මම යුඇන්පි එකෙන් අයින් උනා

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
රනිල් ටයි කරැටයි පිස්සු බන් මට නම් ඔක තේරිලා ගොඩක් කල් .උබට දැන් කමයි තේරිලා තියෙන්නේ :lol:හෙම කියලා මරාට කඩේ යන්නේ නෑ.
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රනිලුත් හරි නැහැලු, ෆොන්සේකට දේශපාලනේ බැහැලු, ජෙප්පොත් එපාලු...
    ඔහොම කියල ඊළඟ පාරත් බුලත් හපේට කතිරෙ ගහපල්ල :dull::dull:
    ඔහොම හිතුවොත්නම් විපක්ෂයක් ගොඩ එනව බොරු :no::no:
    පොඩ්ඩක් හිතපන්.. ෆොන්සේකා දේශපාලනේට අළුත් නිසා හොඳ නැත්ද? අවුරුදු 30ක් 40ක් දේශපාලනේ කරල රට කන්න expert උන මහින්ද වගේ අය්ය කෙනෙක්ද හරියන්නෙ හැමදාමත්? :frown::frown:
    මොනව උනත් වැඩිකල් යන්න කලින් කොහෙන්හරි එනව මිනිස්සු අතරින්ම අළුත් පොරක්.. බලමු :):)
    හැමදාම මිනිස්සුන්ට මේවගේ දුක්විඳින්න බැහැනෙ :(:(

    :lol::lol: patta yako

    ගෙදර ගිහින් අම්මගෙන් දූවගෙන අහලා වරෙන් උඹෙලගේ අම්මා මහින්දලගේ ගෙදරද වැඩ කලේ කියලා...

    :rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මම හිතන්නේ scurvy දේශපන්ලනයට ඒවි කියල. මොනවා උනත් එළකිරි පොරක් නේ. අපි සහයෝගය දෙමු.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    රනිලුත් හරි නැහැලු, ෆොන්සේකට දේශපාලනේ බැහැලු, ජෙප්පොත් එපාලු...
    ඔහොම කියල ඊළඟ පාරත් බුලත් හපේට කතිරෙ ගහපල්ල :dull::dull:
    ඔහොම හිතුවොත්නම් විපක්ෂයක් ගොඩ එනව බොරු :no::no:
    පොඩ්ඩක් හිතපන්.. ෆොන්සේකා දේශපාලනේට අළුත් නිසා හොඳ නැත්ද? අවුරුදු 30ක් 40ක් දේශපාලනේ කරල රට කන්න expert උන මහින්ද වගේ අය්ය කෙනෙක්ද හරියන්නෙ හැමදාමත්? :frown::frown:
    මොනව උනත් වැඩිකල් යන්න කලින් කොහෙන්හරි එනව මිනිස්සු අතරින්ම අළුත් පොරක්.. බලමු :):)
    හැමදාම මිනිස්සුන්ට මේවගේ දුක්විඳින්න බැහැනෙ :(:(

    Honda na....
    Fonseka Deshapanayata sudusu na kiyala oppu wela thiyenne
    uta wada ranil hondai