මම මොකක්ද කරන්නේ දැන් ? ඉඳලා වැඩක් නැ
මම දැන් අවුරුදු 7 1/2 වගේ තිස්සේ ටිකක්විතර ප්‍රසිද්ධ මධ්‍යම පළාතේ කෙනෙක්ගේ කාර්යාලයක වැඩ කරනවා. අපේ තාත්තාගේ සම්බන්ධයක් නිසා තමයි එතන රස්සාව හම්බුනේ. ඒකත් ලේසියෙන් ලැබුනේ නැහැ. රැස්වීම්වල පුක කැඩෙනකන් පුටු රත් කරලයි දුන්නේ. ඒකත් මහ ලොකු පඩියක් නෙවෙයි අයින් වෙද්දි දුන්නෙත් 16ක් වගේ. අද වෙනකොට අවුරුදු 7 1/2 ඉතුරු කරා කියලත් නැහැ. පොතේ තියෙන්නේ හතළිස්දාහයි. කෙල්ග ගාව තව හත් දාහක් තියෙනවා. ඉතින් මේ පාර කාලයකට පස්සේ නිසා බලය ලැබුණාම අපේ පරණම අයට රස්සා දුන්නා. මටත් දුන්නා නමුත් දුන්නේ දීලා ආයේ කාර්යමණ්ඩලේටම අරගන්නවා කියලයි.
නමුත් මාස දෙකයි සති දෙකක් වෙනවා ඒ රිලීස් පේපර්ස් හිර වෙලා මට දැන් පියන් කමක් කරන්න වෙලා. ඒ මදිවට කොළඹ එන්නත් වුණා. මෙහේ බෝර්ඩ් වෙලා ඉන්නේ. මම කලින් කළේ ක්ලාක් වැඩ ඒ වුණාට දැන් එක එකාට තේ අල්ලන්න, දකින දකින තැන දෙකට නැවෙන්න වෙලා තියෙන්නේ. ඒ මදිවට ෆයිල් අරන් තට්ටු ගනන් උඩ නැගලා නැගලාම කකුල් කකියනවා ගෙදර ආවාම. මම 2004 ඒලෙවල් කළේ. ෆේල් එග්සෑම්. ඕලෙවල් විතරයි තියෙන්නේ. ඒ නිසා පියන් තමා දුන්නේ. අනික කඩේ යන්න ඕනේ මුලු ඔෆිස් එකටම. මට නංගිලා වෙන පොඩි උන් ඉන්නේ. ලැජ්ජයි බන් උන්ට කඩේ ගිහින් බත් ටිකත් ගේන්න වුණා අන්තිමට. තේ හදන්න, අතුගාන්න එහෙමත් සිද්ධ වෙනවා.
මේක ගැන කිව්වාම වැඩේට කල් යන නිසා අයින් වෙලා පරණ සැලරි එකටම එහෙට එන්න කියලා කිව්වා. දැන් මෙහෙ ලොකු පඩියක් දෙනවා. 27-33 ක් විතර ගන්න පුළුවන් ඕටී එක්ක. ඉස්සර දුන්නේ 16ක් විතර. මේකේ විශ්රාමයක් තියෙනවා. මම දැන් වයසත් එක්ක මේක අත ඇරියොත් වෙන රජයේ රස්සාවකට යන්න වයස වැඩි වෙනවා තව කාලයකින්. තියෙන කොලිෆිකේෂන්වලට යන්න පුලුවන් මේකටම තමයි. මට මොකක් කරන්නද තේරෙන්නේ නැහැ. කෙල්ල කියන්නේ ඉන්න කියලයි. ඒ වුනාට ආත්මේ පාවලා දෙන්න පුලුවන්ද මචං? මම පුදුම මානසික වධයකින් ඉන්නේ. ගෙදර කවුරුවත් දන්නේ නැහැ මේ විස්තර. කෙල්ල නම් මැරෙන්න හදනවා අත අරින්න එපා කියලා. ඒ වුනාට මේක මහා අවමානයක්.
අනික බඩු රිලීස් කරන් යන්න මිනිස්සු රට වටෙන්ම එනකොට මාව දැන් දාලා තියෙන තැනට දන්න එකෙක් දැක්කොත් ගමේම පැතිරෙයි. ඒ වුණාට මම කාරණේ ඇහුවාම කිපදෙනෙක්ම කිව්වේ අත ඇරියොත් අනාගතේ දුකේ තමා කියලයි. ඒ කතාව නම් ඇත්ත. මොකද මම සර්ගේ ගාව රස්සාව හම්බෙන්නකලින් කරපු එකක්වත් හරියට හරිගියෙ නැහැ. අන්තිමේදි පෙට්ටි කඩයක් වගේ කමිනිකේෂන් එකක අඩු පඩියට දුක් වින්දා. සල්ලි නැති උනාම ගෙදරිනුත් සලකන්නේ නැහැ. බණිනවා ඉවරයක් නැහැ. ඒ උනාට මට මේ ඔෆිස් එකට යනවා කියන්නේ පුදුම මානසික වධයක්.
සමහරු කියන්නේ කරන්න බැරිනම් පිස්සෙක් නොවි පලයන් පරණ එකටම කියලා, ඒ වගේම සමහරු කියනවා කට්ට කාගෙන ඉඳපන් සේවාකාලයට උසස්වීම් දෙනවා උඹට අවුරුදු ගාණකින් පරණ තනතුරටම යන්න පුලුවන් කියලා. මම දන්නේ නැහැ මොනවා කියන්නද කරන්නද කියලා. අනික මේ යන විදිහට ආයේ කාට ආණ්ඩු බලේ ලැබෙයිද කියන්න බැහැ. එතකොට ඒකත් දැන් විශ්වාස නැහැ.
මට මේක බම්ප් කරන්න ආයේ එන්න නම් බැරිවෙයි මේ ආවෙත් ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් එකක් හදලා. දකින හැමෝම බම්ප් එකක ගානේ දාලායන්න.

Last edited: