මම යනවා මචන්ලා...

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
ලොල් කිව්වලු:lol:

:cool::cool:
බබාව අමතකකරල මේ පොන්සි රැල කන්න ඕන :lol::lol::lol:

අලුත් කාණ්ඩයක් අරින්න වෙනව PonDom කියල, FemDom වගේ :rofl:
සෙට් එකම පොන්සියො, ගෑනු හොදයි :rofl::rofl::rofl: උන්ගෙ ත්‍රෙඩ් බලන අපිට හිනාලු :D
 
ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    මූ යන්නෙ නැනේ :sorry:

    :lol::lol:

    එවලෙට චූ කේස් එකකට යනවා කියනවා.
    ඉටපස්සේ අනික් එවුන් යන්නේ නැති නිසා මුටත් අප්සෙට් යනවා.
    මුල් එකන් එන්න බැරි නිසා ෆේක් එකෙන් එනවා:rofl::rofl:

    තව සෙට් එකක් මමත් මේකේ ඉන්නවා මම යනවා කිව්වොත් මොනවා කියයිද බලන්න යනවා කියලා ත්‍රෙඩ් දානවා.
    ඉටපස්සේ යන එකාට බායි කිව්වහම මල පනිනවා. මෙහෙමත් ලෝකයක්
    :rofl::rofl:
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11
    0
    mata nam meke waraddak penne ne
    kenekta mama yanwa kiyana danna hittenna puluwan
    thawa kenekta eka moda kamak kiyala hitenna puluwa
    hamoma hitanne ekama vidiyata nam iting loke kochara dewal wenas wenna puluwan me wena dewal
    eka ekana hitna vidi katawat wens karana yana eka tama moda kama :)
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :rofl::rofl: ow ithin sahenna gonnu polimak innawa oke thread daanna :dull:
    තව පොන්ස් ත්‍රෙඩ් එකක් දැක්ක, මගෙ ගෑනි මගෙ අයිඩී එකෙන් එනව, මුකුත් කියන්න එපා :rofl::rofl::rofl::rofl::rofl::rofl: ඒ නොම්බර එකේ පොන්ස් ත්‍රෙඩ් එකක්
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අදින් පස්සේ මම යනවා කියල Thread දාන එකක් නැ
    පිස්සු යක්කු බන් එක්කු යන්න ඔනේ කියව කියව ඉන්නේ නැතිව. ත්‍ර්ඩ් දාලා බයිලා කියලා මම යනවා මචන්ලාලු. :rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    mata nam meke waraddak penne ne
    kenekta mama yanwa kiyana danna hittenna puluwan
    thawa kenekta eka moda kamak kiyala hitenna puluwa
    hamoma hitanne ekama vidiyata nam iting loke kochara dewal wenas wenna puluwan me wena dewal
    eka ekana hitna vidi katawat wens karana yana eka tama moda kama :)
    ඔයා කවුද කියලා අපි දන්නවා :D
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    ithin ekata good bye kivwahama eka eka ewwa kiya kiya rep denna patan gaththa ekane prashne une :rofl:
    eya balaporoththu wenna aththe okkoma yanna epa kiyai kiyala :shocked::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බබාව අමතකකරල මේ පොන්සි රැල කන්න ඕන :lol::lol::lol:

    සෙට් එකම පොන්සියො, ගෑනු හොදයි :rofl::rofl::rofl: උන්ගෙ ත්‍රෙඩ් බලන අපිට හිනාලු :D
    :cool::yes::lol:
    එවලෙට චූ කේස් එකකට යනවා කියනවා.
    ඉටපස්සේ අනික් එවුන් යන්නේ නැති නිසා මුටත් අප්සෙට් යනවා.
    මුල් එකන් එන්න බැරි නිසා ෆේක් එකෙන් එනවා:rofl::rofl:

    තව සෙට් එකක් මමත් මේකේ ඉන්නවා මම යනවා කිව්වොත් මොනවා කියයිද බලන්න යනවා කියලා ත්‍රෙඩ් දානවා.
    ඉටපස්සේ යන එකාට බායි කිව්වහම මල පනිනවා. මෙහෙමත් ලෝකයක්
    :rofl::rofl:
    :lol::lol:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    තව පොන්ස් ත්‍රෙඩ් එකක් දැක්ක, මගෙ ගෑනි මගෙ අයිඩී එකෙන් එනව, මුකුත් කියන්න එපා :rofl::rofl::rofl::rofl::rofl::rofl: ඒ නොම්බර එකේ පොන්ස් ත්‍රෙඩ් එකක්
    :rofl::rofl::rofl: හහ් හහ්..මාත් දැක්කා, නිකන් සුරංගනා කතා වගේ
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    එවලෙට චූ කේස් එකකට යනවා කියනවා.
    ඉටපස්සේ අනික් එවුන් යන්නේ නැති නිසා මුටත් අප්සෙට් යනවා.
    මුල් එකන් එන්න බැරි නිසා ෆේක් එකෙන් එනවා:rofl::rofl:

    තව සෙට් එකක් මමත් මේකේ ඉන්නවා මම යනවා කිව්වොත් මොනවා කියයිද බලන්න යනවා කියලා ත්‍රෙඩ් දානවා.
    ඉටපස්සේ යන එකාට බායි කිව්වහම මල පනිනවා. මෙහෙමත් ලෝකයක්
    :rofl::rofl:

    :P
    බායි කියන්න හොඳ නැහැ.
    "යන්න එපා ඉන්න නගේ" වගේ කියන්න ඕන :sorry:

    තව පොන්ස් ත්‍රෙඩ් එකක් දැක්ක, මගෙ ගෑනි මගෙ අයිඩී එකෙන් එනව, මුකුත් කියන්න එපා :rofl::rofl::rofl::rofl::rofl::rofl: ඒ නොම්බර එකේ පොන්ස් ත්‍රෙඩ් එකක්

    :baffled:
    ඒ මොකාද ?