මම රැවටුනු තැන්

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ලොකු දෙයක් වගේ කියන හැටි ලජ්ජා වෙයන් යකෝ :confused:

    හෙන බයිලයක් ගහපු නිසා මට හිතුන ඇත්තක් වෙන්න ඇති කියලා..ප්ලීස් මිස්ටර් මම හොදටම අමාරුවක වැටිලා කියලා අඩන්න ගත්තා...මුලදි සැක හිතුනත් පස්සෙ ඔනදෙයක් කියලා 2000ක් දුන්නා...:(කලින් මේවගේ සීන් වෙලා නෑ බන් ඒකයි එහෙම කිව්වෙ..ආයෙ ඔය වගේ පරයොන්ට සත පහක් දෙන්නෙ නෑ...
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    දවසක් කොල්ලෙක් මහබාගේදී හදිසි කෝල් එකක් ගන්න ෆෝන් එක ඉල්ලුවා. ෆෝන් එක දෙන්න බෑ නොම්මරෙ කියන්න මම විස්තරේ කියන්නම් කීවම මාරු උනා.

    :yes::yes:
     

    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    me wagema ekek matath set una ban Maradana station langadi, e kale mama owa dan ne. mu mage 1000k illuwa. mama echchara ma langa ne kiyala 400k dunna. ethkota mu mata kiyanawa ATM ekata gihin aran denna berida kiyla. kudu gahana ewunda koheda ban. Colombo wala nam higannektawath satha pahak denna hithen ne.

    apo Mu horek bn maradana dematagoda hamatanama yanawa... army ekelu bus ekdi ninda giya pocket ekata widdalu salli denna kiyala uge athe tyana muddakuth denna ahanawa :angry:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    ඇන්ටි කෙනෙක්ගේ ලැප් ටොප් එකක් හදා ගන්න කියල මාව ගෙන්නාගෙන ඇන්ටිගේ ගෙදරට .. ඇන්ටි තුවාය පිටින් ඉදල ඔනෙකමින් තුවාය කඩාගෙන මට හෙළුව පෙන්නලා මාව මෝල් කරලා මට කියල දෙකක් ඇනැ ගත්තා ... මහා ජරා වැඩ ඒවා නම් කලින් කිවේ වෙන දෙයක් මම ගොඩක් රැවටුන ප්රෙන්ස් :sorry::sorry:


    Mister, tell your fairy tales to Chinese with a pig tail :P
     
    • Like
    Reactions: blacktarzan

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    මම රැවටුනු තැන්
    02. දෙහිවල
    සති 3කට විතර කලින් එකෙක් කිව්ව උගෙ කාඩ් එක එකෙ හිරවුනා සල්ලි ගන්න විදියක් න. උගෙ දුව කරාපිටියෙ හොස්පිටල් ඉන්නෙ දුවට අමාරුඉ cancer දැන් කරාපිටියට යන්න සල්ලි නෑ කියල මගෙන් රු 500ක් ඉල්ල ගත්තා. ඌත් හෙන විස්තර ගොඩක් කියෙව්ව. උගෙ ID එකත් මට දෙන්නඉ හැදුවෙ. ඊට පස්සෙ මූත් මගෙ නම්බර් ඉල්ල ගත්තා රිලෝඩ් ඩන්නම් කියල.අද වෙන්කම් මිස්කෝල් එකක්වත් නෑ.
    උඹ්ලටත් මෙහෙම සීන් වෙලා තියෙන්වද?

    :shocked::shocked: yko oka matath una bn 2015
    dehiwala, nugegoda.

    nugegodadi thamai uwa hambune u ehariye tibba car ekak pennala kiyanawa malli car key eka nathiwela duwata cancer ekak mage wallet ekath car eke mata yanna kiyak hari denna kiyala.. magawath tibbe 250i uta 200kma dunna :(

    dehiwalath okamai une.. masa 5,6kata passe uma awa mamath hadissiye hitiye edath uta 100,150k dunna *ari yakku bn inne :(
    eda idan ekektawath denne nha. :no:
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    Matath ohoma ekek set una. mama armour street walin bus ekata nagge maradanata enna. muth awill lagin idhagena mata hena gema. ai malli katha karadhdhi ahunna wage yanne. issaraha set ekak innawa bessama balagamu and so on. meeta awurudhu 7kata withara kalin. mu hena pathala talks dhenawa. eeta passe mu magen ahanawa bank eke keeyak thiyenwadha kiyala. mama kiwwa 1500k withara kiyala. eeta passe mu kiyanawa malli issarahin behela ATM eken bank balance eka pennanna . malli kiyanne aththanam aulak na and so on. mama kiwwa mage account eke thiyena salli oyata pennanne mokatada kiyala. muu iilaga halt eken behela giya. u talks dhunne uge ine pistal ekak thiyenawa kiyalaa. :rofl::rofl::rofl::rofl::rofl:

    මොන බල්ලොද මචන් උන්. :angry:
     
    • Like
    Reactions: priyade

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    දවසක් කොල්ලෙක් මහබාගේදී හදිසි කෝල් එකක් ගන්න ෆෝන් එක ඉල්ලුවා. ෆෝන් එක දෙන්න බෑ නොම්මරෙ කියන්න මම විස්තරේ කියන්නම් කීවම මාරු උනා.

    :yes::yes:

    අපේ පැත්තෙ පොරක් ඔය විදියට කෝල් එකක් ගන්ඩ කියල ෆෝන් එක ඉල්ලගෙන. අපේ පැත්තෙ ඔය සීන් නැති නිසා ගින්නක් නැතුව හා කියල දීල.ඩෑල් එක ෆෝන් එක අරන් දිව්වලුනෙ.අපිටත් ෆෝන් එක කාටවත් දෙන්ඩ එපා ඉල්ලුවට කියල ටවුන් එකේ O.B එකේ අයියල කිව්වෙ.
     
    • Like
    Reactions: priyade
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    අප්පෝ මෙව්ව නම් වෙලා ඇති ඔලුවෙ කෙස් ගානට.:angry: ඒක නිසාම දැන් හැදිල ඉන්නෙ. මොනම හේතුවකටවත් හිඟන්නොන්ට සල්ලි දෙන්නෙ නෑ දැන්.:yes:

    1) වැල්ලවත්ත beach එකේ ඉන්නව එකෙක් couple වලින් සල්ලි ඉල්ලන. උගෙ කකුලක් නෑ. Operation කරන්න කියල. පොඩි ගනන් දුන්නොත් කියනව "රුපියල් 20 එව්ව නම් නිකම් පාරෙ යන අයටත් දෙනවනෙ. මං එකතු කරන්නෙ 200 ගානෙ කියල". මගෙ යාලුවෙක් උට කුනුහරුපෙන් බැනල එලෝල තිබ්බ.

    2) තව එකෙක් මම බස් එකෙ යද්දි එහා පැත්තෙන් වාඩි වෙලා යන්නෙ කොහෙද විස්තර අහල සල්ලි ඉල්ලුව. මම සල්ලි නෑ කිව්වම. "පිස්සු කතා කරන්න එපා මල්ලි. මට මේ ලමයි ඉන්නව. මේ රස්සාවක් හොයන් යන ගමන්. කොල්ලෙක් හින්ද ඉල්ලුවෙ" අනම් මනම් කතා ගොඩයි.

    3) පාරෙදි නවත්තල මල්ලි පොඩි උදව්වක් කරන්න සල්ලි එපා කියල කතාව පටන් අරන් " මොනාද මල්ලි රුපියල් 20ක් නැද්ද" කියල අපිව හිඟන්නෝ ගානට දාන උන් 10ක් වත් හම්බෙලා ඇති:confused:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Apo Balaporotu thiyan dewal denna honda na bng

    Thawa ekekwath rawatenne nathiwa idyne ban meka kiyopuwama :):):):):):)

    mata okun ekka patta tharahak enne machan karapu boruwata ;);););)

    mama kunu higannek nam salli nodi innawa misak unta salli denne nane :P:P:P:P

    eth e salli gaththa ewun elakiriyeth innawada koheda me thread ekema mata benagenath awa :lol::lol::lol::lol::lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    ගිය සතියේ ගාල්ලේ ස්ටෑන්ඩ් එකේදී බස් එක හොයාගෙන යනකොට එකෙක් මල්ලි ගාගෙන ඇවිත් මල්ලි කොහෙද කියලා ඇහුවා. මාත් වැඩිය හිතන්නේ නැතුව කිව්වා. ගිය ඉස්කෝලේ ඇහුවා. ඒකත් කිව්වා. එතකොටම මූ කිව්වා මාත් ඒ ඉස්කෝලෙ ඉදලා ඇලෝසියස් එකට ආව එකෙක් කියලා.:rofl: මට තේරුනා මූ මොකාටද එන්නේ කියලා.:rofl: එතකොටම මන් යන බස් එක පාරට දාන්න හදනවා දැක්ක නිසා මන් දුවලා ගිහින් බස් එකට නැග්ගා ෆුට්බෝඩ් එක උඩට ආවා. මූත් මල්ලි මල්ලි ගගා පස්සෙන් දුවන් ඇවිත් බස් එකට නැගලා මං ගාවට ඇවිත් වටේ ඉන්න අයට ඇහෙන්නේ නැතිවෙන්න කන ගාවට ලං වෙලා මොකද්ද කියන්න හැදුවා. උට මල්ලි කෑල්ල විතරයි කියන්න හම්බුනේ ආපු තරහට හයියෙන් බැනුනා ඌට. පකයා කිව්වා වගේ නං මතකයි යාන්තමට.:lol: ඌ හරි මල්ලිද මොකදද එකක් කියලා ආපු වේගෙන්ම බැහැලා ගියා. එතකොටම යාලුවෙක් මූ මගේ පස්සෙන් බස් එකට දුවනවා දැකලා කෝල් කරලා කිව්වා ඕකා කුඩ්ඩෙක් සල්ලි දෙන්න එපා කියලා. මෙහෙම එකක් උනාමයි. කලින් දන්නවනං ඉස්කෝලේ ගැන ප්‍රශ්න ටිකක් අහලා ඌව බයිට් කරන්න තිබුනා :rofl:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ගිය සතියේ ගාල්ලේ ස්ටෑන්ඩ් එකේදී බස් එක හොයාගෙන යනකොට එකෙක් මල්ලි ගාගෙන ඇවිත් මල්ලි කොහෙද කියලා ඇහුවා. මාත් වැඩිය හිතන්නේ නැතුව කිව්වා. ගිය ඉස්කෝලේ ඇහුවා. ඒකත් කිව්වා. එතකොටම මූ කිව්වා මාත් ඒ ඉස්කෝලෙ ඉදලා ඇලෝසියස් එකට ආව එකෙක් කියලා.:rofl: මට තේරුනා මූ මොකාටද එන්නේ කියලා.:rofl: එතකොටම මන් යන බස් එක පාරට දාන්න හදනවා දැක්ක නිසා මන් දුවලා ගිහින් බස් එකට නැග්ගා ෆුට්බෝඩ් එක උඩට ආවා. මූත් මල්ලි මල්ලි ගගා පස්සෙන් දුවන් ඇවිත් බස් එකට නැගලා මං ගාවට ඇවිත් වටේ ඉන්න අයට ඇහෙන්නේ නැතිවෙන්න කන ගාවට ලං වෙලා මොකද්ද කියන්න හැදුවා. උට මල්ලි කෑල්ල විතරයි කියන්න හම්බුනේ ආපු තරහට හයියෙන් බැනුනා ඌට. පකයා කිව්වා වගේ නං මතකයි යාන්තමට.:lol: ඌ හරි මල්ලිද මොකදද එකක් කියලා ආපු වේගෙන්ම බැහැලා ගියා. එතකොටම යාලුවෙක් මූ මගේ පස්සෙන් බස් එකට දුවනවා දැකලා කෝල් කරලා කිව්වා ඕකා කුඩ්ඩෙක් සල්ලි දෙන්න එපා කියලා. මෙහෙම එකක් උනාමයි. කලින් දන්නවනං ඉස්කෝලේ ගැන ප්‍රශ්න ටිකක් අහලා ඌව බයිට් කරන්න තිබුනා :rofl:

    උබේ වයස කියද බන්
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කෙල්ල කොටහලු වෙලා මොකෙද්ද යකෙක්ගෙ බැල්මක් වැටිල ඒකට පූජාවක් කරන්න කියල නාකියෙක් 500ක්ද කොහෙද ගැලෙව්වා දවසක්. පව් කියල දුන්නේ. ආයෙම සොන්නයා ඇවිත් කාලෙකට පස්සෙ කියනව පූජාව ආයෙ ආයෙ තියන්න ඕනලු, වතාවන් කීපයක්. එදා 100ක් දුන්නා. ආයෙ වරෙන්කො මම මෙ දත කට මැදගෙන ඉන්නෙ අන්කල් දුව ගෙනැල්ල දෙන්න, වරු 3න් ඔය දෝස සේරම දූරිම්භූත කරල දෙන්නම් කියන්ඩ.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මේ post එක මේ group එකට ගැලපෙන්නේ නැත්තම් remove කරලා දාන්න😊. මම මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා 😇. මේකේ ඉන්නේ සල්ලිවල වටිනාකම දන්න අය නිසයි post එක දාන්න හිතුවේ. මහන්සිවෙලා හොයන සතයක් වත් නිකන් නාස්ති වෙන්න දෙන්න හොද නෑ.

    ගිය සතියේ සෙනසුරාදා මම මොරටුවෙන් bus එකෙන් බැස්ස ගමන් සුද්දෙක් කතා කරා පොරට පොඩි ප්‍රශ්නයක් උනා කියලා. Jaffna වලිදි පොරගේ bag එක ඉස්සුවාලූ, phone , සල්ලි ඔක්කොම bag එකේලූ තිබුනේ. පොර කියනවා හෙට මම australia වලට යනවා නතර වෙලා ඉන්න තැනට දෙන්න 2500 ඕන, ඒක හොයාගන්න මම මේ පැයගානක ඉදන් ඇවිදින්නේ කියලා. 2500ක් දෙන්න මට සදුදා වෙකොට bank කරන්නම්ලු පොර එහෙ ගිහින්.

    මට පොඩි සැකයක් ආවා. ඒත් කලබලේ පොර කතා කරපු නිසා මට ගොඩක් දේවල් කලපනා උනේ නෑ. අනික 2500ක්($15) කියන්නෙ මුන්ට එහේ පැයක් වැඩකරලා හොයන්න පුලුවන්නෙ මූ ඇත්ත වෙන්න ඇති කියන්නේ කියල හිතුනා. අනික සුද්දො ඔහොම හිගාකන්නෙත් නෑනේ කියලා හිතුනා. මම phone num එක ඉල්ලුවම phone එකත් එක්කමයි bag එක නැති උනේ prepaid phone use කරන්නේ එහෙ ගියාම ආය අලුත් number එකක් හම්බෙන්නේ කියලා මට පොරගේ email එක දුන්නා. (එතකොට මම සල්ලි දීල ඉවරයි😬)

    email [email protected]

    ඔන්න ඔහේ පව්නේ කියලා මම 3000ක් ම දුන්නා. දැන් දවස් 5ක් වෙනවා තාම reply එකක් වත් නෑ.

    පස්සේ ටිකක් හොයලා බලනකොට එහෙම සුද්දො ඉන්නවා , අපේ වගේ රට වල වියදම අඩු නිසා එහේ ඉන්න හිගන සුද්දො මේ වගේ රටවල් වලට ඇවිත් ඉන්නවා. මෙහෙන් කීයක් හරි හොයාගෙන වෙන රටකට යනවා. එහෙත් මේ වැඩේම කරනවා.

    අන්තිමේට 3000ක් වියදම් කරලා හොද පාඩමක් ඉගෙනගත්තා. තව කෙනෙකුට මේක වෙයිලයි grop එකේ දැම්මේ.

    (Ps - මම කිව්වනේ දෙන්න එපා කියලා, ඔයාට තිබුනේ police statuion එකට යන්න කියන්නනේ ...😬😬🙎🏼‍♀️🙎🏼‍♀️)


    https://www.facebook.com/groups/oecsl/?fref=nf
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    කෙල්ල කොටහලු වෙලා මොකෙද්ද යකෙක්ගෙ බැල්මක් වැටිල ඒකට පූජාවක් කරන්න කියල නාකියෙක් 500ක්ද කොහෙද ගැලෙව්වා දවසක්. පව් කියල දුන්නේ. ආයෙම සොන්නයා ඇවිත් කාලෙකට පස්සෙ කියනව පූජාව ආයෙ ආයෙ තියන්න ඕනලු, වතාවන් කීපයක්. එදා 100ක් දුන්නා. ආයෙ වරෙන්කො මම මෙ දත කට මැදගෙන ඉන්නෙ අන්කල් දුව ගෙනැල්ල දෙන්න, වරු 3න් ඔය දෝස සේරම දූරිම්භූත කරල දෙන්නම් කියන්ඩ.

    :rofl::rofl::rofl: