මම රැවටුනු තැන්

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Matath ohoma seen ekak una..man amma Rajagiriye apu welavaka, Rajagiriye Pestry shop ekak laga nawaththuwa.. amma bahala gihin monava hari aran anakan man car ekema hitiya.. byk ekak thallu karan eka kollek awa.. u kiuwa byk eke petrol na malli petrol gahaganna rs 100k dnna kiyala.man kiuwa man laga 100k na 50 dennam kiyala.. eta passe man eka dunna..mu thawa manussayekgen salli illuwma a miniha Rs100 kolayak uta denava man dakka.. mata wade saka hithunu hinda byk karayata yanna deela man amma awata passe follow kala..mu menna yako petrol shed ekath pahu karana byk eka thallu karan giya.. ethakotama thawa car ekaka apu eke u issarahin nawaththuwa.. math uge issarahin nawaththala bassa.. anith car eke awilla hitiye muta RS100 deepu kena.. aru issellama byk eka petrol tank eka arala baluwa kata lagata thel tiyenava.. gahuwa aru kane parak,,eta passe math ekak gahuwa. balan yaddi u kuddek. api siddiya kiuwata pase wate inna unuth gahuwa. uge byk eka yathuwa ekek visi kala kohe tibunada danne na.. man dunnu Rs50 ugen gaththa.. anith ekkena u dunna rs 100th gatta.
    keri seen eka :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දවසක් මම අම්පාරේ ඉඳලා බස් එකේ වාඩි වෙලා එද්දී ගෑනියෙක් මගේ ගාව හිටගෙන කකුල් රිදෙනවා කකුල් රිදෙනවා ගගා ඉන්නවා. මම ඉතින් පව් නේ කියලා ටිකක් ඉඳ ගන්න සීට් එක දුන්න. මෙන්න මේ ගෑණි පැනපු ගමන් සීට් එකේ වාඩි වුනේ හරියට බන් එකට පොරකාලා නැගලා ඉක්මනට සීට් එක අල්ල ගත්තා වගේ.

    ඊට පස්සේ මේ ගෑණි එක්ක තවත් ගෑණු තුන් දෙනෙක් හිටියා. උන් ටික ඔක්කොම මාරුවෙන් මාරුවට වාඩි වෙවී මාතරට එනකන් ආව කියහන්කෝ. උන් සීට් එක ගත්තට පස්සේ මගේ දිහා බැලුවේවත් නෑ. මම අම්පාර කිට්ටුව ඉඳලා මාතරට එනකම්ම හිටගෙන. අනික මම seat එකත් book කරලා තිබ්බ එකක්. අරුන් ටික කයිය දාගෙන fun එකේ ආව මාතරට එනකම්. මම ගොනා වුණා. එදායින් පස්සේ නම් හතර හන්දි පණ තියෙන එකෙක්ටවත් seat දෙන්නේ නෑ. දුන්නොත් දෙන්නේ වයසකම මනුස්සයෙක්ට විතරයි.

    ලංකාවේ ඉන්නේ මහා ජරාම එවුන් බන්. :angry: :angry:

    uba honda kunuharpa dhekak kiyanna epaya.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    26220272_1945772968783607_6709789329322623600_n.jpg

    “අනේ මහත්තයො අපි තලවකැලේ.. අපෙ අම්ම cancer hospital එකේ නවත්තලා ඉන්නෙ.. අපි අද පාන්දර කොළඹ එන්න පිටත් උනේ.. දැන් ගමට යන්න සත 5ක්වත් නෑ..දවසටම ප්ලේන්ටියක්වත් බොන්න හම්බ උනේ නෑ..කීයක් හරි දීලා යන්න මහත්තයා.."

    දැනට මාස ගණනකට විතර කළින් රාත්‍රි 9.00 ට විතර ලුම්බිණි ඉස්කෝලෙ ළගදි මගෙ car එක නවත්වලා.. මේ පින්තූරෙ ඉන්න තරුණයා එහෙම කීවා..කිළුටු ඇදුම් ඇදගත්ත පුංචි දරුවො දෙන්නෙකුත් වයසක කාන්තාවකුත් මෙයා එක්ක හිටියා.

    ඉතින් මහත්තයගෙ හිත උණු වෙලා අතේ තිබුණු 1500 ම මේ තරුණයට දුන්නා.. 🙂

    ඒක එතනින් ඉවර නෑ..

    ආසන්න මාස කිහිපයක් ඇතුලත 4 වතාවක් මේ තරුණයා මගෙ වාහනේට රාජගිරියෙදි, ඩාලි පාරෙදි, දියත පාක් එක පාරෙදි අත දැම්මා.. මේ විදියටම බොරු කියාගෙන ආවා..මේ photo එක ගත්තෙ අවසානයට හම්බ උන දවසෙ.. මෙච්චර කල් හිටිය පිරිමි දරුවා වෙනුවට එදා වඩාගෙන හිටියේ ගෑනු දරුවෙක්..
    පොදවැස්සට පොඩි එකා තෙමෙනවා.. මම ඒක කිව්වට පස්සෙ දෙන්නෙක් කොහෙද ඉදන් ඇවිදින් මේ රෙදි කෑල්ල දරුවගෙ ඇඟට දැම්මා..

    මම මේ කතාව මගේ අයියා කෙනෙක්ට කීවා. මේ photo එකත් යැවුවා. මාසෙකට දෙකකට කළින්.

    අයියා මට අද call කරලා කීවා මේ අය අද මාළබේ නෙවිල් ප්‍රනාන්දු hospital එක ළග මේ වැඩේම කරනවා කියලා.

    මේ පුංචි දරුවන්ට හඩක් නෑ
    අවුවට පිච්චෙනවා..
    වැස්සට තෙමෙනවා..
    මේ වගේ තව ගොඩක් අය ඇති..

    photo එක post කරන්නෙ ඔයාලා හැමෝම දැනුවත් කිරීමක් විදියට..

    fb
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මම රැවටුනු තැන්
    01. කොහුවල
    අවුරුදු 3කට විතර කලින් එකෙක් ලොකු බෑග් එකකුත් එල්ලගෙන ඇවිත් කිව්වා ඌ ආමි එකේ අඹේපුස්ස කෑම්ප් එකේ ඉන්නෙ දැන් ගෙදර ඉදන් එන ගමන් කෑම්ප් එකට යන්න. මගදි පොකට් ගහලා යන්න විදියක් නෑ සල්ලි නෑ කියලා. උගෙ බෑග් එකෙන් පොටො එකකුත් අරන් පෙන්නුවා උගෙ එකක් ආමි යුනිෆොම් එක්ක. ඉතින් මමත් පව්නෙ කියලා රු 400.00ක් දුන්නා.
    මූ මගෙ නම්බර් එකත් ඉල්ලගෙන ගියෙ රිලෝඩ් එකක් දාන්නම් කියල. මම සල්ලි දුන්නෙ ආපහු ගන්න බලාගෙනමත් නෙමෙයි. ඒත් අද වෙනකම් මිස් කෝල් එකක්වත් නෑ

    02. දෙහිවල
    සති 3කට විතර කලින් එකෙක් කිව්ව උගෙ කාඩ් එක එකෙ හිරවුනා සල්ලි ගන්න විදියක් න. උගෙ දුව කරාපිටියෙ හොස්පිටල් ඉන්නෙ දුවට අමාරුඉ cancer දැන් කරාපිටියට යන්න සල්ලි නෑ කියල මගෙන් රු 500ක් ඉල්ල ගත්තා. ඌත් හෙන විස්තර ගොඩක් කියෙව්ව. උගෙ ID එකත් මට දෙන්නඉ හැදුවෙ. ඊට පස්සෙ මූත් මගෙ නම්බර් ඉල්ල ගත්තා රිලෝඩ් ඩන්නම් කියල.අද වෙන්කම් මිස්කෝල් එකක්වත් නෑ.
    උඹ්ලටත් මෙහෙම සීන් වෙලා තියෙන්වද?

    උබ කාටහරි අසරණ වෙලාවක පිහිට වුනා කියලා හිතාගන්න මචං. ඒ ගැන දුක්වෙන්න එපා. ඒක පිනක්!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    26220272_1945772968783607_6709789329322623600_n.jpg

    “අනේ මහත්තයො අපි තලවකැලේ.. අපෙ අම්ම cancer hospital එකේ නවත්තලා ඉන්නෙ.. අපි අද පාන්දර කොළඹ එන්න පිටත් උනේ.. දැන් ගමට යන්න සත 5ක්වත් නෑ..දවසටම ප්ලේන්ටියක්වත් බොන්න හම්බ උනේ නෑ..කීයක් හරි දීලා යන්න මහත්තයා.."

    දැනට මාස ගණනකට විතර කළින් රාත්‍රි 9.00 ට විතර ලුම්බිණි ඉස්කෝලෙ ළගදි මගෙ car එක නවත්වලා.. මේ පින්තූරෙ ඉන්න තරුණයා එහෙම කීවා..කිළුටු ඇදුම් ඇදගත්ත පුංචි දරුවො දෙන්නෙකුත් වයසක කාන්තාවකුත් මෙයා එක්ක හිටියා.

    ඉතින් මහත්තයගෙ හිත උණු වෙලා අතේ තිබුණු 1500 ම මේ තරුණයට දුන්නා.. 🙂

    ඒක එතනින් ඉවර නෑ..

    ආසන්න මාස කිහිපයක් ඇතුලත 4 වතාවක් මේ තරුණයා මගෙ වාහනේට රාජගිරියෙදි, ඩාලි පාරෙදි, දියත පාක් එක පාරෙදි අත දැම්මා.. මේ විදියටම බොරු කියාගෙන ආවා..මේ photo එක ගත්තෙ අවසානයට හම්බ උන දවසෙ.. මෙච්චර කල් හිටිය පිරිමි දරුවා වෙනුවට එදා වඩාගෙන හිටියේ ගෑනු දරුවෙක්..
    පොදවැස්සට පොඩි එකා තෙමෙනවා.. මම ඒක කිව්වට පස්සෙ දෙන්නෙක් කොහෙද ඉදන් ඇවිදින් මේ රෙදි කෑල්ල දරුවගෙ ඇඟට දැම්මා..

    මම මේ කතාව මගේ අයියා කෙනෙක්ට කීවා. මේ photo එකත් යැවුවා. මාසෙකට දෙකකට කළින්.

    අයියා මට අද call කරලා කීවා මේ අය අද මාළබේ නෙවිල් ප්‍රනාන්දු hospital එක ළග මේ වැඩේම කරනවා කියලා.

    මේ පුංචි දරුවන්ට හඩක් නෑ
    අවුවට පිච්චෙනවා..
    වැස්සට තෙමෙනවා..
    මේ වගේ තව ගොඩක් අය ඇති..

    photo එක post කරන්නෙ ඔයාලා හැමෝම දැනුවත් කිරීමක් විදියට..

    fb

    මෙයාල ඉන්නව බන් තලතුගොඩ හෝකන්දර එහෙමත්
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Matath ohoma ekek set una. mama armour street walin bus ekata nagge maradanata enna. muth awill lagin idhagena mata hena gema. ai malli katha karadhdhi ahunna wage yanne. issaraha set ekak innawa bessama balagamu and so on. meeta awurudhu 7kata withara kalin. mu hena pathala talks dhenawa. eeta passe mu magen ahanawa bank eke keeyak thiyenwadha kiyala. mama kiwwa 1500k withara kiyala. eeta passe mu kiyanawa malli issarahin behela ATM eken bank balance eka pennanna . malli kiyanne aththanam aulak na and so on. mama kiwwa mage account eke thiyena salli oyata pennanne mokatada kiyala. muu iilaga halt eken behela giya. u talks dhunne uge ine pistal ekak thiyenawa kiyalaa. :rofl::rofl::rofl::rofl::rofl:

    Me scene ekama matath una ban. U ine pistol ekak gahan innawa kiyala kiwwe. Kalu kettu ekek. kuddek wenna ona. Oka weddi mata wayasa aurudu 16i :rolleyes: Boralle indan maradanata yanakota :(
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    ගලහ හන්දිය ළඟදි කීපදෙනෙක්ගෙන්ම අහපු කතාවක් නිසා ඇත්තද බොරුද කියල ශුවර් නෑ.කියන්නෙ ඇම්බියුලන්ස් එකෙන් පේරාදෙණිය ඉස්පිරිතාලෙට ගෙනාව ඊට පස්සෙ දැන් ගෙදර යන්ඩ සල්ලි නෑ කියලා.ගෙවල් කොහෙද ඇහුවම සෑහෙන දුර පැත්තක නමක් කියනවා.ඉතින් බොක්ක උණුවෙලා අතේ තියන කීයක් හරි දීලා එනවා.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මේවගේ තැන් ඕන තරම් තියෙනවා..
    ඉස්කෝලේ කාලේ ඉදන් මේ වගේ උන් හම්බ වෙලා තියෙනවා..
    අහුවෙලත් තියෙනවා.. දැන් නම් ගොඩක් පරිස්සම් වෙනවා මේ වගේ උන්ගෙන්..
    මේකෙන් වෙන්නේ ඇත්තටම අසරන උනත් අපි උදව් කරන්න පෙලඹෙන්නේ නැහැ..
    විශේෂයෙන් බස් වල ගොඩක් අයට සීට් එකක් දුන්නට ඒ අය කෘතවේදීව හිනා වෙන්නේ හරි කීයෙන් කී දෙනාද? අනික් අය හිතන් ඉන්නේ අපි සීට් දෙන්න බැඳිලා ඉන්නවා කියලා..
    කොටුවේ එහෙමත් ඔයවගේ අය ඉන්නවා..
    වංචාවෙන්, බොරුවෙන් ජීවත් වෙන එක මිනිස්සු ලේසියට කරන්නේ..

    තව සමහර ගෑණු සෙට් ඉන්නවා මචං තමන්ගේ වාසිය ගැන විතරක්ම හිතන කොටසක්. අද උදේ මම හෝමගමටත් එහා එදලා කොළඹ බස් එකක් ආවේ. කොට්ටාවේදි ගෑණු කෙනෙක් නැග්ගා මොන්ටිසෝරි යන ළමයෙකුත් වඩාගෙන. ඉදගෙන හිටපු පිරිමි කෙනෙක් ටක්ගාලා නැගිටලා සීට් එක දුන්නා. මේ ගෑණු කෙනා බස් හෝල්ට් 3 - 4 ක් වගේ ගිහින් ( පන්නිපිටියෙන් බැස්සා ). මේ සීට් එක දුන්නු කෙනා කොළඹ පැත්තටම යන කෙනෙක්. මේ ගෑණු කෙනාට තිබුණා කොට්ටාවෙන් පටන් ගන්න බස් එකක නැගලා වාඩිවෙලා එන්න. එහෙමත් නැත්නම් මහරගමට එන බස් තියෙනවා, එයින් එකක එන්න. නමුත් හෝල්ට් 2 - 3 ක් යන්න නගින්නෙත් දුර යන බස්වල ළමයි වඩාගෙන.
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    අපොයි.. මටත් ඕවා නම් ගොඩක් වෙලා තියෙනවා..
    01. දවසක් ගංගාරාමේ කිට්ටුව මන් කෑම එකක් ගන්න යද්දි එකෙක් ඇවිත් ඌට වකුගඩු අමාරුවෙයි අරකෙයි මේකෙයි කියලා කතා කර කර මගේ පස්සෙන්ම ඇවිත් කෑම එකක් අරන් දෙන්න කිව්වා.. කෑම එකක් නේ පව් නේ කියල හිතල මන් ඉතින් කෑම බට්ටෙක් ලගට මූ එක්ක ගියා.. මූ ගිය ගමන් රු300ක විතර කෑම එකක් බදලා ගත්තා.. මට සීන් එක තෙරිලා මන් මූට ඔහොම ඉන්න මන් අරන් දෙන්නම් කියලා රු 70ක කෑම එකක් අරන් දුන්නා.. ඌ මල පැනල වගේ ඒකත් අරන් මූනවත් බැලුවෙ නැතුව මාරු උනා.. පස්සේ කඩේ එකා කිව්වා මල්ලී උබ එහෙම කරපු එක හොදයි.. ඌ ඔය කෑම එක ගෙනිහින් වෙන තැනකට විකුනනවා කියලා..

    02. තව දවසක් ටවුන් හෝල් කිට්ටුව අන්කල් කෙනෙක් උදේ පන්දර වැඩට යද්දි ඇවිත් හොස්පිටල් එකේ ඉදලා එනගමන්ය මෙහෙන් රාගමට යන්න කිව්වා කියලා මගෙන් රාගමට පයිමන් යන්නේ කොහොමද කියලා පාර ඇහුවා.. මන් කිව්වා පයින් යන්න නම් බෑ දුරයි බස් එකේ යන්න ඕනි කියලා.. ඊට පස්සේ, කාත් කව්රුවත් නෑ.. අතේ සල්ලිත් නෑ කියලා කිව්වා.. සුදු ඇදුමක් ඇදගෙන අතේ ප්ලාස්ටර් එකකුත් ගහගෙන තමයි එයා උන්නේ.. මන් ඉතින් රු.100ක් අතට දිලා බස් එක ගන්න පුලුවන් තැනට එක්කගෙනත් ගිහින් මට පරක්කු වෙන නිසා මන් අවා.. මන් ටිකක් දුර ඇවිත් හැරිලා බලද්දි මිනිහා අයෙම මට හමුවුනු පැත්තට යනවා දැක්කා.. පස්සේ මගේ යලුවෙක්ගෙනුත් ඔය විදියටම ඒ අන්කල් සල්ලි අරන් තිබ්බා..

    03.තව දවසක් රාජගිරියෙදි කොල්ලෙක් හොදට කිටක් එහෙම දාගෙන ඇවිත් මාත් එක්ක කතා කරලා කිව්වා මචන් මන් පර්ස් එක ගෙදර දාලා ඇවිල්ල බන් නුගේගොඩට ගිහින් වැඩට යන්න තියෙන්නේ පුලුවන් නම් රු100ක් දීපන් මන් හවසට අනිවා ගෙනත් දෙන්නම් කියලා.. කොල්ලෙක්නේ කියලා හිතලා ඌටත් දුන්නා.. මන් කෝකටත් කියලා බලන් උන්නා ටිකක් උගේ දිහා.. ඒ පොඩ්ඩට ඌ 3න් දෙනෙක්ගෙන් විතර සල්ලි ඉල්ලනව මන් දැක්කා..

    ඉතින් කොහොමද බන් කෙනෙක්ට උදව්වක් කරන්නේ හිත හොදින්.. මුන් ඔක්කොම හොරු :no::frown:

    අඩෝ ඕකේ දෙවෙනි සිද්දිය මටත් උනා. මහ ඉස්පිරිතාලේ ඉස්සරහම. මම දැනුයි දන්නේ මම අහුවෙලා කියලා. :frown::frown::frown:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    අඩෝ මූ මට ලගදි සෙට් උනා කියහන්කෝ. උගේ කාර් එක ලොක් උනා සල්ලි ඒක ඇතුලේ කියලා. කරාපිටි යන්න සල්ලි ඉල්ලගෙන. කඩ්ඩෙන්. මේ ත්‍රෙඩ් එක ඔලුවට ආව වෙලාවට.
    කැ$ පොන්සියට කුනුහර්පයක් කියාගෙන මාරු වෙලා ආවා.
    :growl::growl:

    Ehenam dial ekama thamayi. Loku deyak machan me thread eka nisa ehema ekak welakuna nam. Puluwan ekek aye oka ahu unoth video karaganilla.
    Mama dehiwala yawenne na. Edath funeral ekakata gihina oka set une mata.

    Meke mama oka dapuwama meke ekek mageth ekka patalenna awa
    (eth umada, oya horage puthekda dfanne na ) kohoma unath okun oya boruwata kiyana ewa okunta aththatama wela widawala marenna oni okun jara haththa. Ape anukampawa aragena horakam karana okun nisa aththama ekek awath apita salli denna hithenne na.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,277
    1,526
    113
    පේමන්ට් එකේ.
    දවසක් මම අම්පාරේ ඉඳලා බස් එකේ වාඩි වෙලා එද්දී ගෑනියෙක් මගේ ගාව හිටගෙන කකුල් රිදෙනවා කකුල් රිදෙනවා ගගා ඉන්නවා. මම ඉතින් පව් නේ කියලා ටිකක් ඉඳ ගන්න සීට් එක දුන්න. මෙන්න මේ ගෑණි පැනපු ගමන් සීට් එකේ වාඩි වුනේ හරියට බන් එකට පොරකාලා නැගලා ඉක්මනට සීට් එක අල්ල ගත්තා වගේ.

    ඊට පස්සේ මේ ගෑණි එක්ක තවත් ගෑණු තුන් දෙනෙක් හිටියා. උන් ටික ඔක්කොම මාරුවෙන් මාරුවට වාඩි වෙවී මාතරට එනකන් ආව කියහන්කෝ. උන් සීට් එක ගත්තට පස්සේ මගේ දිහා බැලුවේවත් නෑ. මම අම්පාර කිට්ටුව ඉඳලා මාතරට එනකම්ම හිටගෙන. අනික මම seat එකත් book කරලා තිබ්බ එකක්. අරුන් ටික කයිය දාගෙන fun එකේ ආව මාතරට එනකම්. මම ගොනා වුණා. එදායින් පස්සේ නම් හතර හන්දි පණ තියෙන එකෙක්ටවත් seat දෙන්නේ නෑ. දුන්නොත් දෙන්නේ වයසකම මනුස්සයෙක්ට විතරයි.

    ලංකාවේ ඉන්නේ මහා ජරාම එවුන් බන්. :angry: :angry:

    පැය කීයක් හිටගෙන ගියාද බං?
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මම රැවටුනු තැන්
    01. කොහුවල
    අවුරුදු 3කට විතර කලින් එකෙක් ලොකු බෑග් එකකුත් එල්ලගෙන ඇවිත් කිව්වා ඌ ආමි එකේ අඹේපුස්ස කෑම්ප් එකේ ඉන්නෙ දැන් ගෙදර ඉදන් එන ගමන් කෑම්ප් එකට යන්න. මගදි පොකට් ගහලා යන්න විදියක් නෑ සල්ලි නෑ කියලා. උගෙ බෑග් එකෙන් පොටො එකකුත් අරන් පෙන්නුවා උගෙ එකක් ආමි යුනිෆොම් එක්ක. ඉතින් මමත් පව්නෙ කියලා රු 400.00ක් දුන්නා.
    මූ මගෙ නම්බර් එකත් ඉල්ලගෙන ගියෙ රිලෝඩ් එකක් දාන්නම් කියල. මම සල්ලි දුන්නෙ ආපහු ගන්න බලාගෙනමත් නෙමෙයි. ඒත් අද වෙනකම් මිස් කෝල් එකක්වත් නෑ

    02. දෙහිවල
    සති 3කට විතර කලින් එකෙක් කිව්ව උගෙ කාඩ් එක එකෙ හිරවුනා සල්ලි ගන්න විදියක් න. උගෙ දුව කරාපිටියෙ හොස්පිටල් ඉන්නෙ දුවට අමාරුඉ cancer දැන් කරාපිටියට යන්න සල්ලි නෑ කියල මගෙන් රු 500ක් ඉල්ල ගත්තා. ඌත් හෙන විස්තර ගොඩක් කියෙව්ව. උගෙ ID එකත් මට දෙන්නඉ හැදුවෙ. ඊට පස්සෙ මූත් මගෙ නම්බර් ඉල්ල ගත්තා රිලෝඩ් ඩන්නම් කියල.අද වෙන්කම් මිස්කෝල් එකක්වත් නෑ.
    උඹ්ලටත් මෙහෙම සීන් වෙලා තියෙන්වද?

    ඔය දෙහිවල එක මට ගල්කිස්ස බස් ස්ටැන්ඩ් එක හරියෙදි ඔහොමම උනා.මමත් ගාල්ලෙ යනගමන් නිසා කිව්වා මත් එක්ක යන්න පුලුවන් කියලා.ඌට පරක්කු වෙනව කියල කියල අදිමදි කරා. ටිකක් ඩර්ක් පාට කොන්ඩෙ කොටටම කපපු ටිකක් කෙට්ටු, කිටක් ඇදලා බ්ලූ ටූත් ඉයර් ෆෝන් එකකුත් ගහගෙන, වාහනෙ කැඩුනා ක්‍රෙඩිට් කාර්ඩ් ඔක්කොම ලිමිට් කියල පෙන්නලා තමයි බොරුව දැම්මෙ.මට මේවගෙ සිද්දි වෙලා නැති නිසා මම අනුකම්පා කරල සල්ලි දුන්නා.ඒත් මට ලොකු සැකයක් තිබුලා මේක බොරු කියලා,හදිසියෙ ඇත්තක් උනොත් කියල ඒ සම්භාවිතාවට දුන්නෙ.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මේ රටේ බලන බලන තෑන හිගන්නු, හොරු, මනුස්සයෙක්ට පාඩුවේ ජීවත් වෙන්න විදියක් නෑ.. වාහන හප්පන උන්, බොරුවට කකුල උඩින් ගියා කියලා සල්ලි ඉල්ලන උන්, පාලු පාරවල් වල පිහි පෙන්නලා සුද්ද කරන උන්, ගසාකන්න පුලුවන් හෑම විදියටම මිනිස්සු ගසාකන සූරාකන මුදලාලිලා, නොදන්න මනුස්සයෙක් ආවම අන්දලා දත ගලවන බිස්නස් කාරයෝ.

    ආන්ඩුවේ ලොකු එකාගෙ ඉදලා කන්තෝරුවේ පියන්ට වෙනකන්ම පගා ඩෑසිල්ල කොමිස් ගෑසිල්ල

    සුද්දෙක් සුද්දියෙක් දෑක්කොත් මුලුවන් තරම් උන්ව හූරගෙන කන්න බලන ජාතියක්, මොන ට්‍රෑවල් සයිට් එකේ බෑලුවත් පිලිකුල් වෙච්ච රටක්.

    ඒ උනාට කතාව නම් 2500 අතීතෙයි, ආචාරශීලීත්වෙයි, හිත හොද මිනිස්සුයි, ලෝකෙන් උතුම් රටයි, සසර වසන තුරු ඉපදෙන්නයි.

    මමනම් ප්‍රාර්තනා කරන්නේ ආයේ ජීවිතේට මේ කාලකන්නි රටේ ඉපදෙන්න එපා කියලයි. ඕස්ට්‍රලියාවේ, නවසීලන්තේ, කෑනඩාවේ හෝ එන්ගලන්තේ ඉපදේවා.
    ඇත්ත..:baffled:
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    ඔව් ඔය කතා ඔක්කෝම අහලා තියෙනවා. එකෙකුට අතට සල්ලි දීලා නෑ මම. නුගේගොඩ, කොල්ලුපිටිය හරියේදියි උනේ. අහු වෙන්න එපා. හද්ද බොරු ඕවා.

    තව එකක් ඇවිල්ලා බයිසිකලේ පෙට්‍රල් නෑ, පෙට්‍රල් ටිකක් ගහන්න කීයක් හරි දෙන්න කියන දේ. ගොඩක් උන් තමන්ගේ බයික් එකෙන් පෙට්‍රල් ටිකක් බෝතලේකට අරන් දෙන්නම් කියලා අරුන්ට කියුවහම මාරු වෙනවා. බයික් එක බලන්න කෝ කියලා ඇහුවහම කියනවා "අයියේ ඒක ටිකක් දුර තියෙන්නේ, මම මේ මග දාලා පයින් යන ගමන් කියලා".

    මටත් සෙට් වුනා මචන් මේ වගේ ඩයල් ඒකක්..දවල්ට කන්න යන්න ඔෆිස් ඒකෙන් ඒලියට අාපු ගමන් පොඩි කොල්ලෙක් අාවා මහත්තයා බයික් ඒකේ බයිසිකලේ පෙට්‍රල් නෑ, පෙට්‍රල් ටිකක් ගහන්න කීයක් හරි දෙන්න කියාගෙන. බයික් එක කාෙහෙද ඇහුවහම කිව්වා, මග දාලා පයින් අාවේ කියලා. මම මගේ බයික් ඒකෙන් පෙට්‍රල් ටිකක් දෙන්න හැදුවම නෑ කමක් නෑ මහත්තයා කියල යන්න ගියා..:angry:
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    රැවටුන තැන

    මිනිස්සුන්ට ,හිතවතුන්ට ,යාළුවන්ට රැවටුන තැන නම් අනන්ත අප්‍රමානයි ............

    එක කෙසේ වෙටත් මම රැවටුන දේවල් කියන්නම් හිතන්න අයෙත් රැවටෙන්න එපා .............මේක නිසා ඇත්තටම ප්‍රශ්න තියෙන එකටත් වදිනවා .
    දින මතක නැහැ ...පැලියගොඩ ...වයස කෙනෙක් බඩගිනි කියල කම ඉල්ලුව .....මමත් පොර වගේ සල්ලි දෙන්නේ නැහැ කන්න අර දෙන්නම් කිව්වා මමත් හොටෙලෙ පොරත් එක්ක මේසේ මම කිව්වා ඇති තරම් කන්න කියල බනිස් කෑවේ ...බනිස් දෙක කනකොට පොරට කන්න බැහැ සල්ලි ඉල්ලුවට හම්බුනේ කැමනේ ....පොර හෙමින් කනවා ,මට වෙලා යනවා .....මම බනිස් තුනකට, තේ එකකට සල්ලි දෙල එලියට ආවා .

    පිටකොටුවේ .....පොරක් ඇස් වාට්ටුවේ කොළ වගයක් පෙන්නලා නුවර ඉන්නේ හොස්පිටල් ආවා යන්න සල්ලි නැහැ ,කොච්චි ටිකට් එකකට සල්ලි ඉල්ලුව ....පෙර පරිදිම මම පොර .....සල්ලි දෙන්නේ නැහැ ටිකෙට් එක අරන් දෙන්නම් කිව්වා , මම ටිකෙට් එක අරන් දීලා කඩේකට ගිහින් අපහු එතැනින් එනකොට ඌ මහනුවර පෝලිමේ අනේ ඉන්නවා ...නුවර යන එකෙක්ට ටිකෙට් එක විකුනන්න ...............කොහොමද සැප ?

    ජා ඇල - තවත් එකෙක් ...ඔය මහත්තයෙක් වගේ හින්ද ,ඉල්ලන්නේ , බයික් එකේ පැච් එකක් ගියා දාගන්න විදියක් නැහැ අතේ සල්ලි නැහැ කිව්වා ........මම පොර වෙලා කිව්වා .................ඔය ඉස්සරහට මිටෙර් 300 විතර ගියාම ටයර් කඩයක් තියනවා එතනට විස්ටරේ කියල දාගන්න කියල
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you

    උබට එක පාරද මට තුන් පාරක් හම්බුනා පොරව. කඩ්ඩෙන් ටෝක් කරන ඇවිල්ල සිංහලට බහිනවා. එක පාරක් ගල්කිස්ස ගාවදි බස් එකට නැගල මට එහා පැත්තේ වැඩිවෙලා කියෙව්වා. හෙනම විස්තරයක් මන් කිව්වා සල්ලි නැහැ අතේ කියල මු අහනවා කීයක්වත්ම නැද්ද කියල මම නැහැ කිව්ව ටක් ගාල බැස්ස ඊලග හෝල්ට් එකෙන්. ඊට පස්සේ කොන්දා ඇවිල්ල අහනවා මල්ලි අරුට සල්ලි එහෙම දුන්නේ නැහැ නේද කියල :lol::lol: දෙවෙනි පාර රත්මලාන හරියේ පයින් යද්දී මු දන්නේ නැතුව ආයේ මාව නවත්තගෙන විස්තරේ කියන්න පටන් ගත්තා මම ආතල් එකට අහගෙන ඉදල අන්තිමට කිව්වා අපි කලින් හම්බ වෙලා තියෙනවා කියල මු ශේප් එකේ මාරු. තුන් වෙනි පාර දෙහිවලදී ආයේ මාව නවත්ත ගත්තා මූ පටන් ගන්නත් කලින් මන් කිව්වා කලින් හම්බුනා කියල :lol:
    ඔය වගේ අයනම් සැහෙන්න හම්බ වෙනවා බන්. බොරැල්ලේදී සබරගමුව කැම්පස් එකේ කියල ට්‍රිප් එකක් ඇවිල්ල උව දාල ගිහින් ලු :lol::lol:
    තව ඒවා වෙලා තියෙනවා ඉතින් මතක නැහැ. ඉස්සරනම් සල්ලි දුන්න දැන් නම් හිතෙන්නේ නැහැ බන්. :sorry:
    :no::no::no:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මිනිස්සුන්ට ,හිතවතුන්ට ,යාළුවන්ට රැවටුන තැන නම් අනන්ත අප්‍රමානයි ............

    එක කෙසේ වෙටත් මම රැවටුන දේවල් කියන්නම් හිතන්න අයෙත් රැවටෙන්න එපා .............මේක නිසා ඇත්තටම ප්‍රශ්න තියෙන එකටත් වදිනවා .
    දින මතක නැහැ ...පැලියගොඩ ...වයස කෙනෙක් බඩගිනි කියල කම ඉල්ලුව .....මමත් පොර වගේ සල්ලි දෙන්නේ නැහැ කන්න අර දෙන්නම් කිව්වා මමත් හොටෙලෙ පොරත් එක්ක මේසේ මම කිව්වා ඇති තරම් කන්න කියල බනිස් කෑවේ ...බනිස් දෙක කනකොට පොරට කන්න බැහැ සල්ලි ඉල්ලුවට හම්බුනේ කැමනේ ....පොර හෙමින් කනවා ,මට වෙලා යනවා .....මම බනිස් තුනකට, තේ එකකට සල්ලි දෙල එලියට ආවා .

    පිටකොටුවේ .....පොරක් ඇස් වාට්ටුවේ කොළ වගයක් පෙන්නලා නුවර ඉන්නේ හොස්පිටල් ආවා යන්න සල්ලි නැහැ ,කොච්චි ටිකට් එකකට සල්ලි ඉල්ලුව ....පෙර පරිදිම මම පොර .....සල්ලි දෙන්නේ නැහැ ටිකෙට් එක අරන් දෙන්නම් කිව්වා , මම ටිකෙට් එක අරන් දීලා කඩේකට ගිහින් අපහු එතැනින් එනකොට ඌ මහනුවර පෝලිමේ අනේ ඉන්නවා ...නුවර යන එකෙක්ට ටිකෙට් එක විකුනන්න ...............කොහොමද සැප ?

    ජා ඇල - තවත් එකෙක් ...ඔය මහත්තයෙක් වගේ හින්ද ,ඉල්ලන්නේ , බයික් එකේ පැච් එකක් ගියා දාගන්න විදියක් නැහැ අතේ සල්ලි නැහැ කිව්වා ........මම පොර වෙලා කිව්වා .................ඔය ඉස්සරහට මිටෙර් 300 විතර ගියාම ටයර් කඩයක් තියනවා එතනට විස්ටරේ කියල දාගන්න කියල

    :lol::lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මටත් සෙට් වුනා මචන් මේ වගේ ඩයල් ඒකක්..දවල්ට කන්න යන්න ඔෆිස් ඒකෙන් ඒලියට අාපු ගමන් පොඩි කොල්ලෙක් අාවා මහත්තයා බයික් ඒකේ බයිසිකලේ පෙට්‍රල් නෑ, පෙට්‍රල් ටිකක් ගහන්න කීයක් හරි දෙන්න කියාගෙන. බයික් එක කාෙහෙද ඇහුවහම කිව්වා, මග දාලා පයින් අාවේ කියලා. මම මගේ බයික් ඒකෙන් පෙට්‍රල් ටිකක් දෙන්න හැදුවම නෑ කමක් නෑ මහත්තයා කියල යන්න ගියා..:angry:

    කලින් බයික් එකේ නම් පෙට්‍රල් දෙන්න තිබ්බා ඉල්ලපු එකෙක්ට. දැන් අලුත් එකක් ගත්තා ඒක FI එකක්. ඒකෙන් අදිනවා බොරු.. :lol:

    තව ආර්මි එකේ වැඩ කරන කෙනෙක්, ගමේ යන්න ආවේ කරුමෙට බස් එකේදී පොකට් එක උස්සලා කියලා ටිකක් දුර පොට් එකක් කියලා එහෙට යන්න 300/=යි ඒ බස් ටිකට් එක ගන්න සල්ලි දෙන්න කියනවා. මම ගාව දැන් සල්ලි නැත්නම් රු. 50 හරි කමක් නෑ කියලා ඉල්ලන්නේ. මෙහෙම ඉල්ලන අයගේ පොඩ්ඩක් ඇග එහෙම තියෙනවා ට්‍රේනින් එකක් කරපු එකෙක්ගේ වගේ.. මෙහෙම මට සෙට් උනා බොරැල්ලේදී, යුනියන් ප්ලේස් එකේදී..

    මට සැක දැන් මේ හොරු සිවුරක් පෙරවාගෙන හාමුදුරුවරු වගේ ඉදලා ගමේ යන්නයි කියලා කීයක් හරි ඉල්ලන්න ගත්තොත් මොකෝ වෙන්නේ කියලා. හැබැයි මෙහෙම උනොත් බය වෙන්න එපා. NIC එකයි, ඇත්ත හාමුදුරුකෙනෙක් නම් මොකක්ද ID එකක් දෙනවා එයාලට අන්න ඒකයි ඉල්ලලා බළලා ඉල්ලන උදව්වක් කරන්න පුළුවන්.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඔයවගේ එකෙක් මට ඊයේ සෙට් උන උදේ පාන්දර 120 බස් එකේ උන කොලබ පැත්තට යන bus එකේ මන්ගාව සීට් එකේ ඉදන් හොරණට යන්න පුලුවන්ද ඇහුවා මත ඉතින් මනුස්ස කමට මේකේ නෙමේ පර එහා පැත්තට යන්න ඒ පැත්ත හොරණට යන්නේ කිව්වම මු කියපන් මම අනුරාධපුරේ ඉදන් අවේ මට දැන් යන්න සල්ලින් නැ මගේ මගේ නෑදෑ කෙනෙක් ඉන්නවා හොරණ මට එහෙට යාගන්න තිබුනා නම් ඇති පුලුවන්නම් කියක් හරි දෙන්න කියලා ... මම වැඩර් වගේ පර්ස් එක අරන් උට පෙන්නුවා මගාවත් තියන්නේ 100 කියලා... :lol::lol::lol:හැරෙන තැපෑලෙන් මු බැස්සා මචන් bus එකෙන් :lol::lol:

    :rofl::rofl::rofl::rofl::P:lol::lol:
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මටත් සෙට් වුනා මචන් මේ වගේ ඩයල් ඒකක්..දවල්ට කන්න යන්න ඔෆිස් ඒකෙන් ඒලියට අාපු ගමන් පොඩි කොල්ලෙක් අාවා මහත්තයා බයික් ඒකේ බයිසිකලේ පෙට්‍රල් නෑ, පෙට්‍රල් ටිකක් ගහන්න කීයක් හරි දෙන්න කියාගෙන. බයික් එක කාෙහෙද ඇහුවහම කිව්වා, මග දාලා පයින් අාවේ කියලා. මම මගේ බයික් ඒකෙන් පෙට්‍රල් ටිකක් දෙන්න හැදුවම නෑ කමක් නෑ මහත්තයා කියල යන්න ගියා..:angry:

    මචන් මටත් මහෙම එකෙක් සෙට් උනානේ බම්බලපිටියෙදි