මම මොකක්ද කරන්නේ දැන් ? ඉඳලා වැඩක් නැ

Delowak Atara

Member
Jul 5, 2015
1
1
0
මම මොකක්ද කරන්නේ දැන් ? ඉඳලා වැඩක් නැ

මම දැන් අවුරුදු 7 1/2 වගේ තිස්සේ ටිකක්විතර ප්‍රසිද්ධ මධ්‍යම පළාතේ කෙනෙක්ගේ කාර්යාලයක වැඩ කරනවා. අපේ තාත්තාගේ සම්බන්ධයක් නිසා තමයි එතන රස්සාව හම්බුනේ. ඒකත් ලේසියෙන් ලැබුනේ නැහැ. රැස්වීම්වල පුක කැඩෙනකන් පුටු රත් කරලයි දුන්නේ. ඒකත් මහ ලොකු පඩියක් නෙවෙයි අයින් වෙද්දි දුන්නෙත් 16ක් වගේ. අද වෙනකොට අවුරුදු 7 1/2 ඉතුරු කරා කියලත් නැහැ. පොතේ තියෙන්නේ හතළිස්දාහයි. කෙල්ග ගාව තව හත් දාහක් තියෙනවා. ඉතින් මේ පාර කාලයකට පස්සේ නිසා බලය ලැබුණාම අපේ පරණම අයට රස්සා දුන්නා. මටත් දුන්නා නමුත් දුන්නේ දීලා ආයේ කාර්යමණ්ඩලේටම අරගන්නවා කියලයි.

නමුත් මාස දෙකයි සති දෙකක් වෙනවා ඒ රිලීස් පේපර්ස් හිර වෙලා මට දැන් පියන් කමක් කරන්න වෙලා. ඒ මදිවට කොළඹ එන්නත් වුණා. මෙහේ බෝර්ඩ් වෙලා ඉන්නේ. මම කලින් කළේ ක්ලාක් වැඩ ඒ වුණාට දැන් එක එකාට තේ අල්ලන්න, දකින දකින තැන දෙකට නැවෙන්න වෙලා තියෙන්නේ. ඒ මදිවට ෆයිල් අරන් තට්ටු ගනන් උඩ නැගලා නැගලාම කකුල් කකියනවා ගෙදර ආවාම. මම 2004 ඒලෙවල් කළේ. ෆේල් එග්සෑම්. ඕලෙවල් විතරයි තියෙන්නේ. ඒ නිසා පියන් තමා දුන්නේ. අනික කඩේ යන්න ඕනේ මුලු ඔෆිස් එකටම. මට නංගිලා වෙන පොඩි උන් ඉන්නේ. ලැජ්ජයි බන් උන්ට කඩේ ගිහින් බත් ටිකත් ගේන්න වුණා අන්තිමට. තේ හදන්න, අතුගාන්න එහෙමත් සිද්ධ වෙනවා.

මේක ගැන කිව්වාම වැඩේට කල් යන නිසා අයින් වෙලා පරණ සැලරි එකටම එහෙට එන්න කියලා කිව්වා. දැන් මෙහෙ ලොකු පඩියක් දෙනවා. 27-33 ක් විතර ගන්න පුළුවන් ඕටී එක්ක. ඉස්සර දුන්නේ 16ක් විතර. මේකේ විශ්‍රාමයක් තියෙනවා. මම දැන් වයසත් එක්ක මේක අත ඇරියොත් වෙන රජයේ රස්සාවකට යන්න වයස වැඩි වෙනවා තව කාලයකින්. තියෙන කොලිෆිකේෂන්වලට යන්න පුලුවන් මේකටම තමයි. මට මොකක් කරන්නද තේරෙන්නේ නැහැ. කෙල්ල කියන්නේ ඉන්න කියලයි. ඒ වුනාට ආත්මේ පාවලා දෙන්න පුලුවන්ද මචං? මම පුදුම මානසික වධයකින් ඉන්නේ. ගෙදර කවුරුවත් දන්නේ නැහැ මේ විස්තර. කෙල්ල නම් මැරෙන්න හදනවා අත අරින්න එපා කියලා. ඒ වුනාට මේක මහා අවමානයක්.

අනික බඩු රිලීස් කරන් යන්න මිනිස්සු රට වටෙන්ම එනකොට මාව දැන් දාලා තියෙන තැනට දන්න එකෙක් දැක්කොත් ගමේම පැතිරෙයි. ඒ වුණාට මම කාරණේ ඇහුවාම කිපදෙනෙක්ම කිව්වේ අත ඇරියොත් අනාගතේ දුකේ තමා කියලයි. ඒ කතාව නම් ඇත්ත. මොකද මම සර්ගේ ගාව රස්සාව හම්බෙන්නකලින් කරපු එකක්වත් හරියට හරිගියෙ නැහැ. අන්තිමේදි පෙට්ටි කඩයක් වගේ කමිනිකේෂන් එකක අඩු පඩියට දුක් වින්දා. සල්ලි නැති උනාම ගෙදරිනුත් සලකන්නේ නැහැ. බණිනවා ඉවරයක් නැහැ. ඒ උනාට මට මේ ඔෆිස් එකට යනවා කියන්නේ පුදුම මානසික වධයක්.

සමහරු කියන්නේ කරන්න බැරිනම් පිස්සෙක් නොවි පලයන් පරණ එකටම කියලා, ඒ වගේම සමහරු කියනවා කට්ට කාගෙන ඉඳපන් සේවාකාලයට උසස්වීම් දෙනවා උඹට අවුරුදු ගාණකින් පරණ තනතුරටම යන්න පුලුවන් කියලා. මම දන්නේ නැහැ මොනවා කියන්නද කරන්නද කියලා. අනික මේ යන විදිහට ආයේ කාට ආණ්ඩු බලේ ලැබෙයිද කියන්න බැහැ. එතකොට ඒකත් දැන් විශ්වාස නැහැ.

මට මේක බම්ප් කරන්න ආයේ එන්න නම් බැරිවෙයි මේ ආවෙත් ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් එකක් හදලා. දකින හැමෝම බම්ප් එකක ගානේ දාලායන්න.
 
Last edited:
  • Like
Reactions: chethana kalan

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මචන් උඹ කට්ට කාගෙන හිටපන්.. රස්සාවල් හොයාගන්න ලේසි නෑ..
    කතාවෙන් තේරෙන්නෙ උඹල UNP වගේ.. මේ ආණ්ඩුව චන්දෙන් පස්සෙ තියෙන එකක් නෑ. ඒක නිසා රස්සාව අතාරින්න එපා.
    ඉන්න ගමන් මොනව හරි ඉගෙනගනින්..
    පස්සෙ promotion එකක් හම්බවෙයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙම හිතුවොත් පියන් රස්සාව කරන්න ලඞ්කාවෙ එකෙක්වත් නැතුව යනවනෙ බං :no: :no:
    අනේ මන්ද සල්ලි ඕන්නං ඕක කරපං.. :dull: :dull:
    මානසික සහනය ඕන්නං ඕක අතෑරපං.. :dull: :dull:
    කොලයක් අරං මානසික සහනයයි සල්ලියි ගහල දෙපැත්තට ලකුණු දිදී පලයං.. :dull: :dull:
    එතකොට තේරෙයි උඹට වැඩියෙන්ම අවශ්‍යය කොයිකද කියල :yes: :yes:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614

    උබ වැදගත් විදියේ comment එකක් දාල තියෙනවා දැක්කමයි.
     
    • Like
    Reactions: RegularUser

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔයා ගානක් හොයාගන්නකන් ඔතනම ඉන්න බලන්න..
    මටනම් හිතෙන්නේ ඔයාගේ ජීවිතේ ඔයා ඉලක්කයක් හදාගෙන නෑ වගේ..
    අවුරුදු 7 1/2 ක් ඉතිරි කරලත් අන්තිමෙට පොතේ තියෙන්නේ 40000 නම් ඒක ලොකු ප්‍රශ්නයක්..
    ඔයාට කියන්න තියෙන්නේ අමතර අදායමක් හදාගන්න උත්සහයක් දරන්න කියලා තමයි.
    ඔයා දැන් කරන ජොබ් එක පුලුවන් තරම් කාලයක් කරලා ගානක් ඉතිරි කරගන්න..
    පස්සේ ඔයාගෙම වැඩකට අතගහන්න.. ජොබ් එක කරනගමන්ම අමතර අදායමක් හදාගන්න බලන්න.
    :yes:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Ithin ban umbata thienne o/l witharaine. Oya job eka karagena idapan me election eken unp awoth umbata clerk post ekakata dala dei.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    oya job ekema indala passe promotion ganna balanna.

    pension thiyanawa kiyanne permanent job 1k ne. A nisa atha arinna epa.
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    යාළුවා.. මමත් රජයේ සේවකයෙක් විදියට මට දෙන්න පුළුවන් උත්තරේ තමයි මේ...

    උඹ මොන දේශපාලන පක්ෂෙකින් පත්වීම ගත්තත් විධිමත් පත්වීමේ ලිපියක් උඹට ලැබිලනම් සහ අදාල තනතුරට අවශ්‍ය අවම සුදුසුකම් උඹට තියෙනව නම් රැකියාවෙන් උඹව ඉවත් කරන්න තියෙන අවස්ථාව ගොඩාක්ම අඩුයි.. (හැබැයි මම පුද්ගලිකව කැමති නෑ මොන දේශපාලුවට වත් කඩේ ගිහින් රැකියා දෙනවට.. මොකද විධිමත් බඳවාගැනීමේ පටිපාටිය බල්ලට යනවා ඒ වැඩෙන්.. ඒ වගේම සුදුසුකම් තියෙන සහ මේ රටට වැඩක් ගන්න පුළුවන් මිනිස්සු රජයේ සේවයට නැති වෙනවා ඒ වැඩෙන්)

    කොහොම උණත් ඔයාට අවුරුදු 05ක් යනකොට අභ්‍යන්තර තරඟ විභාග වලින් උසස්වීම් ලබාගන්න පුළුවන්.. ඒකට වයස බලපෑමක් නෑ.. ඕනි කරන්නෙ උත්සාහය විතරයි.. ඒ වගේම උඹට දෙන උපදේශය නම් උඹට දෙන්නේ කක්කුස්සි හෝදන්නද? උඹ ඒ වැඩේ හරියට භක්තියෙන් කරපං.. රස්සාව එක්ක වෛර බඳින්න එපා.. අපේ ලැබීම අනුව සහ අතීතයේ කරපු ගොංකං වලින් තමයි වර්තමානයේ අපි ඉන්න තැනට වැටෙන්න වෙලා තියෙන්න.. ඒත් මතක තියාගනිං, අපේ වැරදි හදාගන්න මැරෙනකල් කාලය තියෙනවා.. එකඑකා දිහා බලං හූල්ලන එක නවත්තලා ඉන්න වලෙන් ගොඩ එන්න අදම හිතට ගනිං.. උඹට වරදින්න හේතුවක් නෑ එතකොට..:yes::yes:
     
    Patta comment eka ban.
    rep+
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627

    menna minissu +
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    mage office eke inna "Office aid" oya weda tikama karanava. mage section eka echchara loku nathi nisaa eyaata loku avulak ne. bt eyaagen paranama aya hariyata weda gannava. gedara bills tika gevanna pawaa uoo thamai sometimes yanna oni. eyaata lamayek innava. e lamayata mental disorder ekak. hariyata medicine walata viydam.

    ohoma prashna enava thamai ban. bt aasawen job eka karapan. minissu umbata salakai umbata hodata hitiyoth