D අපි නම් එදා ඉදන්ම ආස්චර්යය කියන්නෙ සුරංගනා කතාවක් කියල කිවුවා බන් ඒත් ඉතින් බල්ලොත් එක්ක බෑ කියල තමා කියන්න වෙන්නෙ

    ධනාත්මක ආකල්ප ඇති කරගනින්කෝ මම වගේ ගනින් ලැම්බෝගිනියක්..
    නැත්නම් අපිට අශ්චාර්යේ වේගෙන් යන්න බැරි වෙනවා..
    rep+
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    යුද්දේ දිනුම්නේ බන් අය වැය වගේද ?:lol::lol:අනික රේසින්ග් කාර් එකක යනකොට කාටද ආඩම්බර :rofl:
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මම ස්ටාර්ලට් EP71 එකක් වගේ ගන්න බලාගෙන හිටියේ.
    එක්කෝ එක පාර ලැම්බෝගිනියක් ම ගන්නවා.

    අනිවා ! මෙන්න අශ්චාර්යය
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ධනාත්මක ආකල්ප ඇති කරගනින්කෝ මම වගේ ගනින් ලැම්බෝගිනියක්..
    නැත්නම් අපිට අශ්චාර්යේ වේගෙන් යන්න බැරි වෙනවා..
    rep+

    හික්ස් ඇත්ත ඇත්ත මචන් ඒත් මට පොඩ්ඩක් ලැම්බෝගිනි අවුල් ජපන් රේසින් කාර් නැද්ද දන් නෑ තෙල් එහෙම වැඩිපුර කරන :rofl::rofl: ලැම්බෙ කි/මි 100ක් යන්න ලීටර් 19ක් ඕනෙලු බන් :no: දෙමටගොඩ ට්‍රැෆික් එකට අහුවුනාට පස්සෙ වාහනේ තල්ලු කරන් තමා එන්න වෙන්නෙ :oo:
     
    සිරාවටම මේ ක්‍රමේ හරිද බන්??
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හිහි ආශ්චර්යද......? එක උපරිමයි........

    මම ආශ්චර්යට යන්න මරුටියක් ගන්න හිතාගෙන හිටියේ..... දැන් මොන මරුටිද ගන්න හිතං ඉන්නේ ෆෙරාරියක්...... යකෝ පට්ට ස්පීඩ් යන ආශ්චර්යය අල්ලගන්න මරුටියෙන් ගිහිං පුළුවන්යැ........
     
    ferrari-762502.jpg
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මම මේ නිකමට වගේ අහන්නේ..

    අය වැයෙන් පස්සේ කට්ටියට මොකද හිතෙන්නේ ආශ්චර්ය ගැන..

    ප.ලි. ඊයේ හවස ගෙදර යන ගමන් වැටකොළු ග්‍රෑම් 250 කුයි කැකිරි ග්‍රෑම් 350 කුයි පොල් ගෙඩි 3 කුයි ගත්තා.. 245.00 යි..
    දැන් ඉතින් දේශප්‍රේමියෝ ටික කියයි වවාගෙන කාපන්කෝ කියලා..

    රටක ආර්ථිකය ගැන ‍සාමාන්‍ය පෙළ දැනුමක්වත් නැති බොහෝ දෙනා හිතන් ඉන්නෙ අය-වැය යනු කැකිරි වැටකොලු පතෝල වල මිළ අඩු කරන එකක් ලෙසය. තවත් සමහරුන්ගේ වෛරී දේශපාලන ආකල්ප නිසා ඇත්ත දන්නා නමුත් එළෙස පවසයි.

    සරළව කිව්වොත් අය-වැයෙන් වැදගත් වන්නේ රටේ ඉදිරි සංවර්ධනය හා ආර්ථිකය හැසිරවීම සම්බන්ධ සැලසුම් හා යොජනා වනු ඇත.

    වැටකොලු පතෝල කැකිරි වල මිළ තීරණය වන්නේ වෙළදපල ඉල්ලුම හා සැපයුම අනුව බව ආර්ථික විද්‍යාව හෝ ඒ හා සමාන විෂයක් ඉගෙනගෙන නැති මගේ හැගීමයි.

    • Like
    Reactions: badcJamiga