මම ලෝක ඉන්දියන් ස්කෑම් එකකට අහු වුනා ...මේ මගේ කතාව

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මම සර්විස් එකක් පර්චස් කලා. සල්ලි ගෙව්වට පස්සේ උ මට ඒ සර්විස් එක දුන්නේ නෑ.. මට පොලු . 5000/= ක් පාඩුයි..මට ඖන මේ සල්ලි රිවස් කරගන්න. මම ඉස්සෙල්ලම කලේ පේ කරපු ඉන්දියන් පේමන්ට් ගේට්වේ එකට ඩිස්පියුට් එකක් දැම්මා..උන් කිව්වා බැංකුවට කියන්න කියලා..බැංකුව කිව්වා බැංකුව මේවට රෙස්පොන්සිබල් නැලු. ඒත් මේක අදාල කාඩ් කම්පැනි එකට එයාලා දැනුම් දෙන්නම් කිව්වා.. මේකට අදාල හැම සාක්ෂියක්ම එයාලට එවන්න කිව්වා..මම යැව්වා ඉතින්

    ගාන පොඩි කියලා මම අත හරින්නෑ..මට දැනගන්න ඕන .ඇත්තටම මේවගේ අවස්තාවක අපි කොහොමද ෆේස් කරන්නේ කියලා..දැන් බලන් ඉන්නවා තාම බැංකුවෙන් රිප්ලයි එනකම්...ආව ගමන් අප්ඩේට් කරන්නම් .. තවත් කට්ට්යට මේ ත්රෙඩ් එක වැදගත් වෙයි.උඹලගේ මේවෙගේ සීන් තියනවනම් ෂෙයා කරපන්. ඒවාට ගත්තු ඇක්ෂන් මොනවද කියලා දාපන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728

    කොහොමද service එක ගත්තේ? මොකක්හරි platform එකක් තුලින්නම් ගේමක් ගහන්න පුලුවන්, ඒත් උඹ ඕක නිකන් fb දැකලා ගත්තානම් ඉතින් සොරි තමා මට හිතෙන විදියට.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    මම සර්විස් එකක් පර්චස් කලා. සල්ලි ගෙව්වට පස්සේ උ මට ඒ සර්විස් එක දුන්නේ නෑ.. මට පොලු . 5000/= ක් පාඩුයි..මට ඖන මේ සල්ලි රිවස් කරගන්න. මම ඉස්සෙල්ලම කලේ පේ කරපු ඉන්දියන් පේමන්ට් ගේට්වේ එකට ඩිස්පියුට් එකක් දැම්මා..උන් කිව්වා බැංකුවට කියන්න කියලා..බැංකුව කිව්වා බැංකුව මේවට රෙස්පොන්සිබල් නැලු. ඒත් මේක අදාල කාඩ් කම්පැනි එකට එයාලා දැනුම් දෙන්නම් කිව්වා.. මේකට අදාල හැම සාක්ෂියක්ම එයාලට එවන්න කිව්වා..මම යැව්වා ඉතින්

    ගාන පොඩි කියලා මම අත හරින්නෑ..මට දැනගන්න ඕන .ඇත්තටම මේවගේ අවස්තාවක අපි කොහොමද ෆේස් කරන්නේ කියලා..දැන් බලන් ඉන්නවා තාම බැංකුවෙන් රිප්ලයි එනකම්...ආව ගමන් අප්ඩේට් කරන්නම් .. තවත් කට්ට්යට මේ ත්රෙඩ් එක වැදගත් වෙයි.උඹලගේ මේවෙගේ සීන් තියනවනම් ෂෙයා කරපන්. ඒවාට ගත්තු ඇක්ෂන් මොනවද කියලා දාපන්
    Dawas kiyada payment eka karala
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    උන් scam වලින්‍මද මංද අාර්ථිකයෙනුත් ලෝකෙන්ම 4 වුනේ..
     
    • Haha
    Reactions: nooby

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    එ අතර ඉන්දියන් සර්විස් කම්පැනි එක
    "අපි ලන්කාවෙ ලොක හොරෙකුට අහුවුනා.අපෙ සර්විස් එක අරන් දැන් පෙමන්ට් රිවර්සල් එකක් කරන්න හදනවා එකෙක්"
     
    • Haha
    Reactions: Mawathagama

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,953
    1
    6,821
    113
    There are services called " ESCROW " to mediate such 2 parties in an online transaction dude ;

    Easiest method is to do them via a freelancer platforms like Fiver Upwork etc.
     
    • Like
    Reactions: tharakaf

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    kohenda gatte? cc transction ekak nam bank eken dispute ekak daanna tamai tiyenne. u service offer karana platform ekak tiyenawa nam unta complaint karapan. Domain & hosting wenama tiyenawa nam Scam/Fraud kiyala unta report karapan with details.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    Oya wadema MS exam service dena unuth karnwa, danna kiyna ekek ahuwuna
    Exam Repeat karath padu na uta
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Credit card nam oka reverse wei, debit nam sure na.
    ubata thibbe unauthorized kiyala report karanna.
    Deliberately පේ කරපුවා reverse කරන්න බැහැ
    OTP එහෙම නැතිව කරපු පේමන්ට් එකක් නං, බැංකුවට කියලා නොදන්න පේමන්ට් එකක් ගිහින් කාඩ් එක ලීක් වෙලාද කොහෙද කියලා රිවර්ස් කරගන්න පුලුවන් වෙයි
    එතකොට කාඩ් එක කැන්සල් කරලා අලුත් කාඩ් එකක් ගන්න වෙයි
    පේමන්ට් එක වෙලා ගොඩක් දවස් නං සමහරවිට බැරි වෙයි
    බැංකවෙන් හොයනවා ඇත්තටම උඹ පේමන්ට් එක කරාද නැත්නම් කාඩ් එක ලීක් වෙලා වගේද කියලා එහෙම බලලා රිෆන්ඩ් කරනවා