මම යනවා මචන්ලා...

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
lol you can't expect each and everyone to react in the same way, begging not to leave :P
And putting up this kind of threads is so naive

අනිත් එක ඌත් හරි හොඳ එකා කියල පේනව ටැග් සහ කට්ටියට දීල තියෙන රෙප් කමෙන්ට්ස් දැක්කම :P
දැන් පොන්සියො රැලක් ඉන්නව දාන්නෙම ගොන් ත්‍රෙඩ්, එකෙක් දානව ගෑනු උගෙ අයිඩී එකෙන් එනවලු, තව එකෙක් යනව කියල, පොන්ස්ල ගොඩයි
 
Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
:no::no:මෙතන පොඩි වැරැද්දක් වෙලා තියෙන්නේ..ගීතා යනවා කියල සිරාවටම දාපු එක මුන් කොමිටලේට අරන් පිස්සු නැටුව..මම කිව්වා ඒකට යන්න එපා කියල.. පස්සෙ එද්දි මෙතන යක්කු නටල.. ඉතින් මල පනින්නෙ නැද්ද බන්..:nerd::nerd:

ඔව්ව මොනාද මචන් , කුමාර...

කොහොමත් යන්න හිටපු එකේ මට හිතුන බන් මේකේ ඉන්න ගෑණු වගේ ඉන්න පිරිමින්ට උන්ගේ හැබෑ තත්වේ කියල දීල යන්න...

එච්චරයි මචන්... :yes:
 
shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    යනවා කියල තියෙන ත්‍රෙඩ් එකක good bye කිව්වට පොන්නය කියල රෙප් කැපුවහම මල පනින්නේ නැද්ද බං? :nerd:
    දැන් දායිද දන්නේ නැ මම අවා මචන්ලා කියලා:baffled:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    දැන් පොන්සියො රැලක් ඉන්නව දාන්නෙම ගොන් ත්‍රෙඩ්, එකෙක් දානව ගෑනු උගෙ අයිඩී එකෙන් එනවලු, තව එකෙක් යනව කියල, පොන්ස්ල ගොඩයි
    අලුත් කාණ්ඩයක් අරින්න වෙනව PonDom කියල, FemDom වගේ :rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔව්ව මොනාද මචන් , කුමාර...

    කොහොමත් යන්න හිටපු එකේ මට හිතුන බන් මේකේ ඉන්න ගෑණු වගේ ඉන්න පිරිමින්ට උන්ගේ හැබෑ තත්වේ කියල දීල යන්න...

    එච්චරයි මචන්... :yes:
    තව ත්‍රෙඩ් 1ක් දාපන් මම අවා මචන්ලා කියලා:D
    නැත්තන් දාපන් මම කැවා මචන්ලා.
    මට පඩයක් ගියා මචන්ලා.

    ඉක්මනට දාපන්:lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    දැන් දායිද දන්නේ නැ මම අවා මචන්ලා කියලා:baffled:

    මම welcome back කියල comment එකක් දානවා ;)
    අහ්හ් එහෙම ත්‍රෙඩ් එකක් දාන්න බැහැනේ බං :eek:
    තාම ගියේ නැහැනේ :lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    දැන් පොන්සියො රැලක් ඉන්නව දාන්නෙම ගොන් ත්‍රෙඩ්, එකෙක් දානව ගෑනු උගෙ අයිඩී එකෙන් එනවලු, තව එකෙක් යනව කියල, පොන්ස්ල ගොඩයි
    ලොල් කිව්වලු:lol:
    මමත් :rofl:
    :cool::cool:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඔව්ව මොනාද මචන් , කුමාර...

    කොහොමත් යන්න හිටපු එකේ මට හිතුන බන් මේකේ ඉන්න ගෑණු වගේ ඉන්න පිරිමින්ට උන්ගේ හැබෑ තත්වේ කියල දීල යන්න...

    එච්චරයි මචන්... :yes:

    :rolleyes::rolleyes::love:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම welcome back කියල comment එකක් දානවා ;)
    අහ්හ් එහෙම ත්‍රෙඩ් එකක් දාන්න බැහැනේ බං :eek:
    තාම ගියේ නැහැනේ :lol:
    මූ යන්නෙ නැනේ :sorry:
    :rofl::rofl:
    Elakiri GoodBye
    Elakiri Comeback
    Elakiri Pons:rofl::rofl:

    category 3ක් අලුතෙන් අරින්න වෙයි වගේ ජෙනරල් සෙක්ෂන් එකේ
    :lol::lol: