මම යුඇන්පි එකෙන් අයින් උනා

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
:no::no: නැ ජෙ වි පි පැත්තට සප් එකක් දෙනවා කියලා හිතන් ඉන්නෙ මෙ රැල අයින් නොවුනොත්:sorry:

අන්න බළල මල්ලෙන් එලියට පැන්න.

‘එකතු වී ආණ්ඩුව පන්නමු’ ජවිපෙට, ෆොන්සේකාට රනිල්ගෙන් ආරාධනා

ජනතා විමුක්ති පෙරමුණටත් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයටත් ජනතා විරෝධි ඒකාධිපති ආණ්ඩුව පෙරළා ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් ඔස්සේ ජනතාවාදී පාලනයක් රටේ ඇති කරන සටනට එක්වන්නැයි එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන සමගි බලවේගය සහ විපක්‍ෂයේ විරෝධය ආරාධනා කරයි.

එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මේ ආරාධනාව කලේ ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත මුලස්ථානයේදී පැවති මානව හිමිකම් සමුළුව අමතමිනි.

දේශපාලන ප‍්‍රතිපත්ති සහ අනන්‍යතාවල පරස්පරථා තිබුණත් රටට – ජනතාවට වගකියන ජනතාවාදී පාලනයක් ගොඩ නගා ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතිය සහ පාලනය, මානව හිමිකම් සහ සාමය යන කරුණු මත සියලූ බලවේගවලට එකම වේදිකාවකට පැමිණිය හැකි බව ඒ මහතා එහිදී කීය.

Source : LCN
 
kputha

Member
May 5, 2012
5,534
240
0
ඒක තමා බං මමත් කියන්නේ.....
එකෙක් ගේ ආසාවල් වලට රටකට හෙණ ගහන වැඩ කරන්න දීල හරියනව ද?

ඔව් ඔව් එන්න එන්න වැඩෙ දරුණූ වෙනවා :(:( මට බය මෙ යන විදියට අපෙ පක්ශෙ බලයට ආවොත් සිරාලා මනොලා භාහුලා මොංගලා කියන විදියට රට බෙදලම දෙයි ආණ්ඩුව ගෙදර යවන්න ඔන එකට හොද විකල්පය යුඇන්පි එක නෙමෙ මෙ කල්ලිය ඉන්නකම්:dull::no:

එල එල විපක්ශෙ ඉදපන්
:cool:
:confused:
ela :) congratulations :D
:(:(:(
 
kputha

Member
May 5, 2012
5,534
240
0
අන්න බළල මල්ලෙන් එලියට පැන්න.

‘එකතු වී ආණ්ඩුව පන්නමු’ ජවිපෙට, ෆොන්සේකාට රනිල්ගෙන් ආරාධනා

ජනතා විමුක්ති පෙරමුණටත් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයටත් ජනතා විරෝධි ඒකාධිපති ආණ්ඩුව පෙරළා ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් ඔස්සේ ජනතාවාදී පාලනයක් රටේ ඇති කරන සටනට එක්වන්නැයි එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන සමගි බලවේගය සහ විපක්‍ෂයේ විරෝධය ආරාධනා කරයි.

එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මේ ආරාධනාව කලේ ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත මුලස්ථානයේදී පැවති මානව හිමිකම් සමුළුව අමතමිනි.

දේශපාලන ප‍්‍රතිපත්ති සහ අනන්‍යතාවල පරස්පරථා තිබුණත් රටට – ජනතාවට වගකියන ජනතාවාදී පාලනයක් ගොඩ නගා ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතිය සහ පාලනය, මානව හිමිකම් සහ සාමය යන කරුණු මත සියලූ බලවේගවලට එකම වේදිකාවකට පැමිණිය හැකි බව ඒ මහතා එහිදී කීය.

Source : LCN

මෙ රැල ඉන්නකම් මොකා එකතු උනත් වැඩක් නැහැ :sorry: මුලින් මෙ කල්ලිය රනිල්ගෙන් ගලවන්න ඔන:yes:
 
nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ranil.gif

    :lol:
     
    Nov 12, 2013
    93
    11
    0
    මමත් හිතන් ඉන්නේ JVP පැත්තට යන්න කියලා......අසුන්දර අතීතයක් තිබුනත් ....දැන් ප්‍රජතත්රික ප්‍රවාහයට ඇවිල්ලනේ තියෙන්නේ......රට ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ කියලා දන ගත්තේ ...මන්ගලයා මේ ලගදි කරපු බලු වැඩෙන්
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මට ඔය මංගල සමරවීර කියන ප*යා නම් පෙන්නන්න බෑ
    ඕකා මරන්න පුලුවන් නම් මම ඌ මරලා හිරේ හරි යනවා
    සිරාවටම කියන්නේ
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්....

    මම අද හූනා කියන්නැහේ කිව්වා. මේ එළිපිටම උනේ. අනේ වාසනාවන්. මහින්දගේ දෑත් සක්තිමත් කොරන්න නොගියට කමක් නෑ. අවශ්‍ය වෙලවෙට රට පැත්තෙ හිටගත්ත එක ගැන ආඩම්බරයි පුතේ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මට ඔය මංගල සමරවීර කියන ප*යා නම් පෙන්නන්න බෑ
    ඕකා මරන්න පුලුවන් නම් මම ඌ මරලා හිරේ හරි යනවා
    සිරාවටම කියන්නේ

    mangala-colombotelegraph.jpg

    UNP eka kapu musala balla.. Ranil pons thuth utama ahuwela :(
    matanam UNP epama una.. Gen. fonseka wage konda kelin tiyana leader kenek inna party ekakata vote karanawa mama :)
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඉස්සර වගේ නෙවි, දැන් තරුණ පරම්පරාව වෙනස්. ඉස්සර මිනිස්සු පක්ෂ බෙදාගෙන දගලනවා. දැන් ඉන්න බොහෝ තරුණයෝ ඕනෑම පක්ෂයක හරි වැරදි තේරුම් ගන්නවා.

    දේශපාලන පක්ෂයක් කියන්න බලය ලබාගැනීමේ ක්‍රීඩාවක යෙදෙන පක්ෂයක්. ඕනෑම දේශපාලන පක්ෂයක තමුන්ට සහයෝගය දෙන්න වියාපාරික සහ අදරකරුවන් පිරිසක් ඉන්නවා. මේගොල්ලෝ නැතිව මැතිවරණයකට ලක්ෂ 100-1000 හෝ ඊට වැඩිය වියදම් කරන්න අමාරුයි. වියපරිකයෝ ලක්ෂ 20-30 හෝ ඊට වැඩ සමහර වෙලාවට ප්‍රදාන පක්සහ දෙකටම දෙනවා. අනිත් අධරකරුවෝ මරගෙන්න මැරෙන්න වැඩ කරනවා. ඒ අයි? අපිට අදරෙටද? මේ එලකිරියේ අයුක්තියට අසදරණයට, වංචා දුෂන වට එරෙහිව කතාකරන පිරිසගේ බලාපොරොත්තු වෙනුවෙන්ද? බම්බුව. උන්ට වැඩක් කරගන්න හලෝ. ඔතන තමයි සාධාරනය වැල්ලෙන්නේ. බලයට අවහම තමුන්ගේ කට්ටියට සලකන්න ඕනේ.

    අපි ආණ්ඩුවත් පෙරලුනම සතුටු වෙනවා. හොද වැඩේ. මිනිස්සුන්ගේ දේවල් ගසා කැවට කියල. අපිට නොතේරෙන දෙය තමයි අලුතින් එන කට්ටිය දත් මැද ගෙන් ඉන්නේ තමුන්ගේ අයට සලකන්න. ඔතන තමයි වංචා දුෂණ අසාදාරන කම් හැම එක්කම් පටන් ගැනීම. මේක තමයි ලංකාවේ දේශපනලානේ පටන් ගත්ත දවසෙම ඉදන් උනේ.මේක නවත්වන විදියක් හිතාගන්න් අමාරුයි.