මම ලැපක් ගන්ඩ අදිටන් කර ගත්තා..උපදෙසක් දිය#

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    bump !!

    puluwan nam machn thailand wala wage indala ena ekekta kiyala genna ganin.
    mama dell N5110 genna gaththa. i7 Quad Core, 6Gb, Nvidia 525m 2GB. 80k wune :P
    hithapan kochchara laabada kiyala. awurudu 4k wenawa. kisima ledak na. model 1 tikak rath wenawa. echcharai. :yes::yes:

    macho thailand wala karth na ne...mekane machan,mamam ewan genna gaththath warranty alak awoth mko karanne.. :( ....Rep :D
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    i5 නිර්දේශ කරමි. හේතුව මොන ටෙක්නොලොජිය යුස් කලත් කල් යන විට ටුල්ස් වල හර්ඩ් වෙයා රිකුවරිමන්ට්ස් වැඩි වනවා මිස අඩු නොවේ. ඒ නිසා i5 අනාගතයේදී ප්‍රයෝජනවත් වේ

    Ela macha....Rep :D

    Danata wada tika karaganda madi weida machan,thwa 4 yrs yaddi khmath ithin mita honda bad ei neda :(

     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    3543 i3 67500/= 4GB / 500GB HDD

    3543 i5 89500/= 4GB / 500GB HDD / 2GB Dedicated VGA 820M NVIDIA (ඔය දාලා තියෙන්නේ Dedi VGA නැති එක..... ඒක දෙන්නම් 84500/=)

    Warranty 2 Years Abans :)

    4 Yrs දැන් නෑ....... ඒක දෙන එකත් විශ්වාස නෑ.... මොකද අවුරුදු 2න් පස්සේ යන්නේ ඉන්ෂුවරන්ස් එකක්..... ඉන්ෂුවරන්ස් ක්ලේම් වෙලා එනකොට බඩු හරි....... :dull:

    Ela macha....Rep :D
    බලපන්කෝ ඒ යක්ක් එහෙම මග්ලක් කිවේ නෑ බන්...4 මහත්තයා කිව්වා... :angry: :angry:

    එල මචන්..එන්ඩ ටිකක් ශේප් එකක් දාලා දෙන්ඩකෝ... :rolleyes: :P

     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ

    මචං බෙනා , මෙන්න මේ බොස්ගෙන් ගත්තනම් හොඳයි කියලා හිතෙනවා..අපේම එකෙක්නේ..:yes:
    (i5 එකකට යන්න බලන්න...ඩෙල් නම් හොඳා..ලුක් එකකම් පජාතයි..ඒත් hp දැන් එන මගුල් උපරිම ලෙඩ..including my hp pavilion shit..:P) මේ උන්නැහේගෙන් අපේ උන්ම ගොඩාක් අරගෙන රෙකමදාරු කරලා තිබ්බා ..පොඩ්ඩක් කතා කරලා බැලුවනම්..ඔය එලකිරිවාසීන්ට ඩිස්කවුන්ට් එහෙමත් දෙනවයි කියන්නේ..:D

    Ow machan oya kiyana eka aththa,eya apita salakaine neda :rofl:

    dell eka design kale mokada danne na neda bn.,. :angry:

    ....Rep :D