මම යනවා මචන්ලා...

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
කෝ මේ යනව කිව්ව පොන්ස්, ත්‍රඩ් දාල යන්නෙ නැතුව ඒකම බම්ප් කරනව, ලැජ්ජාවක් නැති ජැක්සන් සිල්ව කනෙක්
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යාලුවෙක් ගොඩක් ලොකු උදව්වක් ඉල්ලුවා...

    මට ඒක කරලා දෙන්න බැරි උනා...

    ඌ මාත් එක්ක අවුලෙන් ඒකට....

    මටත් අප්සට් මචන් ඒක කරන්න බැරි උනාට ඌ වෙනුවෙන්... :(

    මම යනවා මචන්ලා....

    උඹල හැමෝටම ජය... :)

    පොන්ස් බැක් :P:P
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කෝ මේ යනව කිව්ව පොන්ස්, ත්‍රඩ් දාල යන්නෙ නැතුව ඒකම බම්ප් කරනව, ලැජ්ජාවක් නැති ජැක්සන් සිල්ව කනෙක්
    එලකිරියෙ තාම ඉන්නවනේ බන් මේ වගේ පොන්ස්ලා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    lol denui therune :rofl: attention scene ekak :dull:

    :no::no:මෙතන පොඩි වැරැද්දක් වෙලා තියෙන්නේ..ගීතා යනවා කියල සිරාවටම දාපු එක මුන් කොමිටලේට අරන් පිස්සු නැටුව..මම කිව්වා ඒකට යන්න එපා කියල.. පස්සෙ එද්දි මෙතන යක්කු නටල.. ඉතින් මල පනින්නෙ නැද්ද බන්..:nerd::nerd:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    එලකිරියෙ තාම ඉන්නවනේ බන් මේ වගේ පොන්ස්ලා.
    ත්‍රෙඩ් දෙකක එකපාර පෝස්ට් දාන්න ගියහම වෙලා යනව :( ෆන් එකපාර සෙට් වෙනකොට තමයි එපා වෙන්නෙ, පොන්ස්ල දෙන්නයි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Quote:
    Originally Posted by r.pathirana
    http://elakiri.com/forum/showthread.php?t=1164644 kalinuth gihilla
    Quote:
    Originally Posted by r.pathirana
    http://elakiri.com/forum/showthread.php?t=1165145 ayeth awilla
    ෆේල්. අනේ ප්ල පො^^යා. තෝ හරි පිරිමියනේ. මොකො අවුල්ද කෑ ගහන්නේ. යනවනම් පල. කලිනුත් යනවා කියලා ඇඩ් දීපු ගොජිබිලෙක්නේ තෝ
    මම තව ටිකකින් උඹට කියන්නම් . මම දැන් පොඩි ව්ඇඩක්

    :yes::yes::yes::cool::cool:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :no::no:මෙතන පොඩි වැරැද්දක් වෙලා තියෙන්නේ..ගීතා යනවා කියල සිරාවටම දාපු එක මුන් කොමිටලේට අරන් පිස්සු නැටුව..මම කිව්වා ඒකට යන්න එපා කියල.. පස්සෙ එද්දි මෙතන යක්කු නටල.. ඉතින් මල පනින්නෙ නැද්ද බන්..:nerd::nerd:
    පොන්සියෙ වගේ ගොන් ත්‍රෙඩ් දාල හැසිරෙන යක්කු දැන් පිරිල බන්, මල පැන්නනං දැන් නාගන්න කියපන්
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔය ඉන්නේ :(
    යන්නෙම නැහැ වගේ. දුම් ගහලත් වැඩක් නැහැ වගේ
    ඇයි බන් දැන් වැඩ්ඩා වගේ තර්ඩ් දාලා යනවා කිව්වෙ? :(
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :no::no:මෙතන පොඩි වැරැද්දක් වෙලා තියෙන්නේ..ගීතා යනවා කියල සිරාවටම දාපු එක මුන් කොමිටලේට අරන් පිස්සු නැටුව..මම කිව්වා ඒකට යන්න එපා කියල.. පස්සෙ එද්දි මෙතන යක්කු නටල.. ඉතින් මල පනින්නෙ නැද්ද බන්..:nerd::nerd:
    යන්න ඒපා නෙමේ බන් ගොං ඇඩ් දෙන්න එපා කියපන්.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    :no::no:මෙතන පොඩි වැරැද්දක් වෙලා තියෙන්නේ..ගීතා යනවා කියල සිරාවටම දාපු එක මුන් කොමිටලේට අරන් පිස්සු නැටුව..මම කිව්වා ඒකට යන්න එපා කියල.. පස්සෙ එද්දි මෙතන යක්කු නටල.. ඉතින් මල පනින්නෙ නැද්ද බන්..:nerd::nerd:

    යනවා කියල තියෙන ත්‍රෙඩ් එකක good bye කිව්වට පොන්නය කියල රෙප් කැපුවහම මල පනින්නේ නැද්ද බං? :nerd:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ත්‍රෙඩ් දෙකක එකපාර පෝස්ට් දාන්න ගියහම වෙලා යනව :( ෆන් එකපාර සෙට් වෙනකොට තමයි එපා වෙන්නෙ, පොන්ස්ල දෙන්නයි

    ඒක පොන්ස් කෙනෙක් ෆේක් හදන් දගලනවා:lol:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    :no::no:මෙතන පොඩි වැරැද්දක් වෙලා තියෙන්නේ..ගීතා යනවා කියල සිරාවටම දාපු එක මුන් කොමිටලේට අරන් පිස්සු නැටුව..මම කිව්වා ඒකට යන්න එපා කියල.. පස්සෙ එද්දි මෙතන යක්කු නටල.. ඉතින් මල පනින්නෙ නැද්ද බන්..:nerd::nerd:
    lol you can't expect each and everyone to react in the same way, begging not to leave :P
    And putting up this kind of threads is so naive

    අනිත් එක ඌත් හරි හොඳ එකා කියල පේනව ටැග් සහ කට්ටියට දීල තියෙන රෙප් කමෙන්ට්ස් දැක්කම :P