ධනාත්මක ආකල්ප ඇති කරගනින්කෝ මම වගේ ගනින් ලැම්බෝගිනියක්..
නැත්නම් අපිට අශ්චාර්යේ වේගෙන් යන්න බැරි වෙනවා..
rep+

රතු කොටුව...
![]()
![]()
![]()
![]()



ආ රතු කොටුවද ප්රශ්නෙ? මම වැඩිපුර ඉන්නෙ දේශපාලන ත්රෙඩ් වලනේ ඒකයි. මොකද මේකේ වැඩිපුර ඉන්නෙත් ඔන්ලයින් ජනාධිපතිලා පත් කරපු උදවියනේ. අනෙක මංගලගෙ ටීම් එකේ අයත් වැඩිනේ. ඒ නිසා එක රතු කොටුවෙන් ගියා මදෑ.
මට ප්රශ්නෙ උඹ මේ තලුමර මර ලෙවකන්නෙ මොකක්ද කියන එක? යකෝ කෙළ හල හල ලෙවකනවා නොවැ![]()
හිහි ආශ්චර්යද......? එක උපරිමයි........
මම ආශ්චර්යට යන්න මරුටියක් ගන්න හිතාගෙන හිටියේ..... දැන් මොන මරුටිද ගන්න හිතං ඉන්නේ ෆෙරාරියක්...... යකෝ පට්ට ස්පීඩ් යන ආශ්චර්යය අල්ලගන්න මරුටියෙන් ගිහිං පුළුවන්යැ........

ආ.. මේ ඉන්නේ දැන් කොල්ලා නිල් වෙලා..
![]()
මචන් මම කිසිම දේශපාලන වාසියක් තකා මේ ත්රෙඩ් එක දැම්මේ නෑ..
අනික මොන පක්ෂේ ආවත් කරන්නේ උන් හැදෙන එක විතරයිනේ මචන්..
මම කල්පනා කලේ මචන් අපේ කම්පැනි එකේම ඉන්නවා 10,500 පඩි අරන් පවුලක් රන් කරන උන්..
ඇඩෙනවා බන්..
![]()
උබයි මමයි මේකේ මරාගන්න ඕන නෑ..
හැම දෙයක් දිහාම දේශපාලන ඇහෙන් බලන්න එපා..
මම ආණ්ඩුවට බැන්න කියල රනිල් මට දෙන්නෙත් නෑ..
උබ ආණ්ඩුවට හොද කිව්වා කිව්වා කියල මහින්ද උබට දෙන්නෙත් නෑ..
අපි මේ යන විදිහට ෆිට් එකේ යමු..
![]()


මම ස්ටාර්ලට් EP71 එකක් වගේ ගන්න බලාගෙන හිටියේ.
![]()
එක්කෝ එක පාර ලැම්බෝගිනියක් ම ගන්නවා.
![]()
මේක නේද හසන්ත මහත්තයෝ අශ්චර්ය කියන්නේ.දැන් ඉතින් මට නිදහසේ හුස්මටික පිටකරන්ඩ පුළුවන් හෙට්ටිආරච්චි මහත්තයෝ.




උඹට මංගල සමරවීර ගෙවන ගානට නම් වඩා වැඩියි![]()




