උබ ඒකිට පදිරි වෙන්න වෙන්න ඒකිගෙ ලොකුව වැඩි වෙනවා අන්න ඒක මතක තියාගනින්..ඒකිට ඕන ලබ්බක් කරගන්න කියලා උබ පැත්තකට වෙයන්..ඔය අලුත් කොල්ලටත් කවදාහරි පොල්ල තියයි තියලා අන්තිමේ මසාජ් සෙන්ටර් එකකට වගේ සෙට් වෙයි..ඔය වගේ දෙබිඩි හිත් තියෙන උන්ට වෙන්නෙ ඕක තමයි.උබ ඕව ගනන් ගන්නෙ නැතුව ඉඳපන්..කවදා හරි උබේ ඉරනම්කාරි උබව හොයන් ඒවි නැත්තම් උබට හම්බුවේවි..එදාට ඔය ප්‍රශ්න සියල්ල ඉවරයි..මම මේ දේවල් කිවුවේ අත්දැකීමෙන් මචෝ..අනිවා හොඳ කෙල්ලෙක් උබට ලැබෙනවා..අවන්කව ආදරේ කරානම් වරදින්න විදියක් නෑ..පරක්කු වෙලා හරි හරි යනවා..![]()
මගෙ යාලුවොත් කියන්නේ අලුතින් සෙට් උන එකාටත් පොල්ල තියයි කියලා
ගොඩක් ස්තුතියි මචන් මෙ වගෙ අදහසක් දුන්නට මම එකිට ටිකක් පදිරි වෙන්න ගියා වැඩි කියලා හිතෙන්නෙ දැන් තමාමගෙ යාලුවොත් කියන්නේ අලුතින් සෙට් උන එකාටත් පොල්ල තියයි කියලා
![]()

aluth kolla inne italy walada bn?
ow ban. aluten set una ekanam sira karana ekek wenna be kohomat. et itin api mona karannada unta tiyana mol amaruwatane ban owa karaganne. ekita ubawa epanam ubat ekita ona ekak karaganna kiyala fun eke hitihan. matanam maat ekka yalu wela iddi wena ekek ekka kellek yalu unot eki meruna kiyala ewelama hitala hitahadagena wena ekak dagannawa. ubawa rewettuwata passe tawa mona katada ban. den itin oki aye ubata hambunat wedak nane. jara bellieykne ban. so oki gena tawat hitana eka nawattahan. alut kellak dagena fun eke hitahan. alut ekak nettam kiyahan man set karala dennam![]()
උබ ඒකිට පදිරි වෙන්න වෙන්න ඒකිගෙ ලොකුව වැඩි වෙනවා අන්න ඒක මතක තියාගනින්..ඒකිට ඕන ලබ්බක් කරගන්න කියලා උබ පැත්තකට වෙයන්..ඔය අලුත් කොල්ලටත් කවදාහරි පොල්ල තියයි තියලා අන්තිමේ මසාජ් සෙන්ටර් එකකට වගේ සෙට් වෙයි..ඔය වගේ දෙබිඩි හිත් තියෙන උන්ට වෙන්නෙ ඕක තමයි.උබ ඕව ගනන් ගන්නෙ නැතුව ඉඳපන්..කවදා හරි උබේ ඉරනම්කාරි උබව හොයන් ඒවි නැත්තම් උබට හම්බුවේවි..එදාට ඔය ප්‍රශ්න සියල්ල ඉවරයි..මම මේ දේවල් කිවුවේ අත්දැකීමෙන් මචෝ..අනිවා හොඳ කෙල්ලෙක් උබට ලැබෙනවා..අවන්කව ආදරේ කරානම් වරදින්න විදියක් නෑ..පරක්කු වෙලා හරි හරි යනවා..![]()
pora ehema kiyala kella wenas karanawanam utath ekama wei uba paduwe hitapan![]()
yako kello ohoma tama. kawadawat kellonam wiswasa karanna epa. uba kochchara love kalat eka ubawa dala yanna wedi welawak yanne ne. so love karaddi hemawelema hite tiyaganin onama kellek onama ekekwa onama welawaka dala yanna puluwan. den itin eki eka parak hari ubawa epa kiwwane machan. wena ekek ekka set welane. so den itin kohomawat uba eki passe yanna epa. eki tawa duratat uba adare karapu kella neme. den itin ekita ona magulak karaganna kiyahan. tawat eki passenam yanna epa. kurunarapa dekak kiyala nikan hithan. belliyo ohomama tama ban
ඉතින් බන් කොල්ලෙක් ගෙන් කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නෙ සල්ලි විතරක් නෙමෙයි නේ. උඹ අරන් දෙන ලක්ෂ ගානක දේවල් වලට වඩා කෙල්ලට අරූ ළඟට වෙලා දෙන කිස් එක වටිනවා ඇති. කෙල්ල ගෙත් වැරැද්දක් නැහැ බන්. ඒකි කපටි උනා නම් අරුත් එක්ක ආතල් ගන්න ගමන් උඹෙනුත් සල්ලි ගන්න තිබ්බා. අවංක නිසා තමා උඹට කියලා තියෙන්නෙ![]()

මම වෙන කෙල්ලො ගැන හිතුවෙත් නැ බන් මම හිතුවෙ හැමවෙලෙම මගෙ කෙල්ල මට ඉන්වා කියලා.නැත්නම් italy ඉදන් ගිහින් මම දන්න උන් ලංකාවෙ කෙල්ලො 2.3න් දෙනෙක් run කරනවා.එහෙම හිටපු මටම කෙල උනා.උබ කියන විදිහට කෙල්ලගෙ ලොකු වැරද්දක් නැති වෙන්ඩ පුලුවන්.මගෙත් වැරදි තියනවා නැත්තෙ නැ .එත් එ කොල්ලා දැනගන්ඩ ඔනා මැදට පනින්නෙ නැතුව ඉන්ඩ. උ හිතාගෙන ඉන්නෙ උ හෙන ලොකු වැඩක් කලා කියලා.උ FB එකෙන් උගේ යාලුවො දාලා මාව chater කරනවා.මාත් ලංකවට යනකන් ඉන්නෙ ගෙමක් අදින්ඩ.කෙල්ලගෙන් නම් පලිගන්නෙ නැ මම කෙල්ලට ඇත්තටම ආදරෙ කරපු හින්දා.මම දන්න විදිහට එ කොල්ලා කෙල්ල වෙනුවෙන් කිසිම කැපකිරිමක් කරලා නැ උ නැට්ට වගෙ එල්ලිලා ඉන්නවා විතරයි.මම කරපු දෙවල් මම කෙල්ලට කියන්ඩ ගියෙත් නැ.මම කන්නෙ බොන්නෙ නැතුව සමහර දවස් වල කෙල්ලට call කරනවා එ ඔක්කොටම වඩා කෙල්ලගෙ කටහඩ අහන්ඩ අසා හින්දා. එත් ඉයෙ පෙරදා අදුර ගත්ත කොල්ලෙක් වෙනුවෙන් කිසිම කැපකිරිමක් නොකරපු කොල්ලෙක් හින්දා අවුරුදු 2ක් ආදරෙ කරපු මට call කරලා කියනවා මම ඔයාට ආදරෙ නැ අයෙ කතාකරන්ඩ එපා කියලා එක හරි ද? එ වෙලවට මොනාද හිතෙන්නෙ කියලා උබලට තෙරෙනව නේ.