නැ ජෙ වි පි පැත්තට සප් එකක් දෙනවා කියලා හිතන් ඉන්නෙ මෙ රැල අයින් නොවුනොත්
![]()
අන්න බළල මල්ලෙන් එලියට පැන්න.
‘එකතු වී ආණ්ඩුව පන්නමු’ ජවිපෙට, ෆොන්සේකාට රනිල්ගෙන් ආරාධනා
ජනතා විමුක්ති පෙරමුණටත් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප්රජාතන්ත්රවාදී පක්ෂයටත් ජනතා විරෝධි ඒකාධිපති ආණ්ඩුව පෙරළා ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් ඔස්සේ ජනතාවාදී පාලනයක් රටේ ඇති කරන සටනට එක්වන්නැයි එක්සත් ජාතික පක්ෂය ප්රධාන සමගි බලවේගය සහ විපක්ෂයේ විරෝධය ආරාධනා කරයි.
එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්රමසිංහ මහතා මේ ආරාධනාව කලේ ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත මුලස්ථානයේදී පැවති මානව හිමිකම් සමුළුව අමතමිනි.
දේශපාලන ප්රතිපත්ති සහ අනන්යතාවල පරස්පරථා තිබුණත් රටට – ජනතාවට වගකියන ජනතාවාදී පාලනයක් ගොඩ නගා ප්රජාතන්ත්රවාදය, නීතිය සහ පාලනය, මානව හිමිකම් සහ සාමය යන කරුණු මත සියලූ බලවේගවලට එකම වේදිකාවකට පැමිණිය හැකි බව ඒ මහතා එහිදී කීය.
Source : LCN






congratulations


