තව ටිකක් හොයල බලපන් මචං සෙපරේට් එකක් තමා හොද ඉතිං,,බැරි වෙන එකක් නෑ,, 80 ගණන් වලට යනවා DELL නම් කොහොමද දන්නේ නෑ![]()
Ela macha....Rep

තව ටිකක් හොයල බලපන් මචං සෙපරේට් එකක් තමා හොද ඉතිං,,බැරි වෙන එකක් නෑ,, 80 ගණන් වලට යනවා DELL නම් කොහොමද දන්නේ නෑ![]()

programing nam oyatika athi..eth recomended i% machan..dan i3 watenne mobile devices level ekata(Tablets), VM walata ram saha storage wadi karaganna. anith ewa athi..thawada IT pudgalayeka aniwa kumana ho 3D games play karanneku wana hein honda dGPU ekak athi lapak ganimada yogya we..

bump !!
puluwan nam machn thailand wala wage indala ena ekekta kiyala genna ganin.
mama dell N5110 genna gaththa. i7 Quad Core, 6Gb, Nvidia 525m 2GB. 80k wune
hithapan kochchara laabada kiyala. awurudu 4k wenawa. kisima ledak na. model 1 tikak rath wenawa. echcharai.![]()
....Rep 
bada mamita cl akak dipan me dawas wala aka aka awa ussan enawa adu karala dei


I5 ganin machn.6GB wage ram gnna.

i5 නිර්දේශ කරමි. හේතුව මොන ටෙක්නොලොජිය යුස් කලත් කල් යන විට ටුල්ස් වල හර්ඩ් වෙයා රිකුවරිමන්ට්ස් වැඩි වනවා මිස අඩු නොවේ. ඒ නිසා i5 අනාගතයේදී ප්රයෝජනවත් වේ


programing karanawanam i5 eka ganna...
seperate vga 1k tiyanawanam wadath hodai.

Programming k nam i5 ekama ganin bun, monawa kiwwat vm 2-3k run k unot eka hodai. apple product walata code k wa nam i5 wage ganna eka tama hoda osx ehema run k mata mathaka widihata sehenna performance one. ram ekat 6 or 8 gahaganin issarahata hodai.


get one with dedicated VGA ram. or else it will slow ur work specially when ur using ur VMwere
3543 i3 67500/= 4GB / 500GB HDD
3543 i5 89500/= 4GB / 500GB HDD / 2GB Dedicated VGA 820M NVIDIA (ඔය දාලා තියෙන්නේ Dedi VGA නැති එක..... ඒක දෙන්නම් 84500/=)
Warranty 2 Years Abans![]()
4 Yrs දැන් නෑ....... ඒක දෙන එකත් විශ්වාස නෑ.... මොකද අවුරුදු 2න් පස්සේ යන්නේ ඉන්ෂුවරන්ස් එකක්..... ඉන්ෂුවරන්ස් ක්ලේම් වෙලා එනකොට බඩු හරි.......![]()



මචං බෙනා , මෙන්න මේ බොස්ගෙන් ගත්තනම් හොඳයි කියලා හිතෙනවා..අපේම එකෙක්නේ..
(i5 එකකට යන්න බලන්න...ඩෙල් නම් හොඳා..ලුක් එකකම් පජාතයි..ඒත් hp දැන් එන මගුල් උපරිම ලෙඩ..including my hp pavilion shit..) මේ උන්නැහේගෙන් අපේ උන්ම ගොඩාක් අරගෙන රෙකමදාරු කරලා තිබ්බා ..පොඩ්ඩක් කතා කරලා බැලුවනම්..ඔය එලකිරිවාසීන්ට ඩිස්කවුන්ට් එහෙමත් දෙනවයි කියන්නේ..
![]()


