කෝ මේ යනව කිව්ව පොන්ස්, ත්රඩ් දාල යන්නෙ නැතුව ඒකම බම්ප් කරනව, ලැජ්ජාවක් නැති ජැක්සන් සිල්ව කනෙක්
යාලුවෙක් ගොඩක් ලොකු උදව්වක් ඉල්ලුවා...
මට ඒක කරලා දෙන්න බැරි උනා...
ඌ මාත් එක්ක අවුලෙන් ඒකට....
මටත් අප්සට් මචන් ඒක කරන්න බැරි උනාට ඌ වෙනුවෙන්...
මම යනවා මචන්ලා....
උඹල හැමෝටම ජය...![]()


එලකිරියෙ තාම ඉන්නවනේ බන් මේ වගේ පොන්ස්ලා.කෝ මේ යනව කිව්ව පොන්ස්, ත්රඩ් දාල යන්නෙ නැතුව ඒකම බම්ප් කරනව, ලැජ්ජාවක් නැති ජැක්සන් සිල්ව කනෙක්
කෝ ගිහින්ද අයේ?![]()

තෝ දැන් ඉයේ යනවා කිව්වා නේ යමන්කෝ ඇති බන් හිටියාලොවෙත් නෑ පොන්සි රැලක්...

lol denui theruneattention scene ekak
![]()

මෙතන පොඩි වැරැද්දක් වෙලා තියෙන්නේ..ගීතා යනවා කියල සිරාවටම දාපු එක මුන් කොමිටලේට අරන් පිස්සු නැටුව..මම කිව්වා ඒකට යන්න එපා කියල.. පස්සෙ එද්දි මෙතන යක්කු නටල.. ඉතින් මල පනින්නෙ නැද්ද බන්..

ත්රෙඩ් දෙකක එකපාර පෝස්ට් දාන්න ගියහම වෙලා යනවඑලකිරියෙ තාම ඉන්නවනේ බන් මේ වගේ පොන්ස්ලා.
ෆන් එකපාර සෙට් වෙනකොට තමයි එපා වෙන්නෙ, පොන්ස්ල දෙන්නයිQuote:
Originally Posted by r.pathirana
http://elakiri.com/forum/showthread.php?t=1164644 kalinuth gihilla
Quote:
Originally Posted by r.pathirana
http://elakiri.com/forum/showthread.php?t=1165145 ayeth awilla
ෆේල්. අනේ ප්ල පො^^යා. තෝ හරි පිරිමියනේ. මොකො අවුල්ද කෑ ගහන්නේ. යනවනම් පල. කලිනුත් යනවා කියලා ඇඩ් දීපු ගොජිබිලෙක්නේ තෝ
මම තව ටිකකින් උඹට කියන්නම් . මම දැන් පොඩි ව්ඇඩක්





ත්රෙඩ් දෙකක එකපාර පෝස්ට් දාන්න ගියහම වෙලා යනවෆන් එකපාර සෙට් වෙනකොට තමයි එපා වෙන්නෙ, පොන්ස්ල දෙන්නයි


Ow ban tikak awa..aye heta idan weda![]()


පොන්සියෙ වගේ ගොන් ත්රෙඩ් දාල හැසිරෙන යක්කු දැන් පිරිල බන්, මල පැන්නනං දැන් නාගන්න කියපන්මෙතන පොඩි වැරැද්දක් වෙලා තියෙන්නේ..ගීතා යනවා කියල සිරාවටම දාපු එක මුන් කොමිටලේට අරන් පිස්සු නැටුව..මම කිව්වා ඒකට යන්න එපා කියල.. පස්සෙ එද්දි මෙතන යක්කු නටල.. ඉතින් මල පනින්නෙ නැද්ද බන්..
![]()
ඇයි බන් දැන් වැඩ්ඩා වගේ තර්ඩ් දාලා යනවා කිව්වෙ?ඔය ඉන්නේ
යන්නෙම නැහැ වගේ. දුම් ගහලත් වැඩක් නැහැ වගේ

යන්න ඒපා නෙමේ බන් ගොං ඇඩ් දෙන්න එපා කියපන්.මෙතන පොඩි වැරැද්දක් වෙලා තියෙන්නේ..ගීතා යනවා කියල සිරාවටම දාපු එක මුන් කොමිටලේට අරන් පිස්සු නැටුව..මම කිව්වා ඒකට යන්න එපා කියල.. පස්සෙ එද්දි මෙතන යක්කු නටල.. ඉතින් මල පනින්නෙ නැද්ද බන්..
![]()
මෙතන පොඩි වැරැද්දක් වෙලා තියෙන්නේ..ගීතා යනවා කියල සිරාවටම දාපු එක මුන් කොමිටලේට අරන් පිස්සු නැටුව..මම කිව්වා ඒකට යන්න එපා කියල.. පස්සෙ එද්දි මෙතන යක්කු නටල.. ඉතින් මල පනින්නෙ නැද්ද බන්..
![]()

ත්රෙඩ් දෙකක එකපාර පෝස්ට් දාන්න ගියහම වෙලා යනවෆන් එකපාර සෙට් වෙනකොට තමයි එපා වෙන්නෙ, පොන්ස්ල දෙන්නයි

lol you can't expect each and everyone to react in the same way, begging not to leaveමෙතන පොඩි වැරැද්දක් වෙලා තියෙන්නේ..ගීතා යනවා කියල සිරාවටම දාපු එක මුන් කොමිටලේට අරන් පිස්සු නැටුව..මම කිව්වා ඒකට යන්න එපා කියල.. පස්සෙ එද්දි මෙතන යක්කු නටල.. ඉතින් මල පනින්නෙ නැද්ද බන්..
![]()

